මතකද Youtube එකේ හිටපු සිංහල dial එකක්?
අර උබලට මතකද ඉස්සර youtube එකට සිංහල dial එකක් වෙන රටක ඉදන් Video වගයක් කොරල upload කළා අමු කුණු හරුපෙන් බැන බැන? ඌ මොකක් හරි සිද්දියක් අරගෙන ඒ සම්බන්දව උගේ මතේ තමයි කියන්නේ. ඌ හැම වෙලාවෙත් electronic cigarette එකක් අතේ තියාගෙන හිටියේ. මතකද?
පොර ලංකාවට එනවා කියා කියා කිවුවා. ඌ ආවොත් මේහෙ එවුන් උට අල්ලලා ගහන මට්ටමෙන් අන්තිමට game එක ගියේ.

උගේ කටේ හැම වෙලාවෙත් තියෙන්නේ
"දැන් වත් හැදියල්ල උබලා. උබලට තියෙන ආදරේට මේ කියන්නේ"
උබල බලල තියෙනවද? පොරට මොකද උනේ? උගේ videos කෝ?

Last edited: