මුලු ගමේම එවුන් කතාවෙලා මදුරුවන්ට බිත්තර දාන්න පුලුවන් මදුරු උගුල් හදලා මාසයක් මේන්ටේන් කරානං ඒ පලාතේ මදුරු කරදරේ ඉවරයි