ela congratz....
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jan 18, 2014 #85 මගෙන් උණුසුම් සුභපැතුම් මචං. ඉදිරි අනාගතේදිත් හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්රාර්තනා කරනවා. තෙරුවන්සරණයි!
මගෙන් උණුසුම් සුභපැතුම් මචං. ඉදිරි අනාගතේදිත් හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්රාර්තනා කරනවා. තෙරුවන්සරණයි!
Evo X Awrudu Games 2017 - Winners Sep 5, 2008 6,123 509 113 ║▌CmB™ HoMe tOwN║▌ Jan 18, 2014 #86 සුභ පැතුම් මචං
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Jan 18, 2014 #89 Palihawadana1990 said: බොරු කියන්න ඕනෙ නෑ මට ඇඩුනා.... යාලුකමක අගය සහ පියෙකුගේ සෙනෙහස.... උබට සහ දරුවට බිරිදට බුදු සරණයි දෙවි පිහිටයි, තෙරුවන්ගේම සරණයි..... Click to expand...
Palihawadana1990 said: බොරු කියන්න ඕනෙ නෑ මට ඇඩුනා.... යාලුකමක අගය සහ පියෙකුගේ සෙනෙහස.... උබට සහ දරුවට බිරිදට බුදු සරණයි දෙවි පිහිටයි, තෙරුවන්ගේම සරණයි..... Click to expand...
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jan 18, 2014 #90 උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Jan 18, 2014 #91 උණුසුම් සුබ පැතුම් මචන් .. ..තෙරුවන් සරණයි
Kushan_Sameera Well-known member Aug 17, 2013 2,005 435 83 Jan 18, 2014 #96 උණුසුම් සුභ පැතුම් යාලුවා....
kputha Member May 5, 2012 5,534 240 0 Jan 18, 2014 #97 උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
උනුසුම් සුභ පැතුම් සහෝදරයා.. දරුවටයි ඔබේ බිරිඳටයි කිසිදු අතුරු ආන්ත්රාවකින් තොරව ඉක්මනින්ම ගෙදරට එන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
dilshan87 Well-known member Apr 1, 2008 11,198 1 6,250 113 Sri Lanka Jan 18, 2014 #98 සුබ පැතුම් මචන්. උඹට තිබ්බෙ දින ලං වෙද්දි Wife ව ලඟ නෑදෑ ගෙදරකින් තියන්න. මොකද මේ ටිකේම පරවල් කඩලා නිසා එන්න අමාරුයි.
සුබ පැතුම් මචන්. උඹට තිබ්බෙ දින ලං වෙද්දි Wife ව ලඟ නෑදෑ ගෙදරකින් තියන්න. මොකද මේ ටිකේම පරවල් කඩලා නිසා එන්න අමාරුයි.
Sammy2011 Junior member Jun 28, 2013 83 8 8 Jan 18, 2014 #99 Unusum Suba Pethum................................