මතක හිටින්නෙ නෑනේ... උපදෙසක් :(

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම බෙනා;18285699 said:
ගොඩක් ස්තූතියි මචන්...මම IT course එකක් කරනවා...ඒකටනම් ආසයි, :) ඒත් ඒකේ Commerce Subject තියේ මචන්..ඒවා තමා අප්පිරිය :growl:

Industrial economics da?
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචෝ උබ පාඩම් කරන්නේ ඇයි.හේතුවක් හදාගනින් .ආසාවෙන් කරහන් එතකොට හරියයි.මෙහෙම කරලා බලහන්.මුලින් පාඩම් කරන දේ ගැන ප්‍රශ්න ටිකක් හදාගනින් පොත් වලින් යාලුවන්ගෙන් .ඒවාට උත්තර හොයන්න පාඩම් කරහන්.එකත් හොද ක්‍රමයක් නිකන් බලන් යනවට වඩා.matha වගේනම් ගණන් ම හදහන්:cool: පාඩම් වැඩ හොදින් කරගෙන හොදට පාස් වෙන්න ප්‍රර්ථනා කරනවා :)

    :yes::yes::yes::yes:
    උඹට කම්මැලි විෂයන් පාඩම් කරන්න හොදම ක්‍රමේ තමයි ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්නෙට අදාල කොටස කියවන එක.
    කියවන ගමන් කෙටි සටහන් ගහන්න එතකොට අවධානයත් වැඩිවෙනවා හොදට මතකත් හිටිනවා
    හිත එකග කර ගන්න බරොක් සන්ගීත ඛණ්ඩ අහන්න.(baroque යුටියුබ් හොයන්න.)
    පාඩම් කරනකොට වෙන ඒවා හිතෙන එකට කරන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි අතට රබර් පටියක් දාගෙන පාඩමේන් එලියට හිත් ගියා කියලා තේරුනාම ඇදලා අතරින්න.(එ කියන්නේ රිදෙන්න රබර් පටිය ඇදලා අතට වදින විදියට අතරින්න.)

    තව වැඩ තියෙනවා නම් හැම වේලාවෙම මේකේ රින්ගගෙන ඉන්නේ නැතුව පාඩම් කරපන්.;)
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :yes::yes::yes::yes:
    උඹට කම්මැලි විෂයන් පාඩම් කරන්න හොදම ක්‍රමේ තමයි ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්නෙට අදාල කොටස කියවන එක.
    කියවන ගමන් කෙටි සටහන් ගහන්න එතකොට අවධානයත් වැඩිවෙනවා හොදට මතකත් හිටිනවා
    හිත එකග කර ගන්න බරොක් සන්ගීත ඛණ්ඩ අහන්න.(baroque යුටියුබ් හොයන්න.)
    පාඩම් කරනකොට වෙන ඒවා හිතෙන එකට කරන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි අතට රබර් පටියක් දාගෙන පාඩමේන් එලියට හිත් ගියා කියලා තේරුනාම ඇදලා අතරින්න.(එ කියන්නේ රිදෙන්න රබර් පටිය ඇදලා අතට වදින විදියට අතරින්න.)

    තව වැඩ තියෙනවා නම් හැම වේලාවෙම මේකේ රින්ගගෙන ඉන්නේ නැතුව පාඩම් කරපන්.;)

    Korala Balanda oni...
    :):):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතක හිටින්නැත්තං හොඳයි සිඞ්හලු :)
    එතකොට ගිරව නොදා හිතන්න පුරුදු වෙනව :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    1. කරන දේට ආසාවක් නෑ..
    කරන්න ඕනෑම නිසා කරනව..

    2. හිත එක තැනක නැහැ මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියනව..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    මචන් පාඩම් කරන්න හොඳම වෙලාව උදේ පාන්දර 4 වගේ වෙලාව තමයි... අනික පාඩම් කරද්දි අදාල සබ්ජෙක්ට් ඒක හිතේ රූපමය විදියට චාර්ට් එකක් කරලා මයින්ඩ් මැප් එකක් කරගෙන පාඩම් කරන්න ආයි ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ...

    :yes:
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    හාල් ඇට අහුරක් අරන් අට ගනන් කරපන්න.
    හිත රස්තියාදු ගහන එකත් එක්කම කරපන්න.
    ගනන් කරන තැනට විතරක් හිත යොමාගෙන ගනන් කරන්නෙපා.
    උබට රස්තියාදු හිත නොපෙනි වැඩ කරනව එහෙම කලොත්.
    ස්වබාවික විදියට නිදහසෙ කරපන්න.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :yes::yes::yes::yes:
    උඹට කම්මැලි විෂයන් පාඩම් කරන්න හොදම ක්‍රමේ තමයි ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්නෙට අදාල කොටස කියවන එක.
    කියවන ගමන් කෙටි සටහන් ගහන්න එතකොට අවධානයත් වැඩිවෙනවා හොදට මතකත් හිටිනවා
    හිත එකග කර ගන්න බරොක් සන්ගීත ඛණ්ඩ අහන්න.(baroque යුටියුබ් හොයන්න.)
    පාඩම් කරනකොට වෙන ඒවා හිතෙන එකට කරන්න පුලුවන් හොද ක්‍රමයක් තමයි අතට රබර් පටියක් දාගෙන පාඩමේන් එලියට හිත් ගියා කියලා තේරුනාම ඇදලා අතරින්න.(එ කියන්නේ රිදෙන්න රබර් පටිය ඇදලා අතට වදින විදියට අතරින්න.)

    තව වැඩ තියෙනවා නම් හැම වේලාවෙම මේකේ රින්ගගෙන ඉන්නේ නැතුව පාඩම් කරපන්.;)

    ගොඩක් ස්තූතියි මචන්,කරලා බලන්ඩ ඕනි.. :D

    ඔව් ඔව් ..මම Fb යන්නෙත් නෑ එහෙම
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    1. කරන දේට ආසාවක් නෑ..
    කරන්න ඕනෑම නිසා කරනව..

    2. හිත එක තැනක නැහැ මොකක් හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියනව..

    ඔව් මචන් මේ දෙක හරි...

    IT වලත් econ රෙද්දවල් තියෙද්දි මල පනිනවා :angry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් පාඩම් කරන්න හොඳම වෙලාව උදේ පාන්දර 4 වගේ වෙලාව තමයි... අනික පාඩම් කරද්දි අදාල සබ්ජෙක්ට් ඒක හිතේ රූපමය විදියට චාර්ට් එකක් කරලා මයින්ඩ් මැප් එකක් කරගෙන පාඩම් කරන්න ආයි ජීවිතකාලෙටම අමතක වෙන්නේ නෑ...

    :yes:

    එල මචන් පට්ට තෑන්ක්ස් ආ...... :D
     
    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0
    මම බෙනා;18288334 said:
    ඔව් මචන් මේ දෙක හරි...

    IT වලත් econ රෙද්දවල් තියෙද්දි මල පනිනවා :angry:

    Bhawanawen nam loku support ekak ganna puluwan wewi macho.