පැටියා;13499439 said:136යි.
පාස් මාක් එක 112![]()
පැටියා;13499474 said:කොහොමත් ඒ කාලෙ ඉඳංම මට පොත් පත් අරහං.
දෙයියනේ කියලා මේ ස්ට්‍රයික් ඉවර වුනොත් තව අවුරුද්දකින් වගේ මාත් ඉන්ජිනේරුවෙක්![]()


145i baluwe 138n.


136 in 1995 passed by 4 marks.

Ado umba 87 da ipadune. Mamath 87. Pass mark 113. Thibbe 137. Wena iskolekata yannna onakamak thibbeth na. Ammala kiyanawata kare.![]()

මට 133 ක් තිබ්බා පාස් කරෙත් 133 කින්

මමනම් ශිෂ්වත්වයට කලින් දවසේ රෑ බෝලත් ගැහුවද කොහෙද
හැබැයි සාමාන්‍ය පෙලනම් හොඳට වැඩ කරා

පැටියා;13499474 said:කොහොමත් ඒ කාලෙ ඉඳංම මට පොත් පත් අරහං.
දෙයියනේ කියලා මේ ස්ට්‍රයික් ඉවර වුනොත් තව අවුරුද්දකින් වගේ මාත් ඉන්ජිනේරුවෙක්![]()
141 pass kale 132 / 2001

ගමයා;13499734 said:mama nam fail lakunu 80 k wage thibunaeth dan nam hithinawa eda fail una eka hodai kiyala

138න් ද කොහෙද බැලුවෙ.. මට 164ක් තිබුණා..


181 යි. රෝයල් ආව අන්තිම ලකුණෙන්. 1993 ශිෂ්‍යත්වේ කරේ.


නාකි ඉලන්දාරියා;13499907 said:180 k

132 pass kole 130 walin 1995


160i.. pass mark eka 144

123 or something who care to remember that ban lol![]()
123මට 162ක් තිබුනා
බැලුවෙ 135න්

අපේ අක්කට සිස්තත්තෙට ලකුනු 120
අපේ අයියට සිස්සත්තෙට ලකුනු 129
උන් දෙන්නම සිස්සත්තේ පේල්................. මන් උන්ට හු කිවුව....
ඒත් මම ශිෂ්‍යත්වය හොදට පාස් උනා 168 පාටි දැම්ම අම්මෝ මට කොම්පීතර එකකුත් ලොකු බාප්ප දුන්න ඒ කාලේ හොද ගනන් ඒක
ඒත් දැං අපේ අක්ක ජ/පුරේ ගිහින් හොද තැනක
අයියත් හොද ජොබ් එකක් කරනව
ඒත් මම බයෝ කරල......... කොමස්........... කරල ෆේල් වෙලා................. පාස්වෙලා චාවෙලා
එදා මන් සිස්සත්තේ පේල් උනා නම්.....
සිස්සත්ත මගුල පේල් උනා කියල පොඩ්ඩන්ට බනින්න එපා
ඕක පාස් උන උන්ට වඩා ෆේල් උන උන් සතුනින් ඉන්නව
දැං මගේ සිස්සත්තේ 168 පෙන්නල ජොබක් ගන්නද?