මතකද මේ කාටූන් එක?

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඇයි උබ සතුටු වුන විදිහ අනිත් උන්ට බලෙන් පොවන්න හදන්නේ? උබ සතුටු උන විදිහ විතරද ලෝකෝත්තර සතුට?

    මේ පරණ මිනිස්සුන්ගේ තියෙන මන්ද මානසිකත්වය...අපේ කාලේ තමයි කාලේ...අපිට තමයි ලස්සන කාලයක් තිබ්බේ කියනවා..හෙන විකාර..ඔය කාටුන් එක බැලුව කියල කොහොමද ලස්සන ළමා කාලයක් වෙන්නේ..කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැසිරීම් මේ හැමදේම වෙනස් වෙනවා...ඒ කාලේ ඕක අපේ සතුට උනාට දැන් ළමයිට සතුට තියෙන්නේ වෙන දේවල් වල..ඕක ඇත්තම සතුට නම් ඔය කාටුන් තාම තියෙනවා යුටියුබ් එකේ ටීවී එකේ, ළමයි එහෙනම් දාගෙන බලන්නේපයි..මන් නම් දැකල නැහැ...උන් බලන්නේ අමුතුම ඒවා...ඒවා තමයි උන්ට සතුට තියෙන්නේ..අනික මන් පොඩි කාලේ බිම වැලි ගොඩේ කඩියෝ කූබියෝ එක්ක, තව අපි අයියල එක්ක වැලි කඳු වල සිප්පි බෝට්ටු යවල එහෙම කරලා හෙන ආතල් එකක් ගත්ත...තාමත් වත්තේ පිටේ වැලි ගොඩවල්, මඩ පස් තියෙනවා...එත් ළමයි යන්නේ නැහැ..උන්ට එකේ ඇති චූන් එකක් නැහැ..ඒ තමයි වෙනස කියන්නේ...

    දැන්වත් ඔය මානසිකත්වේ වෙනස් කරගන්න..එහෙම හිතන මිනිස්සු තමයි තමන්ගේ ළමයින්ටත් තමන්ගේ දේවල් බලෙන් ඔබන්න හදන්නේ..ළමයින්ට තමන් කැමති දේ විදගෙන ඉන්න ඉඩ දෙන්න...මටත් ඔය කියන ළමා කාලේ තිබ්බා..90 ගණන් වල පරිසරයේ හැදුනේ..ඒ කියල ඒක තමයි සුපිරිම කාලේ කියල මැරෙන්න යන්නේ නැහැ...පුද්ගලිකව ගන්නෙපා..මගේ මතය කිව්වේ..:)
    Hari BN uu ehema hithala neme eeka kiyanna aththe
    Ai BN podi podi dewal walata trigger wenne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඇයි උබ සතුටු වුන විදිහ අනිත් උන්ට බලෙන් පොවන්න හදන්නේ? උබ සතුටු උන විදිහ විතරද ලෝකෝත්තර සතුට?

    මේ පරණ මිනිස්සුන්ගේ තියෙන මන්ද මානසිකත්වය...අපේ කාලේ තමයි කාලේ...අපිට තමයි ලස්සන කාලයක් තිබ්බේ කියනවා..හෙන විකාර..ඔය කාටුන් එක බැලුව කියල කොහොමද ලස්සන ළමා කාලයක් වෙන්නේ..කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හැසිරීම් මේ හැමදේම වෙනස් වෙනවා...ඒ කාලේ ඕක අපේ සතුට උනාට දැන් ළමයිට සතුට තියෙන්නේ වෙන දේවල් වල..ඕක ඇත්තම සතුට නම් ඔය කාටුන් තාම තියෙනවා යුටියුබ් එකේ ටීවී එකේ, ළමයි එහෙනම් දාගෙන බලන්නේපයි..මන් නම් දැකල නැහැ...උන් බලන්නේ අමුතුම ඒවා...ඒවා තමයි උන්ට සතුට තියෙන්නේ..අනික මන් පොඩි කාලේ බිම වැලි ගොඩේ කඩියෝ කූබියෝ එක්ක, තව අපි අයියල එක්ක වැලි කඳු වල සිප්පි බෝට්ටු යවල එහෙම කරලා හෙන ආතල් එකක් ගත්ත...තාමත් වත්තේ පිටේ වැලි ගොඩවල්, මඩ පස් තියෙනවා...එත් ළමයි යන්නේ නැහැ..උන්ට එකේ ඇති චූන් එකක් නැහැ..ඒ තමයි වෙනස කියන්නේ...

