උදේම පාන් ගේන්ඩ කඩේ දුවන ගමන් දාපු පෝස්ට් එකක්ද බන්.හොඳ ප්‍රශ්ණයක් අහල තිබුණා. ඒකට හොඳ comment එකකුත් වැටුණා!!
---------
Sumith G "ලබාගත සාධක දනුවත් බවතුල සෑහීමක පත්වීම ප්‍රමාණවත් ද." -- මේකෙන් අදහස් කළේ මං කියල දෙන දේවල් හොඳටම තේරීම මේ පැවැත්මෙන් ගැළවීමට ප්‍රමාණවත්ද?? කියන එක වෙන්න ඇති නේද??![]()
ඔව්!!! ඔය කරුණු ඔක්කොම නියමෙටම හිතට වැදුණොත් ආයි 'අවිද්‍යාව' කියන එකේ කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ!!! !!! !!! එතකොට පටිච්චසමුප්පාදය අනුව කෙරෙන්න ඕනෙ කොටස, තමන්ගෙ පැත්තෙන් භවය (field එක) හැදීම / තමන්ගෙ පැත්තෙන් වැඩේ කචල්වීම නතරවෙන එක, හරියටම කෙරෙනවා!!!![]()
![]()
ඊළඟට 'ඒ ටික කෙරුණාම ඔක්කොම හරි!!' කියල තියන අවිද්‍යාවත් දුරු උනාමතේරෙයි සංසාර අනතුර ඉක්මවන්න / override කරන්න බැරිවුණොත් ගැළවීමක් නැති බව!!! !!! !!!![]()
![]()
![]()
![]()
![]()
අන්න ඒ සංසාර අනතුර (තමන්ට against negative forces) override කරන්න,
1) තව අලුතෙන් -ve forces නොහැදෙන්න කවදාහරි පැවැත්මෙන් ගැළවීමට ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!!
2) දැනට තියන -ve forces ඉක්මවන්න (counter කරන්න / defeat කරන්න) තරමට පින් රැස්කරගන්න ඕනෙ!!! !!! !!! ඒ කියන්නෙ තමන්ගෙ support එකට කට්ටිය එකතුකරගන්න ඕනෙ!!! !!! !!! නැත්නම් +ve forces හදාගන්න ඕනෙ!!! !!! !!!
3) ඊළඟට පැවැත්ම නතරවෙනකම්ම brake ගහගෙන (හිත දැඩිකරගෙන) ඉන්න ඕනෙ!!! !!! !!! ඒකට තමන්ට තෙරුවන් සරණ තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ වෙණුවට බොක්කෙන්ම මාව සරණගිය එකෙක් / එකියක් උනත් OK!!! !!! !!!![]()
![]()
![]()
ඔන්න ඔය ඔක්කොම සම්පූර්ණ නම් ඕනෙම කෙනෙක් අනිවා පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
![]()
![]()
![]()
![]()
--------------------
දැන් මං මෙහෙ..... https://www.facebook.com/damith.kariyawasam.9/
අළුතෙන් දාන posts මේකෙත් (EK) කොහෙට කොහෙට හරි දාල දානව, බලන කෙනෙකුට බලන්න. උවමණා අය හොයාගෙන බලන්න.
කොහොමහරි නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ මගෙත් එක්ක ඉඳල මං කියන දේවල් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන ඒ අනුව කරන්න ඕනෙ දේවලුත් කරගන්න අය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික් එවුන් ඔක්කොටම කෙළවිලා යාවි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඕයි බොරු විකාර නොලියා ඉන්නවද. උබව සරණ යන උන් අනිවා අපායෙ. මිත්යාදුෂ්ටියට අහුවෙලා. නිකම් මිත්‍යාව මාගල් කරලා වනන්න එපා. මේවා මෙලෝ එකෙක් කියවන්නෙ නැතිනිසාම හොදා.හොඳ ප්‍රශ්ණයක් අහල තිබුණා. ඒකට හොඳ comment එකකුත් වැටුණා!!
