මන් දුටු ඉදිරි සතිය !

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    News එකෙ ගියෙ ඉස්කෝලේ නිවාඩු පාඩුවෙන ටික පස්සෙ අල්ලගෙන කරනවලු.

    ඒකියන්නෙ අපිට කරන්ට් කැපිල්ලක් එනවා ලොකුවට හා වතුර නැතිවෙනවා.

    මිනිස්සු පාරට එනවා ගෙවල් left කරනවා.
    ඇදිරි නීතිය දානවා
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේ දූශිත , ජනතාව පීඩනයට පත් කල ආන්ඩුවට එරෙහි නොවෙනවනම් වැඩක් නෑ බන් කතා කරලා.

    120 ගහපු තෙල් ලීටරේ 500 ත් කිට්ටුයි දැන්...
    කාල ඇදලා හිටපු එකත් මේ කාලකණ්ණි ආණ්ඩුව නැති කලා

    ඉස්සරහට මේ රටේ ඉපදෙන්න ඉන්න උනුත් පවු බන්.

    නිවට වෙන්න හොද නෑ බන් මේ තරම් ජාතියක් විදියට..
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මිනිස්සු වේදනාව දරා ගෙන ඉන්න තීරණය කරලා වගේ.. මෑති ඈමතිලා සෑපේ ඉන්නකොට මරා ගන්නේ හමුදාව පොලිසිය දොස්තරලා සෞඛ්‍ය සේවකයෝ එක්ක

    ජනා රනිල්ද
    ගොඨා ගියොත් ධම්මික තමා
    ------ Post added on Jul 3, 2022 at 3:10 PM
     
    • Haha
    Reactions: nygel and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මිනිස්සු වේදනාව දරා ගෙන ඉන්න තීරණය කරලා වගේ.. මෑති ඈමතිලා සෑපේ ඉන්නකොට මරා ගන්නේ හමුදාව පොලිසිය දොස්තරලා සෞඛ්‍ය සේවකයෝ එක්ක


    ගොඨා ගියොත් ධම්මික තමා
    ------ Post added on Jul 3, 2022 at 3:10 PM
    සායනික අපද්‍රව්‍ය ගෙන්නලා dollar eka උඩටගනියි
     
    • Like
    Reactions: malakadss

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මන්න පිහියක් හරි ලග තියාගන්න ආත්ම ආරක්ෂාවට
     
    • Wow
    Reactions: Hecker

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    සායනික අපද්‍රව්‍ය ගෙන්නලා dollar eka උඩටගනියි
    සායනික අපද්‍රව්‍ය වලින් කාබනික පොහොර හදමු

    බයියෝ හොරකමේ යනවා මේ දවස් වල.
    ------ Post added on Jul 3, 2022 at 3:15 PM
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සායනික අපද්‍රව්‍ය වලින් කාබනික පොහොර හදමු


    බයියෝ හොරකමේ යනවා මේ දවස් වල.
    ------ Post added on Jul 3, 2022 at 3:15 PM
    Baiyo elawanna manna ona naa... Satakayak dagena hitiya nan rena pukath deela yanne....