'මම' ඉන්නේ කොහෙද?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    මට නම් දැන් ඕනේ පුළුවන් ඉක්මනට ලෝකේ රහතුන් වහන්සේලාගෙන් පුරවන්නයි!!! මෙතනින් එහාට ලෝකේ සෝතාපන්න නැති එවුන් නම් මොකෙක්වත් ඉන්නත් බෑ!!! !!! !!! ලොකු ලොක්කෝ ඒක ඒ විදියටම වෙන්න, මේක හැම භාශාවකින්ම ලෝකේ පුරාම ප්‍රචාරය කරන්න කටයුතු කරපියෝ!!! !!! !!! :):):)


    "මොංගල් දමිත්" ගේ වැදි බණ අසා ලෝකය රහතුන්ගෙන් පිරී ඇත...සෝතාපන්න නොවූ එකද සත්වයෙකුද සොයා ගත නොහැක...



    ---බුදු හාමුදුරුවන්ටත් බැරි වුන දේ "මොංගල් දමිත්" විසින් කරන ලදී---


    [අහෝ! මෙවැනි විකෘති මානසිකත්වයකින් පෙලෙන පුහු මානයෙන් පිරුණු තමන් රහතන් වහන්සේ කෙනෙක් යයි කියා ගන්නා පිස්සෙකු උතුම් සද්ධර්මයට හානි කරමින් උතුම් සංඝ රත්නයට කුනුහරුපෙන් බනිමින් පුරවා ගන්නා ලද පාප කර්මයෙන් කවදා නම් නිවන් දකිවිද?]

    165012_122076311190915_100001656397165_135013_8183291_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland

    "මොංගල් දමිත්" ගේ වැදි බණ අසා ලෝකය රහතුන්ගෙන් පිරී ඇත...සෝතාපන්න නොවූ එකද සත්වයෙකුද සොයා ගත නොහැක...



    ---බුදු හාමුදුරුවන්ටත් බැරි වුන දේ "මොංගල් දමිත්" විසින් කරන ලදී---


    [අහෝ! මෙවැනි විකෘති මානසිකත්වයකින් පෙලෙන පුහු මානයෙන් පිරුණු තමන් රහතන් වහන්සේ කෙනෙක් යයි කියා ගන්නා පිස්සෙකු උතුම් සද්ධර්මයට හානි කරමින් උතුම් සංඝ රත්නයට කුනුහරුපෙන් බනිමින් පුරවා ගන්නා ලද පාප කර්මයෙන් කවදා නම් නිවන් දකිවිද?]

    165012_122076311190915_100001656397165_135013_8183291_n.jpg

    mu kotiyek de kiyalath sakai ban. :confused::rolleyes:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43

    "මොංගල් දමිත්" ගේ වැදි බණ අසා ලෝකය රහතුන්ගෙන් පිරී ඇත...සෝතාපන්න නොවූ එකද සත්වයෙකුද සොයා ගත නොහැක...



    ---බුදු හාමුදුරුවන්ටත් බැරි වුන දේ "මොංගල් දමිත්" විසින් කරන ලදී---


    [අහෝ! මෙවැනි විකෘති මානසිකත්වයකින් පෙලෙන පුහු මානයෙන් පිරුණු තමන් රහතන් වහන්සේ කෙනෙක් යයි කියා ගන්නා පිස්සෙකු උතුම් සද්ධර්මයට හානි කරමින් උතුම් සංඝ රත්නයට කුනුහරුපෙන් බනිමින් පුරවා ගන්නා ලද පාප කර්මයෙන් කවදා නම් නිවන් දකිවිද?]

    165012_122076311190915_100001656397165_135013_8183291_n.jpg


    මූ තම්බියෙක් වගේ නේ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    @damith

    මමයි ,polwattacom, Gstar, Saundiris, GuneBhai, pavithra_uk අත ඇරලා දාන්නකෝ , අර සෝවාන් post එක කියවපු ඉතුරු අයට කවදද සෝවාන් certificate එක දෙන්නේ ?
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    රෙරුකානේගේ... aachchita haal garahan!!!

    booru pako, mama thopi wage booruwo refer karana gon sanghayinge kehelmal mokawath mokekuta wath recommend karalawath, recommend karanne wath naa!!! niwan paththakin thiyala man thowa ata deken ellanawa... balla!!! :growl::growl::growl:



    witharayi onema kenekuta balanawaa nam baya / saka nathuwa balanna puluwan loke thiyana ekama thana!!! !!! !!!



