kamathi na kiyala bn kiyala tiyenne
eth darumuwata kiyala na bn
dan tikak ehen mehen paniya dala hina wela tika dawasakin aya ahapan

ඔයිට වඩා දරුණුවට මට බැහැ කිව්ව කෙල්ලත් මට කැමති වුනා...කෙල්ලෝ ඔහොම තමා...මූට මේ හොදයි...අනිවා කෙල්ල කැමති වෙනවා 
answer naththam, aye loweth txt karanna call karanna epaa. ful ignorent type indapan, okima umbata katha karayi.
so balu nowi indapan, umbata eki thawth eka kellek witharayi kiyala dannenna arapan. naththam okunge ahawal eka yanawa solar system ekenuth ehata

.මේ වෙන කල් මට වෙන කොල්ලේක් ඉන්නවා කියලා අරංචි උනේ නෑ...

Ekko eya wena kaatahari kamathiy, ehema naththam eyaata thaama theeranayak ganna bariwa innava athiWayasa keeyada?
Eyaa aaye kathaakaranakam tikak iwasuwoth hondai kiyana ekay mage adahasanam![]()

94 ගැනූ ළමයේක්..
ඉතින් කතා කලේම නැත්තම් මොකද කරන්නේ..

හේතු ගොඩක් තිබේ
*ඒකිගෙ තාත්තා සැර වෙන්ඩ පුලුවන්, මේ වගේ දේකට කවදාවත් ඉඩ නොදෙන්න පුලුවන් -මම දන්න විදියටනම් එහෙම නෑ..*වෙන කොල්ලෙක්, සිටිය හැක. -
මම දන්න විදියටනම් එහෙම නෑ*less experience -
එකනම් හරි* love phobia
-
අනේ මන්දා බන් ඕවා
පොඩි අවුලක් බන්..මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා... එයා මට මෙහෙම මැසෙජ් එකක් එවලා තිබ්බා.. "අය්යේ මට ඔයගේ හිතේ තියන දේ තේරෙනවා එකයි මම ෆොන් අන්සර් කලේ නැත්තේ, මම ගැන වැරදියට හිතන්න එපා සොරි" කියලා.
මම එයගෙන් අහන්න call කලා anwer කලේ නැති හින්ද message එකක් දැම්මා ඔක තමා අවේ
මට මේක තෙරෙන්නේ නෑ.. පොඩ්ඩක් කියපල්ලා මම මොනද කරන්නේ කියලා..

ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...
ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...
මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..
කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..
ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..
ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...
තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!

මත හිතන්නේ මේක තමි කරන්න තියෙන හරිම දේ.....

kamathi na kiyala bn kiyala tiyenne
eth darumuwata kiyala na bn
dan tikak ehen mehen paniya dala hina wela tika dawasakin aya ahapan

ඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...
ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...
මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..
කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..
ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..
ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...
තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!

තව දෙසැරයක්වත් අහනවා බන් 
, හොයන්න ටිකක් අමරුයි බන් කෙල්ල දැන් ටිකක් දුර ඉන්නේ

ඔයිට වඩා දරුණුවට මට බැහැ කිව්ව කෙල්ලත් මට කැමති වුනා...කෙල්ලෝ ඔහොම තමා...මූට මේ හොදයි...අනිවා කෙල්ල කැමති වෙනවා
![]()

මේ ත්‍රෙඩ් එකෙන් උබ මට මගේ සුන්දර අතීතය මතක් කරා...තැන්ක්ස්![]()

ඔක ගැන හරියට උත්තරයක් දෙන්ඩ අමාරුයි කෙල්ලො කියන්නෙ තෙරුම් ගන්ඩ අමාරු කොට්ටාසයක්; ඔකෙ 50ට 50 තියෙන්නෙ,

eki kamathima nathi kollo set ekak hoyagena unta kiyapan yalu wenna ahanna kiyala.
ita passe umba aaye ahapan. ekenma goda.
hari giyoth ubai kellai mata lunch ekak diyan.

"කෙල්ලෙ මම බොට ලව් උඹත් මට ලව්ද? එහෙනං ඇයි මේ මල ඉලව්" කියල මැසේජ් එකක් ගහපං බලන්ඩ![]()
yaluwo wage idapan mulin.
Umba gena wiswasayak athi unama ahapan.
eth ba kiyanawa mulinma
deparak witharak thawa kiwwama wade goda yanawa

හ්ම්ම් ඔව් පොඩ්ඩක් ඉදලා අහන්න ඔනේ
හරි බන්.. මම හොයනවා. ඇත්ත කතාව .. අමරුවෙන් යලු උනම තමා කික් එකක් තියෙන්නේතව දෙසැරයක්වත් අහනවා බන්
, හොයන්න ටිකක් අමරුයි බන් කෙල්ල දැන් ටිකක් දුර ඉන්නේ
ඇහුවමත් හිතට සතුටුයි

මම message එකක් යැව්වා නංගි මම ඔයාට අදරේයි මට හිතලා උත්තරයක් දෙන්න කියලා
අම්මටහුඩු ස්ට්‍රේට් ෆෝවර්ඩ්, ඉතින් ඔච්චර හරියක් කරපු එකේ , ආයෙ රිප්ලයි එකක් දාල එක්ස්ප්ලේන් කරගනින්කෝ ඒකි කියපු දේ
මට හිතෙන විදියට ඕකේ තේරුම මේකයි..
අයියෙ මං ගැන වැරදියට හිතන්න එපා - [බොට ඒකි ලව්] මට තොගෙ හිතේ තියන දේ තේරෙනවා.. -
[ ඒ කියන්නේ අහන අහන හැම කොල්ලටම කැමති වෙන ජාතියෙ එකෙක් නෙවේ කියල කියන්ඩ හදනවා]
ඒකයි කෝල් වලට ආන්සර් නොකරේ - [ඒත් කෝල් ගන්නැත්තේබැට්රි බැහැලද දන්නෑ ]