---------
Sumith G "ලබාගත සාධක දනුවත් බවතුල සෑහීමක පත්වීම ප්‍රමාණවත් ද." -- මේකෙන් අදහස් කළේ මං කියල දෙන දේවල් හොඳටම තේරීම මේ පැවැත්මෙන් ගැළවීමට ප්‍රමාණවත්ද?? කියන එක වෙන්න ඇති නේද??![]()
ඔව්!!! ඔය කරුණු ඔක්කොම නියමෙටම හිතට වැදුණොත් ආයි 'අවිද්‍යාව' කියන එකේ කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ!!! !!! !!! එතකොට පටිච්චසමුප්පාදය අනුව කෙරෙන්න ඕනෙ කොටස, තමන්ගෙ පැත්තෙන් භවය (field එක) හැදීම / තමන්ගෙ පැත්තෙන් වැඩේ කචල්වීම නතරවෙන එක, හරියටම කෙරෙනවා!!!![]()
![]()
ඊළඟට 'ඒ ටික කෙරුණාම ඔක්කොම හරි!!' කියල තියන අවිද්‍යාවත් දුරු උනාමතේරෙයි සංසාර අනතුර ඉක්මවන්න / override කරන්න බැරිවුණොත් ගැළවීමක් නැති බව!!! !!! !!!![]()
![]()
![]()
![]()
![]()
අන්න ඒ සංසාර අනතුර (තමන්ට against negative forces) override කරන්න,
1) තව අලුතෙන් -ve forces නොහැදෙන්න කවදාහරි පැවැත්මෙන් ගැළවීමට ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!!
2) දැනට තියන -ve forces ඉක්මවන්න (counter කරන්න / defeat කරන්න) තරමට පින් රැස්කරගන්න ඕනෙ!!! !!! !!! ඒ කියන්නෙ තමන්ගෙ support එකට කට්ටිය එකතුකරගන්න ඕනෙ!!! !!! !!! නැත්නම් +ve forces හදාගන්න ඕනෙ!!! !!! !!!
3) ඊළඟට පැවැත්ම නතරවෙනකම්ම brake ගහගෙන (හිත දැඩිකරගෙන) ඉන්න ඕනෙ!!! !!! !!! ඒකට තමන්ට තෙරුවන් සරණ තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ වෙණුවට බොක්කෙන්ම මාව සරණගිය එකෙක් / එකියක් උනත් OK!!! !!! !!!![]()
![]()
![]()
ඔන්න ඔය ඔක්කොම සම්පූර්ණ නම් ඕනෙම කෙනෙක් අනිවා පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
![]()
![]()
![]()
![]()
--------------------
දැන් මං මෙහෙ..... https://www.facebook.com/damith.kariyawasam.9/
අළුතෙන් දාන posts මේකෙත් (EK) කොහෙට කොහෙට හරි දාල දානව, බලන කෙනෙකුට බලන්න. උවමණා අය හොයාගෙන බලන්න.
කොහොමහරි නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ මගෙත් එක්ක ඉඳල මං කියන දේවල් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන ඒ අනුව කරන්න ඕනෙ දේවලුත් කරගන්න අය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික් එවුන් ඔක්කොටම කෙළවිලා යාවි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
------ Post added on May 2, 2021 at 9:50 AM

මොකද, නැත්නම් 100 වත් ලැබෙන්නෙ නෑ!!! 90 - 80 - 70 වගේ අඩුවෙනව!!! මිලියන් - බිලියන් - ට්‍රිලියන් වළින් ලැබෙන ඒවයිදි (දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීන් / පසේබුදු / සම්මාසම්බුදුු) 80% - 90%ක් අඩුවුනත් ලොකු පින් ප්‍රමාණයක් ලැබෙන නිසා කමකුත් නැහැ කියන්න පුළුවන්.