    අය්යෝ..දමිත්..අය්යෝ මහමෙව්නාව... ලෝකයම ගරු කරන බුද්ධ සාසනේ නගා හිටුවන්න ධර්ම පොත් මගින් අමිල සේවයක් කළ මාර්ග ඵල ලාභියෙකු යැයි බොහෝ දෙනෙක් පිළිගන්නා "රේරුකානේ මහා නාහිමියන්ටත්" බනින මෙවැනි වසලයන්ගේ සසර ගමන ගැන කවර කතාද...


    මොංගල් දමිත් ගිහින් තියෙන්නේ වැරදි පාරෙ..කිරිබත්ගොඩගෙ විකෘති ධර්මය අහල මොලේ විකාර උනාම මෙහෙම තමා...තව කී දෙනෙක් අසරණ වෙලා ඇද්ද?


    මහ මෙව්නාව ගැන ....



    http://www.mediafire.com/?w468lik7e71csoc

    -------------------------------------------------------------
    මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?

    ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
    සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.

    ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.

    අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.

    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.



    http://dharmanidhaana.wordpress.com/

    -------------------------------------------------------------

    සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
    එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
    එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
    ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

    උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ
    යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ
    පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ
    රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ

    ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට
    විදුලිය කොටන විට වැහි මන්දාරමට
    එළියට ගිහින් බැලුවොත් පේවී යසට
    ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට

    බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක
    බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක
    සයින් දැවෙන දන මුදවන මෙත් සිතක
    නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක

    දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා
    ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා
    කලින් කලට කියනා බොරු සීලෙ පපා
    බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස

    පූජනීය හෑගොඩ විපස්සී හිමිපාණන්, ධර්ම සංවේගයෙන් යුතුව කරන මේ පැහැදිළි කිරීම වඩා හොඳින් තේරුම් ගැනීමට නම්, පළමුව සපයා ඇති ධර්ම පත්‍රිකාව බාගත කර ගන්න. එහි සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000 සාරාංශ ලෙස ඇත. මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව නම් බියකරු ග්‍රන්ථය තුලින් අනුකම්පා විරහිතව අපවත් කර දමන බුදු වරුන් ගණන ගැන දළ අදහසක් ධර්ම පත්‍රිකාව බලමින් පූජනීය ස්වාමීන් වහන්සේට සවන් දීමෙන් පහසුවෙන් ඔබට ලබා ගැනීමට හැකි වේවි. පත්‍රිකාවේ අඩංඟු ධර්ම කොටස් වලට අමතරව ඇති අටුවා, ටීකා ආදී වටිනා ග්‍රන්ථ ගැනද පූජනීය හෑගොඩ විපස්සී හිමි අපට කරුණු හෙළි කරයි.

    කමෙන්ට් ඔස්සේ විවිධ ආකාර වලින්, පූජ්‍ය කිරිබත්ගොඩ හිමි විසින් අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමට සාධක මොනවාදැයි අසන්නන්ට මීටත් වඩා සාධක අවැසි නම් ඔවුන් මොළ සෝදනයට සම්පූර්ණයෙන් ලක් වී අවසන් වූවන් බව පමණක් සිතා ගත යුතුය. අපි කවුරුත් අසරණ ඔවුනට කරුණා විහරණයෙන් සැලකිය යුතු බවද දත යුතුය.


