මතකද Youtube එකේ හිටපු සිංහල dial එකක්?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මතකද Youtube එකේ හිටපු සිංහල dial එකක්?

    අර උබලට මතකද ඉස්සර youtube එකට සිංහල dial එකක් වෙන රටක ඉදන් Video වගයක් කොරල upload කළා අමු කුණු හරුපෙන් බැන බැන? ඌ මොකක් හරි සිද්දියක් අරගෙන ඒ සම්බන්දව උගේ මතේ තමයි කියන්නේ. ඌ හැම වෙලාවෙත් electronic cigarette එකක් අතේ තියාගෙන හිටියේ. මතකද?

    පොර ලංකාවට එනවා කියා කියා කිවුවා. ඌ ආවොත් මේහෙ එවුන් උට අල්ලලා ගහන මට්ටමෙන් අන්තිමට game එක ගියේ. :D:D:D:D
    උගේ කටේ හැම වෙලාවෙත් තියෙන්නේ
    "දැන් වත් හැදියල්ල උබලා. උබලට තියෙන ආදරේට මේ කියන්නේ" :lol:

    උබල බලල තියෙනවද? පොරට මොකද උනේ? උගේ videos කෝ?
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    naa naa uu neveyi... ගප්පියා මේ ලගදිනේ ආවේ. මූ හෙන පරණයි. මන් මේ කියන්නේ 2010 වගේ මට මතක හැටියට
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    අර උබලට මතකද ඉස්සර youtube එකට සිංහල dial එකක් වෙන රටක ඉදන් Video වගයක් කොරල upload කළා අමු කුණු හරුපෙන් බැන බැන? ඌ මොකක් හරි සිද්දියක් අරගෙන ඒ සම්බන්දව උගේ මතේ තමයි කියන්නේ. ඌ හැම වෙලාවෙත් electronic cigarette එකක් අතේ තියාගෙන හිටියේ. මතකද?

    පොර ලංකාවට එනවා කියා කියා කිවුවා. ඌ ආවොත් මේහෙ එවුන් උට අල්ලලා ගහන මට්ටමෙන් අන්තිමට game එක ගියේ. :D:D:D:D
    උගේ කටේ හැම වෙලාවෙත් තියෙන්නේ
    "දැන් වත් හැදියල්ල උබලා. උබලට තියෙන ආදරේට මේ කියන්නේ" :lol:

    උබල බලල තියෙනවද? පොරට මොකද උනේ? උගේ videos කෝ?

    උබලා හැදුනේ නැති නිසා ඌ හැදිලා :( :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    Buddhagamatath bana bana video dapu ekaneda? Uta mole podi upset ekak thibila. Passe lankavata awilla hoda karagena, uge thaththa ekka dalada maligawata gihin wadala kiyapu ewata samawa aragenath thibba
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Buddhagamatath bana bana video dapu ekaneda? Uta mole podi upset ekak thibila. Passe lankavata awilla hoda karagena, uge thaththa ekka dalada maligawata gihin wadala kiyapu ewata samawa aragenath thibba

    Kolla ubata mathakai neda dial eka? Amu kunu harupa kiya kiya video damme. :lol:
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    මං දන්නවා ඩයල් එක. ඌ හෙන උගත් පොරක් නේද ? පොරට පොඩි මානසික අවුලක් තිබ්බේ,. මිනිහගේ ගෙදර අය පොරව ලංකාවට ගෙන්න ගත්තා.

    ඊට පස්සේ පොර දළදා මාලිගාවට එහෙම ගිහිං ගත්තු පින්තුර වගයක් දාලා තිබ්බා FB එකේ. කොහොම හරි පොරගේ ගොඩක් වීඩියෝස් දැන් යූට්යුබ් එකේ නෑ. චැනල් ඒකෙන අයින් කරලා.

    එකක් දෙකක් තියෙනවා මම පස්සේ කලෙක දැක්කා. මට මතක නෑ ඒ චැනල් එකේ නම.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මොනවා උනත් මෙතනදි නම් ඇත්ත කියන්නෙ කියලයි මට නම් හිතෙන්නේ