මතය වෙනස් කර ගන්න...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා :rofl: අර පවුලේ එවුන් 100ක් හරවපු එකේ අනිත් එක :rofl:

    ඇගිල්ලෙන්ද අය්යා...:rofl:
    :rofl::rofl::rofl::rofl:
    මමනම් අරින්නෙත් නැහැ ඇර ගන්නෙත් නැහැ
    ඇයි මහින්දට කඩේ යන්නේ එතකොට ,, හා හා පවුලේ කාටහරි ජොබ් ගත්තේ මහින්දට කඩේ ගිහිලාද ???
    :no::no: නැත ටකරමක්වත් මට ලැබිලා නැත අපිට ලැබෙන අදායම නිසා අපෙන් රටට සල්ලි ගන්නවා මිසක මොනවාත් ලැබිලා නැහැ පුදගලිකව ත් උබට දැඅන ගන්න ඔනනම් අපෙ ගෙදර ඇඩ්ඩස් එක දෙන්නම් හොයලා බලපන්:love::rofl::P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තව දුරටත් මේම ත්‍රෙඩ් එක අප් කර පලක් නැත ,, වැදගත් පොස්ට් එකක් තියෙන එකකට BUMP එකක් දෙන එක මිටවඩා වටිනවා ...!!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol:
    වර්ල්ඩ් කප් එකටත් ඔහොමහ් එකක් කරනවාහ් කියලාහ් එකෙක් ත්‍රිඩ් එකක් දැම්මහ් වගෙහ් මතකයි
    :lol:ඩයසාද පතිරණයාද කොහෙද නෙද
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol::lol:
    වර්ල්ඩ් කප් එකටත් ඔහොමහ් එකක් කරනවාහ් කියලාහ් එකෙක් ත්‍රිඩ් එකක් දැම්මහ් වගෙහ් මතකයි

    ඔව් ඔව් ඉන්දියාව දිනනවා කියලා දැම්මේ...එදත් එදායි මම ඌව ආයේ දැක්කෙත් නෑ...:rofl:

    :rofl:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙට මෛත්‍රී මල්ලිලා බටර් ටිකක් හෙම ගෙනත් තියාගන්න ඕනා අනිද්දා ඉදං තොපිට පුකේ අරිනවා
    1.gif

    ඇයි රජා උබලාට බටර් ටිකක් වත් දාන් නැතුවද අරින්නේ මේ තරම් හොරකම් කරලත් උබලාට බටර් වත් නොදා අමුවෙන් ම කෙලිනවා නේහ් කොලු පොන්සි යා :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හෙට මෛත්‍රී මල්ලිලා බටර් ටිකක් හෙම ගෙනත් තියාගන්න ඕනා අනිද්දා ඉදං තොපිට පුකේ අරිනවා
    1.gif

    70.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :rofl::rofl::rofl::rofl:
    මමනම් අරින්නෙත් නැහැ ඇර ගන්නෙත් නැහැ

    :no::no: නැත ටකරමක්වත් මට ලැබිලා නැත අපිට ලැබෙන අදායම නිසා අපෙන් රටට සල්ලි ගන්නවා මිසක මොනවාත් ලැබිලා නැහැ පුදගලිකව ත් උබට දැඅන ගන්න ඔනනම් අපෙ ගෙදර ඇඩ්ඩස් එක දෙන්නම් හොයලා බලපන්:love::rofl::P

    ඔටුවෝ හොයාගෙන හම්බ ගුබ්බෑයම් වලට එන්න තරම් මෝල් කුලප්පු වෙලා නෑ :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :lol:

    :rofl::rofl::rofl::rofl:
    මමනම් අරින්නෙත් නැහැ ඇර ගන්නෙත් නැහැ

    ඒ උනාට ලෝකයා කියනවා මට ඇහිලා තියෙනවා ඔයාට වැවකටවත් බහින්න බැරි තරම් අසාධ්‍යයි කියලා..:P
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔව් ඔව් ඉන්දියාව දිනනවා කියලා දැම්මේ...එදත් එදායි මම ඌව ආයේ දැක්කෙත් නෑ...:rofl:

    :rofl:

    බක්කරේ, මල්බබා, ඩයස්, අරුණ කිරියේ ඉතිහාසරේ කාලෙන් කාලෙට හොල්ලගෙන හිටපු උන් මේක. ඔක්කොම සැරන් සැරේ ගැන්ග් බෑන්ග් උනා. එකෙක් නගිද්දි එකෙක් බැස්සා. ඩයස්, අරුණ තවම මැහුම් වේලිලා නැති නිසා ලොග් වෙන්නෙම නෑ අනික් උන් දෙන්න නම් ලොග් වෙලා සද්ද බද්ද නොකර මාරුවෙනව.:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවෝ හොයාගෙන හම්බ ගුබ්බෑයම් වලට එන්න තරම් මෝල් කුලප්පු වෙලා නෑ :lol:

    උබ වලතරයාව බලන්න ගියා වගෙද:lol: ඉවොක් එකෙද ගියෙ සුදු එකෙම වරෙන් බත් ටිකක් එහෙම දෙන්නම් ආවොත්:love:
    :lol:

