මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හාල් ඇට අහුරක් අරන් අට ගනන් කරපන්න.
    හිත රස්තියාදු ගහන එකත් එක්කම කරපන්න.
    ගනන් කරන තැනට විතරක් හිත යොමාගෙන ගනන් කරන්නෙපා.
    උබට රස්තියාදු හිත නොපෙනි වැඩ කරනව එහෙම කලොත්.
    ස්වබාවික විදියට නිදහසෙ කරපන්න.

    මට පොඩ්ඩ්ක් තෙරුනේ නෑ මචන් මේ ක්‍රමේනම්... :sorry:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    තියෙනවා මචන්.

    ආනාපානසති භාවනාව

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. :yes:

    මම කියනවට සතියක් කරලා බලපන්. මම කියන දේ ඇත්තද බොරුද කියලවත් බලා ගන්න.

    හරියටම හරි මචන් මේ ක්‍රමේ. මමත් try කරල තියෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම බෙනා;18292042 said:
    මචන් මට මේක කරන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩකෝ :yes:

    අඩෝ දැනුයි බන් ආපහු මේ පැත්තට ආවේ. අද වෙසක් පෝය දවසෙම උඹට මේ වගේ දෙකින් උදව්වක් කරන්න ලැබෙන එකත් ලොකු දෙයක් මට. :)

    මම උඹට PM කරන්නම් මචන්.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ දැනුයි බන් ආපහු මේ පැත්තට ආවේ. අද වෙසක් පෝය දවසෙම උඹට මේ වගේ දෙකින් උදව්වක් කරන්න ලැබෙන එකත් ලොකු දෙයක් මට. :)

    මම උඹට PM කරන්නම් මචන්.

    එල මචන්...වචනෙත් ඇති.... ;)

    ඇත්තටම ලොකු පිනක් :)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම දන්නේ නෑ උඹ මොනාද ඉගෙනගන්නේ කියල, එත්.

    ඉගෙනගන්න දේට ආස වෙයන් මුලින්ම... ආස නැත්තන් උඹ ආස දේ වෙනස් කරගනින් ඔය ඉගෙනගන්න දේට....
    උඹ ඔය හිතන විදියත් වෙනස් කරගනින්. හැමතිස්සෙම "වැඩක් නෑ පාඩම් කරලා මට මතක හිටින්නේ නෑ, මට මුකුත් මතක නෑ, පාඩම් කරන්න බැ, අමතක වෙනවා " කියල හිත හිත පාඩම් කරලා වැඩක් නෑ. අධිෂ්ඨානයෙන් පාඩම් කරපන්. උඹට බැරි දෙයක් නෑ කියල හිතාගෙන පාඩම් කරපන්.

    පාඩම් කරද්දී හොදට වතුර බීපන්. පාඩම් කරන තැන හොදට අස් කරලා පිළිවෙලට තියාගනින්. පාඩම් කරන place එකේ arrangement එක වෙනස් කරපන් ටිකක්. එකදිගටම පාඩම් කරන්න එපා අතරතුර පොඩි විවේකයක් ගනින් වතුර ටිකක් තේ එකක් බීපන් එතකොට බොරින් වෙන්නේ නෑ.

    ආයෙත් කියනවා,
    ඉගෙනගන්න දේට ආස වෙයන් මුලින්ම... ආස නැත්තන් උඹ ආස දේ වෙනස් කරගනින් ඔය ඉගෙනගන්න දේට....
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙමරි ලොස් වෙන්නේ ගොඩක් මනස වෙහෙස උනාම
    බන් මාළු ටැංකියක් තියේ නම් ටිකක් බලන් හිටහං නිදාගනින් ටිකක් තව
    හැමවෙලේම දකින වර්ණය බිත්තිවල පේන්ට් එක කොල පාට වගේ නම්
    මනසට හොඳයි බන් කර්ටන් එකක් වත් එහෙම දාගනින් ප්‍රායෝගික
    දේවල් නම් ඔය ටික කරලා බලහන් :yes:
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මචං මම මේ කියන විදිහ ටිකක් පිස්සු වගේ, ඒ උනාට try කරලා බලපන්... උබ පාඩම් කරන පුංචි දේ කින් පටන් ගන්න... උබ නිකන් ඉන්න වෙලාවට වෙන සිදුවීම්, දකින දේවල් එක්ක සම්බන්දයක් ගොඩනගා ගනින්... ඊට පස්සේ නිකං කතාබහේදී subject terms දාලා ඒවත් එක්ක කතා කරපන්.. නොදන්න පොඩි එකෙක් එක්ක උනත්... එතකොට උබට අමතක උන කොටස් අහුවෙනවා.. ඒවා අයෙත් බලපන්... ටික දවසක් ඔය විදිහට කලහම පුරුද්දට යනවා... ඊට පස්සේ මතක් කරනකොට පට ගාලා මතක් වෙනවා..memory palace කියන්නෙත් මේ වගේ method එකක්. (මේ කියන්නේ Chemistry වල කරන කවි, කථා නම් නෙවෙයි...)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචං මම මේ කියන විදිහ ටිකක් පිස්සු වගේ, ඒ උනාට try කරලා බලපන්... උබ පාඩම් කරන පුංචි දේ කින් පටන් ගන්න... උබ නිකන් ඉන්න වෙලාවට වෙන සිදුවීම්, දකින දේවල් එක්ක සම්බන්දයක් ගොඩනගා ගනින්... ඊට පස්සේ නිකං කතාබහේදී subject terms දාලා ඒවත් එක්ක කතා කරපන්.. නොදන්න පොඩි එකෙක් එක්ක උනත්... එතකොට උබට අමතක උන කොටස් අහුවෙනවා.. ඒවා අයෙත් බලපන්... ටික දවසක් ඔය විදිහට කලහම පුරුද්දට යනවා... ඊට පස්සේ මතක් කරනකොට පට ගාලා මතක් වෙනවා..memory palace කියන්නෙත් මේ වගේ method එකක්. (මේ කියන්නේ Chemistry වල කරන කවි, කථා නම් නෙවෙයි...)

    එක ඇත්ත.. පාඩම් කරපු දේවල් දීර්ග කාලීනව මතක හිටින්න නම් ඒ දේවල් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හොදම දේ පාඩම් කරපු දේවල් අමතක වෙන්න කලින් තව කෙනෙක්ට කියල දීමයි.