අදහස නම් මරු. හැබැයි මම නම් හිතන්නේ නැ මේක ඇමෙරිකාව ගත්තත් (හයිපතෙටිකලි ). ඇමෙරිකන් උන් උන්ගේ ප්රාන්ත දියුනු කරපු හැටියට මේකට ඩ්ලර් දාලා පාරවල්, වේතන, සෞක්ය දියුනු කරයි කියලා. ලන්කාවෙන් ලැබෙනාඅදායමට සාපෙක්ශව තමා ඔක්කොම. හවායි වලත් හවායි හවායිවලින් නඩත්තු වෙනව හැරෙන්න ඇඩ්මිනිස්ට්රේශන් එකට මේන්ලැන්ඩ් එකෙන් ෆන්ඩ්ස් දෙන්නේ නැ. ඊට වඩා උන් දෙනවා ඇෆ්ගනිස්තානෙට.ජනමත විචාරණයක් තිබ්බත් බහුතරේ කැමති වෙන සීන් එකක් තියෙන්නෙ නේ?![]()




