මත්තල වේලෙනවා ‍flights නැතිව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැදමුලනේ වල් පරයා දැන් ඇති ඕක බලාගෙන කුරහන් ගිල ගිල..මේවා ජාතික අපරාද.:growl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වටින ප්‍රොජෙක්ට් එකක්, යොදපු තැන අවුල්. අපි ගියා මත්තල මේ ලගදි, පලාතම පාලුයි. මොනරු පාරෙ නිදි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වටින ප්‍රොජෙක්ට් එකක්, යොදපු තැන අවුල්. අපි ගියා මත්තල මේ ලගදි, පලාතම පාලුයි. මොනරු පාරෙ නිදි.