    Budun%20Wadala%20Dharmaya%20Chart.jpg






    http://dharmanidhaana.wordpress.com
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    04-10-2012 03:18 PM අම්මට හුකහන් පොන්නයො... කැරි පකයා.. බල්ලො දාල
    04-10-2012 11:15 AM uba kelinma nirayata ,,,pora talk dena ponnaya
    04-09-2012 07:38 PM ane huke...

    menna thiraye issaraha paththe reddak andagena 'aththa pennanna awilla inna' polwattacom, Saundiris, pavithra_uk sudana pakayo, thiraya pitipassa paththen redda nathuwa awith mata ththa pennalaa... :rofl::rofl::rofl:

    mun pitipassa doren ewana ewa mama issarahata re-direct karannam. balanna kochchara dahami pakayo tikakda kiyalaa?? :lol::lol::lol:

    rahath wechcha aya pakayanta 'mahaththuru' kiyala, boru kiyanne naa!!! pakayanta 'pakayo' kiyala aththama witharayi kiyanne :yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ එක එක බුරුවො 'දහම කනවා...' 'සාසනය විනාස කරනවා...' කිය කියා උඩ පැන්නේ / පනින්නේ, මේ කියන 'සත්‍ය ධර්ම කරුණු' උන් අහල තියන / උන් දන්න / උන් පිළිගන්න 'බූරු ධර්මයට' ගැලපෙන්නේ නැති නිසයි!!! (ඒක නිසා විතරක්ම වෙන්නත් බෑ!!!) ඒත්, මේ ධර්ම මාතෘකාවට 'එක එක බූරුවන්ගේ දහම්' වලින් වැඩක් නෑ!!! !!! !!! භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය කියන්නේ 'පටිච්චසමුප්පාදයට'යි!!! !!! !!! ධර්මය කියල වෙන වෙන මොන කුණුහරුප තිබුණත් ඒ කිසි එකකින් අපට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! අපිට ඕනේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙල, 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගැනීම විතරයි!!! !!! !!! ඒකත් එක එකා තෝරලා තියන විදියට නෙවෙයි... නිවැරදිවම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තෝරලා දීල තියන දේ, ඒ විදියටම අවබෝධ කරගැනීමයි!!! !!! !!! හරියට ධර්මය දැනගෙන කතාකරන / කටයුතු කරන පින්වත් උදවියට තේරෙයි, මේ බූරුවෝ සත්‍ය ශ්‍රී සද්ධර්මය කන්න... සාසනය වළඳන්න... දාපු / දාන try එක!!!

    මේ ID පිටිපස්සේ ඉන්න කාලකණ්නින්ව හොයාගෙන මුන්ට 'සලකන' එක... මුන් මෙහෙම උඩ පනින්නේ / දඟලන්නේ කාගේ උවමනාවලටද?? කාගේ contracts වලටද?? කියල හොයන එක... වගකිවයුතු අයට / අංශ වලට බාරයි!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    sinhala basawe pakaya kiyana ekata wada hondata therena wachana thiyenawa bola.... umba dan sinhalath hariyata bari waga oppu kala....

    කට උත්තර නැති උනාම මෙයාට කියවෙන්නේ ඔය වචනය විතරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland
    Latest Post 04-09-2012 :)

    දැන් හදල තියෙන්නෙ!! 5th part එකේ පොඩ්ඩක් අලුතෙනුත් දැම්ම. බලන්න...

    සෝතාපන්න නොවී හිස් අතින් මළොත් කතාකරලා වැඩක් නෑ!!! !!! !!!
    දැන් සෝතාපන්න වෙන්න හරී ලේසියි!!! !!! !!!
    ඉක්මනට සෝතාපන්න වෙලා ඉන්න... ඊට පස්සේ 'සංසාරෙට' බම්බු ගහගන්න කියන්න!!! !!! !!!
    අපි යං ණිවන් දකින්න!!! !!! !!!
    මෙච්චර කල් සෝතාපන්න නොවී මැරිච්ච උදවිය ගැන කියන්නත් දුකයි... :(:(:(
    තමුන්ලටත් වෙන්න ගියේ ඒ සේතේම තමයි!!! !!! !!! ඉදිරියෙදි දැනගන්න ලැබෙයි... :D:D

    පකයන්ගේ ඒවා බලන්න එන අය ඒවා බලන්න... සංසාරේ යන්නේ තම තමන් තනි තනියෙන් නෙව!!! :cool:
    මං දාන ඒවා බලන්න එන අය, posts මගහැරෙන්නේ නැතිවෙන්න චුට්ටක් back - forth search කරලා, ඒවා බලන්න!!!
    :yes::yes:

    4043301909_3e459b2822.jpg