Ekko eya wena kaatahari kamathiy, ehema naththam eyaata thaama theeranayak ganna bariwa innava athiWayasa keeyada?
Eyaa aaye kathaakaranakam tikak iwasuwoth hondai kiyana ekay mage adahasanam![]()
පුහ් එලකිරි ලව් ඔස්තාර්

Ekko eya wena kaatahari kamathiy, ehema naththam eyaata thaama theeranayak ganna bariwa innava athiWayasa keeyada?
Eyaa aaye kathaakaranakam tikak iwasuwoth hondai kiyana ekay mage adahasanam![]()


කෙල්ලගේ යාලුවෙක් දම්මවල නිකන් අහල බලපන් එකී සිරාවටම හිතන්නේ මොකක්ද කියල..මට තේරෙනවා බන් උබේ අවුල...ඔහොම තමා..ගණන් ගන්නෙපා...උබට හරියන්න කියල සුභ පතනවා...![]()
හ්ම්ම් ස්තුති මචෝ. මමත් තව ටික දවසක් බලලා අහනවා..එ අතරෙම යලුවෙක්ගෙන් අහනවා එයා මොනද කියන්නේ කියලා
නැ බන් මටඅත් දුටුයි ප්රත්යක්ෂයි...![]()
හොඳ කෙල්ලෝ කවදාවත් අහපු ගමන් 'හා අයියේ' කියන්නේ නෑ මචන්. ඔය කියල තියෙන විදියට උඹට ඒ කෙල්ල කැමතියි වගේ පේන්නේ. වැදගත් විදියට හැදිච්ච කෙල්ලෝ එක පයින් හා කියන්නේ නෑ බන්.![]()
කෙල්ලේ යාළුවො ගාව ගන්න එපා. උන් වැඩේ දෙල් කරනවා. කරන දෙයක් උඹයි ඒ කෙල්ලයි අතරේ විතරක් තියා ගනින් මචන්. ඔය වගේ දේවල් ගැන ගොඩක් experience තියෙනවා මට. (යාළුවොන්ගේ සීන් නිසා)

සිරා කතාව love bump




ගොඩයයි බන්...ගුඩ් ලක්

කෙල්ලේ යාළුවො ගාව ගන්න එපා. උන් වැඩේ දෙල් කරනවා. කරන දෙයක් උඹයි ඒ කෙල්ලයි අතරේ විතරක් තියා ගනින් මචන්. ඔය වගේ දේවල් ගැන ගොඩක් experience තියෙනවා මට. (යාළුවොන්ගේ සීන් නිසා)



නැ බන් මට
"ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි.."
ටික කියවල එකපාර හිනා ගිහින් ආය මන් ගැන මහ මූසල ගතියක් හිතට ආව. එකයි.

ඇයි උබ බූටක් කාපු එකෙක්ද? මම කිව්වේ බූට් දීපු කෙල්ලෝ ගැන නෙමෙයි..
By experience neඔය කියල තියෙන්නේ "Keep ඉන් touch" කියල...කෙල්ලෝ පැනපු ගමන් හා කියන්නේ නැහැ...එකී ඔහොම සුහද පිළිතුරක් එවල තියෙනවා කියන්නේ තත්වය යම් තාක් දුරකට හොද මට්ටමකට යන්නේ කියල...
ඕකෙන් අදහස් කරනවා අත අරින්නේ නැතුව තව තුන් පාරක් වත් අහන්න කියල...
මේකයි කරන්න ඕනේ, ටික දවසක් වහන් වෙලා ඉදපන්...එකී උබට මක්කයි වුනේ කියල හොයන්න ගනියි...වැඩි කල් ගන්නත් එපා...ඒ අතරේ එකී ගැන හොද අවදානයෙන් ඉදපන්...කොල්ලෙක් ඉන්නවද, තව උන් ඇහැ දානවද, උබ ගැන හොයනවද කියල..
කොල්ලෙක් ඉන්නවනම් අත ඇරපන්...හරියන්නේ නැහැ...ටික දවසකින් ආයේ මතු වෙයන්..
ඕකෙන් වෙන්නේ කෙල්ල උබ ගැන හිතන්න පෙළඹෙන එක...මොකද උබට වෙච්චි දෙයක් නැති කොට එකී හිතනවා මූට මොකද වුනේ කියල...උබ ගැන හොයනවා...උබ ආවහම ආපහු එකී වගේ වගක් නැතුව ඉදියි..
ඊට පස්සේ ආයේ අහපන්.. දෙපාරක් හරි අහපන්...
තමන් කැමති කෙල්ල තමන්ට එහෙම අමාරුවෙන් කැමති කරගත්තම මාර කික් එකක් තියෙනවා..අත අරින්නෙපා...ජය වේවා!!


පුහ් එලකිරි ලව් ඔස්තාර්![]()


ela ela bn..congratz..
eka sareta kella kiyanne ne bn kemahi kiyala.mama masa ganak passen gihin thamai dagaththe..
ahannath kalin watena kello innawa..eth wadak ne..



issara thamai ban apith baya kellekgen ahanna
dan nam fit wela dawasen deken ahanawa kamathida nadda kiyala![]()


මම නම් ගොඩ ගියේ කෙල්ලගේ යාලුවෙක් ගේ සහය ඇතිව...එකයි මම එහෙම කිව්වේ... යාළුවො ගාව නොගෙන වැඩේ කරගන්න පුලුවන්නම් හොදයි තමයි...මූට නම් කෙල්ලගේ නම්බර් එකයි ඩිරෙක්ට් කන්ටැක්ට් එකයි තියෙනවනේ..මට එහෙම තිබ්බේ නැහැ...යාළුවා තමයි වැඩේ ගොඩක් කරේ..
කෙල්ලගේ නම්බර් එකයි ඩිරෙක්ට් කන්ටැක්ට් එකයි තියෙනවා..ඒ යාලුවට හැබැයි කොල්ලෙක් හිටිය..කොල්ලෙක් නැති යාළුවො ගාවගන්නෙපා...ඇරත් හොදම එකක් නම් විතරක් අවුලක් නැහැ..මගේ කෙල්ලගේ යාලුවනම් එලම ෆිට් එකක්..කන්ටැක්ට් වෙන්නේ නැති එක තමා අවුල
![]()




ඒකිට තොට වැඩිය හොද ඉටිකිරිස් කොල්ලෙක් ඇති..
වෙන කෑල්ලක් බලමු සනා..
ඔය ඉන්නේ නෙක නෙක සෝරතියේ..