    දැන්වත් ඔය මානසිකත්වේ වෙනස් කරගන්න..එහෙම හිතන මිනිස්සු තමයි තමන්ගේ ළමයින්ටත් තමන්ගේ දේවල් බලෙන් ඔබන්න හදන්නේ..ළමයින්ට තමන් කැමති දේ විදගෙන ඉන්න ඉඩ දෙන්න...මටත් ඔය කියන ළමා කාලේ තිබ්බා..90 ගණන් වල පරිසරයේ හැදුනේ..ඒ කියල ඒක තමයි සුපිරිම කාලේ කියල මැරෙන්න යන්නේ නැහැ...පුද්ගලිකව ගන්නෙපා..මගේ මතය කිව්වේ..:)
    lamakalayak tibba nati anthayek :oo:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,535
    1,000
    113
    Negombo paththe thama
    ඒ කාලේ මේක බැලුවේ පිස්සුවෙන් වගේ, හැමදාම හවස 4 වෙද්දී ටීවී එක ඉස්සරහට ඇවිල්ල dynavision එක දාගන්නවා. මා කාටුන් එකයි තව කාටුන් සෙට් එකක්ම යනවා. මෙලෝ මගුලක් තේරුනේ නැතත් කට ඇරගෙන බලනවනේ. 98-99 වගේ කාලවල. 😍

    awrudu 25 withara aapassata giya oke eka kathawaka lankawe dambulla temple ekath pennuwa <3
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම දෙයක් මට එක්කහු කරන්න අවසර.
    ඔය බලෙන් පැටවීම කියන කාරනාවට මන් පුංචි කතාවක් කියන්නම් .

    අපෙ ගෙදර තිබ්බෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ටී වී එකක්.
    රූපවාහිනිය විතරයි පෙනුනෙ.
    වෙන කිසි චැනල් එකක් පෙනුනෙ නැහැ.
    ඉතිං රූපවාහිනියෙ ගියෙ මොනවාද අපි ඒක බැලුවා

    ඔය මෙකෙ ගොඩක් උන් දාලා තියෙන ජී අයි ජො ,මමීස් වගෙ ගොඩාක් කාර්ටූන් ගියෙ ඩයිනවිෂන් එකෙ (අද ආර්ට් ටීවී )
    සහ සමහරක් එව්වා සිරසෙ.
    අපි උනත් ඔය කාර්ටුන් බැලුවෙ අපෙ මාමා කෙනෙක්ගෙ ගේක ගියහම .
    එගොල්ලොන්ගෙ දිහාට ඔය චැනල්ස් සෙරම අහු උනා සහ කලර් ටීවි එකක් තිබ්බෙ.
    ඉතිං මාමගෙ ළමයි ඒ කාර්ටූන් බලලා අපි එක්ක රස කර කර කියද්දි අපිටත් හිතුණා බලන්න.
    අන්න බලෙන් පැටවීමක් එතන උනා. එක නිසා ඔය සිරසෙ ගිය සූර පප්පා ඉඳලා ඩයිනවිෂන් එකෙ ගිය පපායි කාර්ටූන් පවා අපි බැලුවා.
    එත් මාගෙ කසින්ස් ලාට එකෙන් දැනුනු රසය මට නොදැනෙන බව තෙරුණා.
    මොන කරුමයක් ද දන්නෙ නැහැ.
    මගෙ කසින්ස් ලා ඒ කාර්ටූන් බලලා එව්වයෙ තියෙන චරිත ආරොපනය කරගෙන එක එක සෙල්ලම් කරා
    විවිධ නිර්මාණ පවා හැදුවා .
    එත් මට මාමගෙ පුතාල එක්ක ඒ කාර්ටූන් එක බලද්දි විතරයි එකෙ රසයෙ තිබ්බෙ ( ඇත්තටම මන් රසය තිබ්බා වගෙ පෙන්නුවා )