    ඒ උනාට ලෝකයා කියනවා මට ඇහිලා තියෙනවා ඔයාට වැවකටවත් බහින්න බැරි තරම් අසාධ්‍යයි කියලා..:P
    මටත් ඔකම හරවලා උබට ගහන්න පුලුවන් එත් කරන්නෙ නැහැ උබ පොඩි එකනෙ තාම :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කරේ, මල්බබා, ඩයස්, අරුණ කිරියේ ඉතිහාසරේ කාලෙන් කාලෙට හොල්ලගෙන හිටපු උන් මේක. ඔක්කොම සැරන් සැරේ ගැන්ග් බෑන්ග් උනා. එකෙක් නගිද්දි එකෙක් බැස්සා. ඩයස්, අරුණ තවම මැහුම් වේලිලා නැති නිසා ලොග් වෙන්නෙම නෑ අනික් උන් දෙන්න නම් ලොග් වෙලා සද්ද බද්ද නොකර මාරුවෙනව.:rofl:
    අඩො උබ කවුද මම හිතන එකාද මන්දා:love:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :lol:

    ඒ උනාට ලෝකයා කියනවා මට ඇහිලා තියෙනවා ඔයාට වැවකටවත් බහින්න බැරි තරම් අසාධ්‍යයි කියලා..:P

    නැතුව නැතුව මේ කඩේ යන විදියට ඉතින් රජා නෝ ගෙ මැනිකක් මෙයා :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බක්කරේ, මල්බබා, ඩයස්, අරුණ කිරියේ ඉතිහාසරේ කාලෙන් කාලෙට හොල්ලගෙන හිටපු උන් මේක. ඔක්කොම සැරන් සැරේ ගැන්ග් බෑන්ග් උනා. එකෙක් නගිද්දි එකෙක් බැස්සා. ඩයස්, අරුණ තවම මැහුම් වේලිලා නැති නිසා ලොග් වෙන්නෙම නෑ අනික් උන් දෙන්න නම් ලොග් වෙලා සද්ද බද්ද නොකර මාරුවෙනව.:rofl:
    බක්කරේ, මල්බබා සීන් දෙක ගැන නම් දන්නෙ නෑ බන්....අනිත් දෙක නම් මම දැක්කා...බක්කරේ ගැන නම් අහලත් නැද්ද කොහෙද..?:oo:මල් බබාගෙ සීන් එක මොකක්ද..? :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මතය වෙනස් කර ගන්න......

    වුරුදු 12 ආන්ඩුවෙ හිටිය මරාගෙ හැම දෙකටම අත් උස්සපු සහයොගය දක්වපු කවදවත් විරුද්ද නොවුන (චම්පික විතරයි විරුද්ද වෙලා තියෙන්නෙ) තමන්ගෙ මල්ලි කොටිපතියො කරපු සිරිසෙන මහත්තයට යහපාලනය කියන එක මතක් උනෙ පොදු අපෙක්ශක කම ලැබෙනකොට විතරයි නැත්නම් ඉට කලින් සතියෙත් මහින්ද හොදයි රනිලා නරකයි කියපු සිරාගෙන්
    උබලා පතන යහාපලනය කියන දෙ ලැබෙයිද? ආන්ඩුවෙ උන වැරදි වලට පක්ශ ලෙකම් වශයෙන් පොර සම්බන්ද නැද්ද පොර ආන්ඩුව දුශිතයි ගෙදර යවන්න ඔන කියලා කියන්න ගත්තෙ පොදු අපෙක්ශකයා උනට පස්සෙ එතකොට උබ හිතනවාද පොර අවංක මනුස්සයෙක් කියලා
    බලය වෙනුවෙන් තමන් හිටපු තැන තමනුත් සම්බන්ද තැන දුශිතයි කියලා මොර දෙන
    සිරිසෙන තමන් සුද්දවන්තයෙක් කර ගත්තෙ බලය ගන්න බැරිව හිටපු යුඇන්පි උන්ව මොඩයාට අන්දලා නෙමෙද? :P

    සම්බන්දන්ලා හකිම්ලාගෙ කොන්දෙසි වලට මහින්ද එකග උනෙ නැහැ චන්ද කැඩෙනවා කියාල දැන ගෙනත් මොකද මිනිහා පරාද උනත් රට බෙදන්න කැමති නැහැති මනුස්සයා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ

    උපුටා ගැනිමක් මෙ ටික ද කිබුලා

    ඊළග පාර්ලිමේන්තුවෙනුයි මහ ඡන්දයේ දී ඔබ මොන පක්ෂයට ඡන්දය දුන්නත් බුද්ධිමත්,කෘතහස්ත,දේශමාමක, සොරුන් නොවන, තක්කඩියන් නොවන, මුදලට මතවාදය සහ ජනතාව පාවා නොදෙන, මගෝඩි නොවන, කාලකන්නින් නොවන, පාහරයන් නොවන, ජඩයන් නොවන, සහ රටට ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......
    නැති නම් මේ රටේ අවසානය එයයි...........:dull:

    :lol::dull:බනින අය බැනලා යන්න අවුලක් නැහැ:dull::lol:
    ඔබ සැමට සුබ අනාගතයක්
    උඹ කියපුදේවල් ඔක්කොම කියවගෙන ගියා
    එ නිසා අපි වෙනසක් කරන්න ඔන මෙ මැතිවණයෙදි නෙමෙ
    කියන තැනට එනකල්
    ඕක වැරදි කතාවක්නේ ගයාන් කිඹුල අයිය නෙමෙයි මචං මොකා කීවත්
    උඹට එහෙම තේරෙන්නෙ නැද්ද...
    පොඩි නයාට අපිව කන්න දියන් ලොකු නයාට කන්න දෙන්න එපා ඌ විසයි කියනව වගේ කතාවක් නෙමේද බං ඔය
    මචං ලොකු නයා කෑවත් මැරෙනවා පොඩිනයා කෑවත් මැරෙනවා
    මරල දාන්නත්... බේරගන්නත් ලොකු පොඩි බේදයක් නෑ...:confused::confused::confused:

    Last edited: