මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙන් උණුසුම් සුභපැතුම් මචං.
    ඉදිරි අනාගතේදිත් හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
    තෙරුවන්සරණයි!

    :):):):):):):):):):):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොරු කියන්න ඕනෙ නෑ මට ඇඩුනා.... යාලුකමක අගය සහ පියෙකුගේ සෙනෙහස.... උබට සහ දරුවට බිරිදට බුදු සරණයි දෙවි පිහිටයි, තෙරුවන්ගේම සරණයි.....

    :yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්‍රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උණුසුම් සුබ පැතුම් මචන් ..
    ..තෙරුවන් සරණයි
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්‍රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    සුබ පැතුම් මචන්. උඹට තිබ්බෙ දින ලං වෙද්දි Wife ව ලඟ නෑදෑ ගෙදරකින් තියන්න. මොකද මේ ටිකේම පරවල් කඩලා නිසා එන්න අමාරුයි.