අන්තිම දවසේත් බැහැලා වැඩ නේද ගොයියෝ අපි නම් පස්වෙනිදා නැවැත්තුවා![]()






සෙල් එක වහලද? අද![]()


සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !





වස්සො කියන්න තියෙන ටික කියන්නෙ එක පාරයි, හොඳට මතක තියාගනින්. මහින්ද පැරදුනොත් නෙමෙයි. මහින්ද දිනුවොත් ලන්කාවෙ ආයෙ කැරලි කෝලාහල ඇතිවෙන එක වලක්වන්න බැහැ. අලුත්ගම සිද්දියෙන් පස්සෙ මහින්දගෙ ගමන හැමෝටම ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ. මහින්ද හෙන්චය්යො පුරෝලා අධිකරනෙ විනාස කරා.18 ගෙනැත් සදහටම බලේ ඉන්න සැලසුම් හැදුවා. මහින්ද යන්නෙ තනිකරම ඒකාධිපති ගමනක්. මේක ඒක වෙනස් කරන්න තියෙන අවසාන අවස්ථාව මේ වෙලාවෙ වෙනසක් කරේ නැත්නම් ආයෙ මහින්දව එලවන්න ලේ හලන්නම වෙනව. ඒ වගෙම මහින්දට රාජ උශ්නෙ වැදිල ඉන්නෙ. රාජ ඌශෙ වැදුනම මිනිස්සු බලයට කෑදර කමේ අම්ම තාත්තව පවා මරව. මිනිස්සු සමූල ඝාතනය කරනව. ඉතිහාසෙන්වත් පාඩම් ඉගෙනගෙන තියෙන එකම අවසාන අවස්ථාව මේ චන්දෙන් ලැබිල තියෙනව.![]()

සිරිසේන ගැන මගේ පැහැදීමක් නැහැ. සිරිසේන කියන්නේ අතකොළුවක් විතරයි. එයට යහපාලනය මතක් උනේ, අගමැති කම දුන්නති උනාම.
සිරිසේන ගේ වැඩපිළිවෙලේ සමහර හොද දේවල් තියෙනවා. එත් ඒවා මේ තියෙන තත්වය යටතේ කරන්න පුලුවන්ද කියන එක සැකයි (රනිල්, හකීම්,චන්ද්‍රික ,මන්ගල් වගේ විවිද අදහස් දරන අය එක්ක).

සිරිසේන ගැන මගේ පැහැදීමක් නැහැ. සිරිසේන කියන්නේ අතකොළුවක් විතරයි. එයට යහපාලනය මතක් උනේ, අගමැති කම දුන්නති උනාම.
සිරිසේන ගේ වැඩපිළිවෙලේ සමහර හොද දේවල් තියෙනවා. එත් ඒවා මේ තියෙන තත්වය යටතේ කරන්න පුලුවන්ද කියන එක සැකයි (රනිල්, හකීම්,චන්ද්‍රික ,මන්ගල් වගේ විවිද අදහස් දරන අය එක්ක).



ඔටු මස් කන්නෙ නෑ ලොල්සි මහින්ද ගේ ලොකුද? දත් හැලෙයි කටට අරගෙන

රිදිලාෆයිල් ඔතල පුකේ ගහගනින්
![]()

උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා
ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
නැති නම් මේ රටේ අවසානය එයයි...........

මෝඩ වේසාවො. මේ පාර මරා දිනුවොත් 2022 වෙනකන් බලේ ඉන්නව. ඒ කියන්නෙ මේ යකා අවුරුදු 17ක් රට පාලනය කරනව. අවුරුදු 17ක් රට පාලනය කරන නායකයො මොන රටේද ගස් බල්ලො. එහෙම හිටපු එකා දෙන්න බල්ලො වගේ මැරුම් කෑවා. හැබැයි පාලනේ වෙනස්කරන්න දහස් ගානකගෙ ලේ හැලුනා.
මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
ජනතා කැරැල්ලකින්
විදේශ ආක්‍රමණයකින්
ඌ මැරණහම
චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ![]()




උබ දැක්කද උතුරු නැගෙන හිර ඉන්න පාසල් ලම්යි දැන් උස්සන කොඩිය අපෙ ජතික කොඩිය ඉස්සර කොටි කොඩිය උස්සන් හිටපු උන් එක රටකට කියාන් තැනට ගොඩාක් දෙමාල් මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ මෙ කරන සංවර්දනය තව අවුරුදු ගානක් මෙ ආන්ඩුවෙන්ම කරොත් සම්බන්දන්ලාට ඇපත් නැති වෙනවා එකයි සම්බන්දන්ලා මරාව ගෙදර යවන්න දගලන්නෙ
වෙන රටක් කියන මතෙ අයින් වෙනකම් මර ඉන්න ඔන හෙට මැරෙයි කියාල වැඩ කරන්නෙ නැහැනෙ මිනිස්සු උබ ගෙයක් හදන්නෙ නැද්ද මැරෙන නිසා?


ඒකාධිපතියව අර්ථ දක්වපන් බලන්න...
මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
ජනතා කැරැල්ලකින්
විදේශ ආක්‍රමණයකින්
ඌ මැරණහම
චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ![]()

අලුතෙන් වන්ඩියක් එහෙම ගත්තෙ නැද්ද?
රිදිලා![]()
