mathak karanna epa bn padam kirilla sirawatama appiriyayi acc,b.s wage subject

mathak karanna epa bn padam kirilla sirawatama appiriyayi acc,b.s wage subject

හාල් ඇට අහුරක් අරන් අට ගනන් කරපන්න.
හිත රස්තියාදු ගහන එකත් එක්කම කරපන්න.
ගනන් කරන තැනට විතරක් හිත යොමාගෙන ගනන් කරන්නෙපා.
උබට රස්තියාදු හිත නොපෙනි වැඩ කරනව එහෙම කලොත්.
ස්වබාවික විදියට නිදහසෙ කරපන්න.

තියෙනවා මචන්.
ආනාපානසති භාවනාව
අත්දුටුවයි. ප්රත්යක්ෂයි.
මම කියනවට සතියක් කරලා බලපන්. මම කියන දේ ඇත්තද බොරුද කියලවත් බලා ගන්න.
EMINƎM;18291590 said:බය වෙන්න එපා යකෝ BIS , CS කරන උන්ට first semester එකේ විතරයි තියෙන්නේ.![]()

එළ බුවා;18288476 said:wala balana eka nawattapankatapadan karanne natuwa wena siddiya hariyata awaboda karaganin gindara wage oluwata watenaw. athdutuwai prathyakshai!!!
![]()
,එල මචෝ 
හරියටම හරි මචන් මේ ක්රමේ. මමත් try කරල තියෙනවා.

මම බෙනා;18292042 said:මචන් මට මේක කරන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩකෝ![]()

අඩෝ දැනුයි බන් ආපහු මේ පැත්තට ආවේ. අද වෙසක් පෝය දවසෙම උඹට මේ වගේ දෙකින් උදව්වක් කරන්න ලැබෙන එකත් ලොකු දෙයක් මට.
මම උඹට PM කරන්නම් මචන්.


මචං මම මේ කියන විදිහ ටිකක් පිස්සු වගේ, ඒ උනාට try කරලා බලපන්... උබ පාඩම් කරන පුංචි දේ කින් පටන් ගන්න... උබ නිකන් ඉන්න වෙලාවට වෙන සිදුවීම්, දකින දේවල් එක්ක සම්බන්දයක් ගොඩනගා ගනින්... ඊට පස්සේ නිකං කතාබහේදී subject terms දාලා ඒවත් එක්ක කතා කරපන්.. නොදන්න පොඩි එකෙක් එක්ක උනත්... එතකොට උබට අමතක උන කොටස් අහුවෙනවා.. ඒවා අයෙත් බලපන්... ටික දවසක් ඔය විදිහට කලහම පුරුද්දට යනවා... ඊට පස්සේ මතක් කරනකොට පට ගාලා මතක් වෙනවා..memory palace කියන්නෙත් මේ වගේ method එකක්. (මේ කියන්නේ Chemistry වල කරන කවි, කථා නම් නෙවෙයි...)