    එත් අපෙ ගෙදර ටී වී එකෙන් රූපවාහිනියෙ පෙන්නපු ටින් ටින්
    සොරො , අර නරියයි හාවයි කාර්ටූන් එක,එතකොට තව තිබුණා හයිලැන්ඩර්,පිස්සු පූසා, කූඹ්ච්චි වගෙම ටී වී සීරියස් විදියට ගිය රොබින්සන් අන්දරය, රොබින්සන් කෲසො ,එතකොට මායා දිවයින ,එක්ස් ෆයිල්ස් වගෙ කතා
    අදටත් මන් රසවිඳිනවා
    මොකද ඒ කාර්ටුන් සහ ටී වී සීරියස් මන් බලන්නෙ මන් වටෙ හිටිය අය බලෙන් පටවපු නිසාම නෙමෙ.
    කවුරුත් කියපු නිසාම නෙමෙ.පෙනුනෙ රූපවාහිනිය විතරයි රූපවාහිනියෙම ගිය ඇඩ් සහ පූර්ව ප්‍රචාරක පට දැකලා තමා මන් එව්වා බැලුවෙ සහ රසවින්දෙ .
    ඒ වගෙම අපෙ කසින්ස්ලා රූපවාහිනිය බලන්නෙ හරි අඩුවෙන්. උන් බැලුවෙ ස්වර්ණවාහිනිය, සිරස, ඩයිනවිෂන් කියන චැනල්ස් තුන.

    ටින් ටින් කාර්ටූන් එක උනත් මගෙ කසින්ස් ලා බැලුවෙ සිරසෙ ගිය නිසා.
    අපෙ කාලෙ හොඳයි දැන් අප්සට් කියලා මන් කියන්නෙ නැහැ.
    අපෙ කාලෙත් බොග දෙවල් තිබ්බා.
    එත් බොග දෙවල් පැත්තක දාලා බලන්න හොඳ දෙවලුත් තිබ්බා.
    ඒත් දැන් සේරම චැනල් වල බොග දෙවල් ?
    අල්ටර්නෙටිව්ස් නැහැ ?
    ඔය නිසාම තමා රූපවාහිනියෙ දැන් අළුතෙන් පත්වෙච්ච උදවිය අර කාලෙකට කලින් ගිය පරණ කතා ටික පෙන්වන්න ගන්නෙ ආයෙත්
    කොරොනා කාලෙ නිවාඩුවෙදි ඒ පරණ දෙවල් ටික පෙන්නුවෙ කොයි චැනල් එකෙත්.
    සිරසෙත් ආයෙත් මණ්ඩුක භවන යනවා,
    සූර පප්ප යනවා
    ඒ මොකද ?
    දැන් තියෙන දෙවල් වලට සාපෙක්ෂව එව්වාට හිත් ඇඳ බැඳ ගැනීම වැඩි නිසා.
    කියලා දැන් ඉන්න උනුත් දන්නවා ඒ කාලෙ හිටිය උනුත් දන්නවා.

    පොඩි කාලේ ඒවා බලල ආතල් එකක් ලබන එක නෙමෙයි බන් මන් කිව්වේ...ඒක හොදයි..මටත් පොඩි කාලේ බලපුවා දැක්කම ඇහුවම හෙන අර "අධ්‍යාත්මික සුවය" වගේ අමුතු කික් එකක් එනවා...එක හොද දෙයක්...

