මතය වෙනස් කර ගන්න...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    සිරිසේන ගැන මගේ පැහැදීමක් නැහැ. සිරිසේන කියන්නේ අතකොළුවක් විතරයි. එයට යහපාලනය මතක් උනේ, අගමැති කම දුන්නති උනාම.

    සිරිසේන ගේ වැඩපිළිවෙලේ සමහර හොද දේවල් තියෙනවා. එත් ඒවා මේ තියෙන තත්වය යටතේ කරන්න පුලුවන්ද කියන එක සැකයි (රනිල්, හකීම්,චන්ද්‍රික ,මන්ගල් වගේ විවිද අදහස් දරන අය එක්ක).
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සොරි මචන් කුවේට් වල ඉන්න උඹට නැතිඋනාට අපිට අපේ රට වටිනවා. මරාගෙ හෙංචයියෝ වෙඩි තිබ්බ මනුස්සයා අද මැරිලා. මොකක්ද බන් මේ රට ? අපි යුද්දෙ ඉවර උනාම කිරිබත් කෑවෙ මේ වගේ රටක් හදන්නද ?කුඩුකාරයෝ බදාගෙන උම්මා දෙන ස්ත්‍රී දූශකයෝ පක්ශෙ ඇතුලේ තියන් හුරතල් කරන නායකයෙක් අපිට ඕනි නැහැ. පොඩි එවුන්ට හොදට ජීවත්වෙන්න නීතිගරුක රටක් හදන්න අපි ඡන්දෙ දෙනවා. දේශපාලනේ ශුද්ධවන්තයෝ නැහැ. තමන්ගේ දරුවා වරදක් කරපු වෙලාවෙ හැසිරිච්ච විදිහටම සිරිසේන මහත්තයා ඉස්සරහට වරදකාරයොන්ට දඩුවම් දෙයි කියලා හිතනවා. මෛත්‍රී වේවා !
    :yes::yes::yes::yes::yes:
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වස්සො කියන්න තියෙන ටික කියන්නෙ එක පාරයි, හොඳට මතක තියාගනින්. මහින්ද පැරදුනොත් නෙමෙයි. මහින්ද දිනුවොත් ලන්කාවෙ ආයෙ කැරලි කෝලාහල ඇතිවෙන එක වලක්වන්න බැහැ. අලුත්ගම සිද්දියෙන් පස්සෙ මහින්දගෙ ගමන හැමෝටම ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ. මහින්ද හෙන්චය්යො පුරෝලා අධිකරනෙ විනාස කරා.18 ගෙනැත් සදහටම බලේ ඉන්න සැලසුම් හැදුවා. මහින්ද යන්නෙ තනිකරම ඒකාධිපති ගමනක්. මේක ඒක වෙනස් කරන්න තියෙන අවසාන අවස්ථාව මේ වෙලාවෙ වෙනසක් කරේ නැත්නම් ආයෙ මහින්දව එලවන්න ලේ හලන්නම වෙනව. ඒ වගෙම මහින්දට රාජ උශ්නෙ වැදිල ඉන්නෙ. රාජ ඌශෙ වැදුනම මිනිස්සු බලයට කෑදර කමේ අම්ම තාත්තව පවා මරව. මිනිස්සු සමූල ඝාතනය කරනව. ඉතිහාසෙන්වත් පාඩම් ඉගෙනගෙන තියෙන එකම අවසාන අවස්ථාව මේ චන්දෙන් ලැබිල තියෙනව. :angry::angry::angry:

    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl: රිදිලා


    ඔන්න ඉතින් ෆයිල් ඇද ගන්න හදන්නෙ:rofl:
    ෆයිල් ඔතල පුකේ ගහගනින්

    11.gif
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සිරිසේන ගැන මගේ පැහැදීමක් නැහැ. සිරිසේන කියන්නේ අතකොළුවක් විතරයි. එයට යහපාලනය මතක් උනේ, අගමැති කම දුන්නති උනාම.

    සිරිසේන ගේ වැඩපිළිවෙලේ සමහර හොද දේවල් තියෙනවා. එත් ඒවා මේ තියෙන තත්වය යටතේ කරන්න පුලුවන්ද කියන එක සැකයි (රනිල්, හකීම්,චන්ද්‍රික ,මන්ගල් වගේ විවිද අදහස් දරන අය එක්ක).


