මට නම් දැන් ඕනේ පුළුවන් ඉක්මනට ලෝකේ රහතුන් වහන්සේලාගෙන් පුරවන්නයි!!! මෙතනින් එහාට ලෝකේ සෝතාපන්න නැති එවුන් නම් මොකෙක්වත් ඉන්නත් බෑ!!! !!! !!! ලොකු ලොක්කෝ ඒක ඒ විදියටම වෙන්න, මේක හැම භාශාවකින්ම ලෝකේ පුරාම ප්රචාරය කරන්න කටයුතු කරපියෝ!!! !!! !!!![]()
"මොංගල් දමිත්" ගේ වැදි බණ අසා ලෝකය රහතුන්ගෙන් පිරී ඇත...සෝතාපන්න නොවූ එකද සත්වයෙකුද සොයා ගත නොහැක...
---බුදු හාමුදුරුවන්ටත් බැරි වුන දේ "මොංගල් දමිත්" විසින් කරන ලදී---
[අහෝ! මෙවැනි විකෘති මානසිකත්වයකින් පෙලෙන පුහු මානයෙන් පිරුණු තමන් රහතන් වහන්සේ කෙනෙක් යයි කියා ගන්නා පිස්සෙකු උතුම් සද්ධර්මයට හානි කරමින් උතුම් සංඝ රත්නයට කුනුහරුපෙන් බනිමින් පුරවා ගන්නා ලද පාප කර්මයෙන් කවදා නම් නිවන් දකිවිද?]