    මන් මේ කියන්නේ අපේ පොඩි කාලේ තමයි සුන්දර ළමා කාලය...දැන් ඉන්න උන්ට සුන්දර ළමා කාලයක් නැහැ..මේ ස්ටිකරේ උබ ලග තිබ්බනම් උබට හොද ළමා කාලයක් තිබිල තියෙනවා වගේ කියන ඒවා ගැන...ඒව හෙන ගොබ්බයි...අපිට කලින් හිටපු අපේ සීයලාගේ තාතතලගේ කාලේ ලයිට් වත් තිබිලා නැහැ නේ...ඒගොල්ලෝ කිව්වොත් අපිට ළමා කාලයක් නැහැ, එයාලගේ ළමා කාලේ තමයි සුපිරි කියල එක හෙන ගොන් නේ..මට නම් ලයිට් තිබිලා ෆුල් සැපේ ඉදල අපි පොඩි කාලේ කරපු දේවල් කරපු එක තමයි චූන්..කරන්ට් නැතුව කළුවරේ මොන ආතල් එකක් ද ලාම්පු පත්තු කරන්..එහම තමන්ගේ කාලේ දේවල් තමන්ට හෙන ආතල් උනාට මේක තමයි නියම, උබලගේ ළමා කාලේ වගේ නෙමෙයි අපේ තමයි හොද වගේ කියන එක මන් ආයෙත් කියනවා එක හෙන ගොබ්බයි...ඒ ගැන කිව්වේ..ලොකුවට හිතන්න එපා...

    ප.ලි. ඔය සිරස රූපවාහිනියෙන් පරණ කාටුන් දාන්නේ පොඩි උන්ට බලන්න නෙමෙයි...උන්ට ඕව බැලුවට චූන් එකක් නැහැ..උන් ආසත් නැහැ...දැන් උන්ට යුටියුබ් එකේ ත්‍රීඩී කාර්ටුන් වගේ හොද ඒවා තියෙනවා...උන් ඒවා තමයි බලන්නේ...අපි බලපු ගොබ්බ පරණ ඇනිමේෂන් කාටුන් උන්ට ලොකු කික් එකක් නැහැ...ගොඩක් මිනිස්සු වැඩක් නැතුව ගෙදර හිටපු නිසා එවුන්ට බලන්න තමයි දැම්මේ..වැඩිහිටියෝ වෙනුවෙන්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City

    ඕක මෙහෙමයි අපි උඹලා මෙහෙම තර්ක කරලා හරියන්නෙ නැහැ.

    දැන් පරපුරයි අපෙ පරපුරයි එකට තියලා විමසලා බලන්න වෙනවා.

    මම කොයිම විටකවත් කියන්නෙ නැහැ අපෙ කාලෙ සිරා කියලා
    අපෙ කාලෙත් අප්සට් දෙවල් තිබ්බා.
    විෂෙශයෙන් ඔය පෞද්ගලික නාලිකා වල ගිය ගොඩාක් දෙවල් හෙනම බොග.
    එත් අපිට තොර ගන්න හොඳ දෙවල් රජයෙ නාලිකා වල ගියා.
    දැන් සේරම එකයි.
    අන්න ඒකයි මන් කියන්නෙ තොරගන්න හොඳ දෙවල් නැහැ.

    උඹ ඔය කියන අද එවුන් බලන ත්‍රීඩි ඇනිමෙෂන්ස් කාර්ටූන් ටිකක් කියන්න පුළුවන්ද ?
    අඩුම ගානෙ ලින්ක් එකක්වත් දීපන් .
     
    Nam widihata kiyanna danne na bn..tv eketh yanawa..ape ayyage ehema podi youtube eke balanawa man dakala thiyenawa..

    දැන් පොඩි උන් බලන දේවල් ගුනාත්මක වශයෙන් හොදයිද නැද්ද කියන එක මන් කියන්න යන්නේ නැහැ...උදාහරනෙකට ටින් ටින් වගෙ එකක් මන් බලපු මන් හිතන්නේ නෑ ඒ වගේ එකක් දැන් ඇති කියල...ඒත් එ කියල ඒකෙන් අපිට කියන්න බෑ අපෙ පොඩි කාලේ තමයි සුන්දර කියල..දැන් උන්ගෙ මානසිකත්වය වෙනස් අපිට වඩා ගොඩක්...සමහරවිට උන්ට අපු බලපුව දාල දුන්නොත් බලයිද කියලවත් ශුවර් නෑ..උන් බැලුවත් නැතත් මට නම් ඔය මේ ස්ටිකරේ තිබ්බනම් උබ වාසනවන්තයි ඒ වගෙ ඒව හෙන ගොබ්බ සීන්..තමන්ගෙ පුන්චි කාලෙ මතක් කරල ආතල් එකක් අරන් ඉන්න එක වෙනම දෙයක්..මෙක මගේ පුද්ගලික මතය නිසා මේක ගැන වාද කරන එක තේරුමක් නෑ..
     