    ජනාදිපති වෙන්නේ 1ක් මිසක් ඔය සේරම නෙමේ මහින්ද එක්කත් ගොඩක් කට්ටිය හිටියා නේ අන්තිමට දැන් ඉන්නේ කවුද පච වන්ස ඇන්ඩ් කොම්පැනි සහ මරා පවුල
    :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරිසේන ගැන මගේ පැහැදීමක් නැහැ. සිරිසේන කියන්නේ අතකොළුවක් විතරයි. එයට යහපාලනය මතක් උනේ, අගමැති කම දුන්නති උනාම.

    සිරිසේන ගේ වැඩපිළිවෙලේ සමහර හොද දේවල් තියෙනවා. එත් ඒවා මේ තියෙන තත්වය යටතේ කරන්න පුලුවන්ද කියන එක සැකයි (රනිල්, හකීම්,චන්ද්‍රික ,මන්ගල් වගේ විවිද අදහස් දරන අය එක්ක).
    :yes::yes::cool:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා
    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    Meka nan aththa. :yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔටුවා කියන විදියට කතිරේ ගහපල්ලා ඔන්න අනේ හුකේ පේනවා නේ සුබ අනාගතේ අන්තිම වෙලාවෙත් හොර කරලා හරි දිනන්න බලන්නේ හොරට හදපු ගිවිසුම් පෙන්නලා නාගත්තා :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
    මෝඩ වේසාවො. මේ පාර මරා දිනුවොත් 2022 වෙනකන් බලේ ඉන්නව. ඒ කියන්නෙ මේ යකා අවුරුදු 17ක් රට පාලනය කරනව. අවුරුදු 17ක් රට පාලනය කරන නායකයො මොන රටේද ගස් බල්ලො. එහෙම හිටපු එකා දෙන්න බල්ලො වගේ මැරුම් කෑවා. හැබැයි පාලනේ වෙනස්කරන්න දහස් ගානකගෙ ලේ හැලුනා.

    :angry::angry::angry:

    thoge ***** *********** * **
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    උබ දැක්කද උතුරු නැගෙන හිර ඉන්න පාසල් ලම්යි දැන් උස්සන කොඩිය අපෙ ජතික කොඩිය ඉස්සර කොටි කොඩිය උස්සන් හිටපු උන් එක රටකට කියාන් තැනට ගොඩාක් දෙමාල් මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ මෙ කරන සංවර්දනය තව අවුරුදු ගානක් මෙ ආන්ඩුවෙන්ම කරොත් සම්බන්දන්ලාට ඇපත් නැති වෙනවා එකයි සම්බන්දන්ලා මරාව ගෙදර යවන්න දගලන්නෙ
    වෙන රටක් කියන මතෙ අයින් වෙනකම් මර ඉන්න ඔන හෙට මැරෙයි කියාල වැඩ කරන්නෙ නැහැනෙ මිනිස්සු උබ ගෙයක් හදන්නෙ නැද්ද මැරෙන නිසා?

    හා හා. එහෙනම් ම්ම උඹෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. තව අවුරුදු දෙකක් තිබ්බනේ. ඒ දෙකත් දැවැන්ත සංවර්ධනයක් කරලම මහින්දට චන්දේ ඉල්ලුවනම් උඹ කියන විදිහට මීට වඩා උඩින් දිනනවනෙ බං. ඇයි එහෙනම් අවුරුදු 2ක් තියාගෙන ඉල්ලුවේ එකපාර? ඇයි? ඒක උගේ කැමැත්ත කියලා ලිස්සලා යන්න නම් එපා පුතේ. :rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මොන රටේද බන් ඒකාධිපතියො චන්දෙන් පලවා හැරියෙ??
    ඒකාධිපතියො ඉන්නවනම එලවල තියෙන්නෙ
    ජනතා කැරැල්ලකින්
    විදේශ ආක්‍රමණයකින්
    ඌ මැරණහම

    චන්දෙන් එලවනවනම් ඌ කොහොමද බොලව් ඒකාධිපතියෙක් වෙන්නෙ :lol:
    ඒකාධිපතියව අර්ථ දක්වපන් බලන්න...:rolleyes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    අලුතෙන් වන්ඩියක් එහෙම ගත්තෙ නැද්ද?
    :lol:

    රිදිලා:lol:

    වන්ඩි වල ඔටුවෝ දාගෙන යන්නේ නෑ ගොබ්ස් අර රජාගේ වන්ඩිය වගේ එකක නම් ගාන ඔටුවෝ 300ක් වගේ :P