මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පැටියා;13499439 said:
    136යි.
    පාස් මාක් එක 112 :D

    පැටියා;13499474 said:
    කොහොමත් ඒ කාලෙ ඉඳංම මට පොත් පත් අරහං.
    දෙයියනේ කියලා මේ ස්ට්‍රයික් ඉවර වුනොත් තව අවුරුද්දකින් වගේ මාත් ඉන්ජිනේරුවෙක් :lol::P


    එල එල
    අඩේ උබේ කැම්පස් එක මොකක්ද?:shocked:
    දෙයියනේ කියලා අපිටත් කැම්පස් යන්න පුළුවන් මේ ස්ට්‍රයික් එක ඉවර උනොත්:lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    145i baluwe 138n.

    එල එලස්
    ගොඩක් එව්වෝ පාස්
    දැනට වැඩිම 193:shocked:
    අඩුම 19:growl:
    136 in 1995 passed by 4 marks.

    එල එල
    කොහොමහරි පාස්නේ:)

    Ado umba 87 da ipadune. Mamath 87. Pass mark 113. Thibbe 137. Wena iskolekata yannna onakamak thibbeth na. Ammala kiyanawata kare.
    :P

    අයියලා:P
    මට 133 ක් තිබ්බා පාස් කරෙත් 133 කින්
    :lol::lol::lol::lol::lol:

    මේ ඉන්නේ තවත් ගානට පාඩම් කරපු පොරක්:lol:
    මමනම් ශිෂ්වත්වයට කලින් දවසේ රෑ බෝලත් ගැහුවද කොහෙද

    හැබැයි සාමාන්‍ය පෙලනම් හොඳට වැඩ කරා

    අපිත් බෝල ගහන එකනම් රෑට විතරයි නැවැත්තුවේ:P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පැටියා;13499474 said:
    කොහොමත් ඒ කාලෙ ඉඳංම මට පොත් පත් අරහං.
    දෙයියනේ කියලා මේ ස්ට්‍රයික් ඉවර වුනොත් තව අවුරුද්දකින් වගේ මාත් ඉන්ජිනේරුවෙක් :lol::P

    Umba Mora da? Api nam yantham stike set wenna kalin goda giya.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    181 යි. රෝයල් ආව අන්තිම ලකුණෙන්. 1993 ශිෂ්‍යත්වේ කරේ.
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    අපේ අක්කට සිස්තත්තෙට ලකුනු 120
    අපේ අයියට සිස්සත්තෙට ලකුනු 129
    උන් දෙන්නම සිස්සත්තේ පේල්................. මන් උන්ට හු කිවුව....
    ඒත් මම
    ශිෂ්‍යත්වය හොදට පාස් උනා 168 පාටි දැම්ම අම්මෝ මට කොම්පීතර එකකුත් ලොකු බාප්ප දුන්න ඒ කාලේ හොද ගනන් ඒක

    ඒත් දැං අපේ අක්ක ජ/පුරේ ගිහින් හොද තැනක
    අයියත් හොද ජොබ් එකක් කරනව
    ඒත් මම බයෝ කරල......... කොමස්........... කරල ෆේල් වෙලා................. පාස්වෙලා චාවෙලා
    එදා මන් සිස්සත්තේ පේල් උනා නම්.....

    සිස්සත්ත මගුල පේල් උනා කියල පොඩ්ඩන්ට බනින්න එපා
    ඕක පාස් උන උන්ට වඩා ෆේල් උන උන් සතුනින් ඉන්නව

    දැං මගේ සිස්සත්තේ 168 පෙන්නල ජොබක් ගන්නද?‍‍‍‍
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    141 pass kale 132 / 2001

    elaaaz ;)
    ගමයා;13499734 said:
    mama nam fail lakunu 80 k wage thibuna :lol::lol: eth dan nam hithinawa eda fail una eka hodai kiyala

    ඒ මොකෝ බං ෆේල් උන එක හොද:confused:
    138න් ද කොහෙද බැලුවෙ.. මට 164ක් තිබුණා.. :)

    එල කිරි
    ඒ කියන්නේ හොද ස්කුල් එකකට යන්න ඇති:yes::yes:
    181 යි. රෝයල් ආව අන්තිම ලකුණෙන්. 1993 ශිෂ්‍යත්වේ කරේ.

    අයියලා:D:D
    නාකි ඉලන්දාරියා;13499907 said:

    දැනට උබ දෙවෙනියා:D
    132 pass kole 130 walin 1995

    දෙකෙන් ගොඩ;):D
    160i.. pass mark eka 144

    දාපං 5ක්
    උබ සේම් ඒජ් වගේ:P
    123 or something who care to remember that ban lol :P

    :lol: 123
    මට 162ක් තිබුනා
    බැලුවෙ 135න්

    එල එල
    ඒ කියන්නේ බතලයත් පාස්:D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපේ අක්කට සිස්තත්තෙට ලකුනු 120
    අපේ අයියට සිස්සත්තෙට ලකුනු 129
    උන් දෙන්නම සිස්සත්තේ පේල්................. මන් උන්ට හු කිවුව....
    ඒත් මම
    ශිෂ්‍යත්වය හොදට පාස් උනා 168 පාටි දැම්ම අම්මෝ මට කොම්පීතර එකකුත් ලොකු බාප්ප දුන්න ඒ කාලේ හොද ගනන් ඒක

    ඒත් දැං අපේ අක්ක ජ/පුරේ ගිහින් හොද තැනක
    අයියත් හොද ජොබ් එකක් කරනව
    ඒත් මම බයෝ කරල......... කොමස්........... කරල ෆේල් වෙලා................. පාස්වෙලා චාවෙලා
    එදා මන් සිස්සත්තේ පේල් උනා නම්.....

    සිස්සත්ත මගුල පේල් උනා කියල පොඩ්ඩන්ට බනින්න එපා
    ඕක පාස් උන උන්ට වඩා ෆේල් උන උන් සතුනින් ඉන්නව

    දැං මගේ සිස්සත්තේ 168 පෙන්නල ජොබක් ගන්නද?‍‍‍‍


    ලොල් සීන් එක
    ශිෂ්‍යත්වේ ගොඩ ගියා කියලා ජිවිතේ ගොඩ නෑනේ මචං
    උබ වැඩ කරන්නේ නැතුව ඇති
    උබ ආස දේ,උබ දක්ෂ දේ හොයන් එකෙන් ගොඩ පලයන්