    • Like
    Reactions: Heshan Daminda

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    අපි හිටපු කාලේ තමා හොදම කියලා කවදාවත් කියන්න බැ. මොකද හැමදේම සාපෙක්ෂව බලන නිසා. සාමාන්‍යයෙන් අපේ ආත්මාර්තකාමි හිත් කැමති අපි හිටපු කාලේ තමා හොදම කියන්න කොච්චර කම්කටොලු වලට ඒ කාලේ මුහුන දීීීීලා තිබ්බත්. නමුත් ඇත්තම ප්‍රශ්න වෙනම දෙයක්, මෙතන තියෙන්නේ මචං අතිතකාමය නෙවෙයි මචං, වෙන ප්‍රශ්නයක්. මම අවසානයේදි ඒක කියන්නම්.

    මෙහෙම දෙයක් කරන්න පුලුවන් අපිට. තිබුනු අවකාශය තුල කලා මාධ්‍ය භාවිතය කරලා කරේ මොනාද කියලා කම්පෙයා කරන්න පුලුවන්නේ. එදා කලාව යොදාගත්ත ආකාරය හා අද මෙච්චර තාක්ෂනයක් තියෙද්දිත් යොදාගන්න ආකාරය බැලුවාම කලාව මැරිලා වගේ ෆිල්න් එක්ක එන්නැද්ද?

    පෙර කමෙන්ටුවක කිව්වා වගේ එදා අපේ ටෙලිනාට්‍ය කලාව පටන් ගන්නේම මචං හෙන හැඩි දැඩි කඩවසම් කොල්ලෙක් විදිහට. ඌට ලදරු කාලයක් තිබ්බේ නැ. නමුත් අද ඌ දන ගානවා. හිටපු ගමන් හිටගන්න ට්‍රයි කරන්න වගේ ටෙලියක් දෙයක් දානවා. අපි හුරේ දානවා.කවි සිපද ලියනවා.

    මේක ටෙලියට විතරක් නෙවෙයි හැම ලංකාවේ හැමකලා මාධ්‍යයකටම වලංගුයි. නැද්ද?

    ප්‍රශ්නය අතිතකාමය නෙවෙයි මචං. අපිට හරියට අපේ කම පෙන්වගන්න සලකුනක් එලියට එන්නැ. ඉතින් අවාසනාවට අපිට කබලේ ගාන්න තියෙන්නේ පූජාවස්තු ධාතුකරඩු වගේ නිර්මාණ ටිකක් විතරයි. ඉතින් ඕවා පෙන්න පෙන්න යනවා. එතනදියි කල්ට් එකක් හැදෙන්නනේ පරන ඒවා මාරයි යකෝ පට්ට ගති කියලා.

    අසරණ කම බං අසරණකම අපේම!!
     
    ඕක මෙහෙම කියන්නම් මම තව තෙරෙන්න .
    අපෙ කාලෙ හොඳා දැන් නරකයි කියන ලොජික් එකට.
    පොඩි වයසෙදි යමක් බලද්දි අපි හොඳ නරක දන්නෙ නැහැ.
    එක තීරනය කරන්නෙ දෙමාපියො හො වැඩිහිටියො.
    අපි ඔහෙ බලනවා.
    එත් වයසින් මුහුකුරා ගියහම අපිට තෙරෙනවා අපි පොඩි කාලෙ බලපු අත්විඳපු සමහරක් දෙවල් කොච්චර හොඳද සමහරක් දෙවල් කොච්චර වැරදිද කියන දෙ.

    උදා : බන්දුලා ටෙනිසන් ලා රඟපාපු රැදැනියල් දවල් මිගෙල්, පාර්ලිමන්ට් ජොක්ස් වගෙ ෆිල්ම් අපි පොඩි වයසෙදි බලලා හිනා වුණා සන්තොශ උනා .
    එත් මන් ඒ කාලෙ එහෙම ඒ ෆිල්ම් බැලුවා එව්වා එක්ක බලද්දි අද කොමඩි මොනවද කියලා කියන්න යන්නෙ නැහැ?
    ඒ ඇයි ? මට දැන් තෙරෙනවා ඒ බන්දුලා ටෙනිසන්ලා රඟපාපු කොමඩි ෆිල්ම්ස් කොච්චර බොලඳද ? කොච්චර ප්‍රථමිකද කියලා (ඒ මිනිස්සුන්ගෙ රංගන හැකියාව ගැන ප්‍රශ්න කරනවා නෙමෙ මෙ )
    මට එව්වා දැන් නිකන් ගොන් පාර්ට් වගෙ දැනෙන්නෙ. කිසි හරවත් බවක් නැහැ .මෙව්වාට අපි හිනා උනානේදො කියලත් වෙලාවකට ලැජ්ජාශීලි සිතිවිල්ලක් එනවා .
    අන්න මන් කිව්වොත් ඒ කාලෙ බන්දුලා ටෙනිසන් ලා රඟපාපු කොමඩි තම කොමඩි දන් එව්වා මොනවද කියලා
    අන්න මන් අර " අපෙ කාලෙ හොඳ දැන් නරකා " කියන සුපුරුදු සිංදුව කියන එකෙක් වෙනවා.

    ඉතිං එහෙම නොවුනෙ මොකද මට වයසින් මුහුකුරා ගිය නිසා කරුණු කාරනා තෙරෙන්න ගත්තහම ගුණ අගුණ දෙ වෙනස වැටහෙනවා.

    ඒ වගෙම පොඩි කාලෙ බලාපු
    අපි නොදන්න ලයිව් එකෙ චූටි මල්ලි සහ පොඩි මල්ලි කරපු වැඩසටහන් බලලා අපි විනොද උනා හිනා උනා.
    එත් අද වස්තිලා වගෙ උන් කුණුහරප ඩබල් මීනින් පාවිච්චි කරලා කරන ජොක්ස් එක්ක බලද්දි දැන් තෙරෙනවා චූටි මල්ලිලා පොඩි මල්ලිලා කුණුහරප ඩබල් මීනින් නැතුව අපිව හිනස්සන්න දීපු ගෙම කොච්චර දෙයක් ද කියලා.

    එත් අද පොඩි උන් වස්තිලාව දැක්කොත් උන් හිතනවා මෙව්වා තමා කොමඩි කියලා
    වයසින් මුහුකුරා ගිය කාලෙකට උන්ටත් ඒ වෙනස තෙරෙන්න ගනිවි.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney

    උබල මේ කාර්ටූන් එක බැලුව එකෙක් නම් සතුටු වෙයන්
    අපිට තමා සුපිරි ලමා කාලයක් තිබුන කියල. ඔය ෆේස්බුක්, ඉන්ටර්නෙට් තිබුනේ නෑ සතියකට එක පාරක් මේ වගේ සුපිරි කාටුන් එකක් බලල මාරම තෘප්තියක් ලබා ගත්තා. :yes:

    Ai G.I.Joe, King Arthur, Silver hawk , X-Men aye supiri thama...X-men apahu balanna patan gatha ;)
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    john rose kiyala issara giya kathawak mathakada?
    sudu kollekui kalu jathika minihekui newakin penala yana kathawak wage thibbe mathaka widihata......
     
    • Wow
    Reactions: Heshan Daminda

    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    ඇයි බන් දිනන සුපිරි මැච්!! :yes:
    ඩොට් වැටෙන tv එකෙන් මැච් බලන්න ඇන්ටනා අටවාගෙන පොඩි කාලේ දුන්නු ගේමක් යකෝ. 😁

    මොකද්ද ඒ ?? එකේ මුල music එක නැත්නම් සින්දුවට මම හෙන ආසයි.
    ''pingu'' ek name eka
     
    • Love
    Reactions: Heshan Daminda