'මම' ඉන්නේ කොහෙද?

ShanUK21

Active member
  • Apr 26, 2021
    257
    56
    28
    හොඳ ප්‍රශ්ණයක් අහල තිබුණා. ඒකට හොඳ comment එකකුත් වැටුණා!!
    ---------
    Sumith G "ලබාගත සාධක දනුවත් බවතුල සෑහීමක පත්වීම ප්‍රමාණවත් ද." -- මේකෙන් අදහස් කළේ මං කියල දෙන දේවල් හොඳටම තේරීම මේ පැවැත්මෙන් ගැළවීමට ප්‍රමාණවත්ද?? කියන එක වෙන්න ඇති නේද??
    🙂

    ඔව්!!! ඔය කරුණු ඔක්කොම නියමෙටම හිතට වැදුණොත් ආයි 'අවිද්‍යාව' කියන එකේ කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ!!! !!! !!! එතකොට පටිච්චසමුප්පාදය අනුව කෙරෙන්න ඕනෙ කොටස, තමන්ගෙ පැත්තෙන් භවය (field එක) හැදීම / තමන්ගෙ පැත්තෙන් වැඩේ කචල්වීම නතරවෙන එක, හරියටම කෙරෙනවා!!!
    🙂
    🙂

    ඊළඟට 'ඒ ටික කෙරුණාම ඔක්කොම හරි!!' කියල තියන අවිද්‍යාවත් දුරු උනාම
    😂
    තේරෙයි සංසාර අනතුර ඉක්මවන්න / override කරන්න බැරිවුණොත් ගැළවීමක් නැති බව!!! !!! !!!
    😅
    😅
    😌
    😌

    අන්න ඒ සංසාර අනතුර (තමන්ට against negative forces) override කරන්න,
    1) තව අලුතෙන් -ve forces නොහැදෙන්න කවදාහරි පැවැත්මෙන් ගැළවීමට ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!!
    2) දැනට තියන -ve forces ඉක්මවන්න (counter කරන්න / defeat කරන්න) තරමට පින් රැස්කරගන්න ඕනෙ!!! !!! !!! ඒ කියන්නෙ තමන්ගෙ support එකට කට්ටිය එකතුකරගන්න ඕනෙ!!! !!! !!! නැත්නම් +ve forces හදාගන්න ඕනෙ!!! !!! !!!
    3) ඊළඟට පැවැත්ම නතරවෙනකම්ම brake ගහගෙන (හිත දැඩිකරගෙන) ඉන්න ඕනෙ!!! !!! !!! ඒකට තමන්ට තෙරුවන් සරණ තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ වෙණුවට බොක්කෙන්ම මාව සරණගිය එකෙක් / එකියක් උනත් OK!!! !!! !!!
    😉
    😌
    😌

    ඔන්න ඔය ඔක්කොම සම්පූර්ණ නම් ඕනෙම කෙනෙක් අනිවා පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ☺️
    ☺️
    😌
    😌
    😌

    --------------------
    දැන් මං මෙහෙ..... https://www.facebook.com/damith.kariyawasam.9/

    අළුතෙන් දාන posts මේකෙත් (EK) කොහෙට කොහෙට හරි දාල දානව, බලන කෙනෙකුට බලන්න. උවමණා අය හොයාගෙන බලන්න.

    කොහොමහරි නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ මගෙත් එක්ක ඉඳල මං කියන දේවල් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන ඒ අනුව කරන්න ඕනෙ දේවලුත් කරගන්න අය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් එවුන් ඔක්කොටම කෙළවිලා යාවි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    උදේම පාන් ගේන්ඩ කඩේ දුවන ගමන් දාපු පෝස්ට් එකක්ද බන්. 😅😅 තනිකරම මනස්ගාත

    ඕයි බොරු විකාර නොලියා ඉන්නවද. උබව සරණ යන උන් අනිවා අපායෙ. මිත්‍යාදුෂ්ටියට අහුවෙලා. නිකම් මිත්‍යාව මාගල් කරලා වනන්න එපා. මේවා මෙලෝ එකෙක් කියවන්නෙ නැතිනිසාම හොදා.
    ------ Post added on May 2, 2021 at 9:50 AM
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    'තොපි හුthතිගේ පුතාලටයි, තොපි හුthතිගේ පුතාල හන්ද තොපේ අම්මලටයි වෙන දේ ඔයිට ෂෝක්!!!'

    කියල කිව්වට,

    මේ _ත්තිගේ පුතාල 'හැදිච්ච අම්මල තාත්තලාගේ නැහැදිච්ච එවුන්' නම්, අම්මල තාත්තල කලබල වෙන්න දෙයක් නෑ!!!
    අම්මල තාත්තලත් මුන් වගේම නැහැදිච්ච එවුන් නම් විතරක්, අනිවාර්යයෙන් කලබල වෙන්න වෙයි!!!

    :cool::cool::cool: :cool::cool::cool:
    උබව හරියට හදපු නැති එකේ විපාක තමයි. ධර්මයක් හරියට උගන්වලා නෑ. සමාජයේ ජීවත් වෙන්න උගන්වලා නෑ ගේ ගෙම්බා වගේ ගෙදරම හැදුන එකේ රගේ තමයි උබේ මේ මුලාවෙලා මනස්ගාත දොඩවන එක.

    හොඳ ප්‍රශ්ණයක් අහල තිබුණා. ඒකට හොඳ comment එකකුත් වැටුණා!!
    ---------
    Sumith G "ලබාගත සාධක දනුවත් බවතුල සෑහීමක පත්වීම ප්‍රමාණවත් ද." -- මේකෙන් අදහස් කළේ මං කියල දෙන දේවල් හොඳටම තේරීම මේ පැවැත්මෙන් ගැළවීමට ප්‍රමාණවත්ද?? කියන එක වෙන්න ඇති නේද??
    🙂

    ඔව්!!! ඔය කරුණු ඔක්කොම නියමෙටම හිතට වැදුණොත් ආයි 'අවිද්‍යාව' කියන එකේ කෑලිවත් ඉතුරු වෙන්නෙ නෑ!!! !!! !!! එතකොට පටිච්චසමුප්පාදය අනුව කෙරෙන්න ඕනෙ කොටස, තමන්ගෙ පැත්තෙන් භවය (field එක) හැදීම / තමන්ගෙ පැත්තෙන් වැඩේ කචල්වීම නතරවෙන එක, හරියටම කෙරෙනවා!!!
    🙂
    🙂

    ඊළඟට 'ඒ ටික කෙරුණාම ඔක්කොම හරි!!' කියල තියන අවිද්‍යාවත් දුරු උනාම
    😂
    තේරෙයි සංසාර අනතුර ඉක්මවන්න / override කරන්න බැරිවුණොත් ගැළවීමක් නැති බව!!! !!! !!!
    😅
    😅
    😌
    😌

    අන්න ඒ සංසාර අනතුර (තමන්ට against negative forces) override කරන්න,
    1) තව අලුතෙන් -ve forces නොහැදෙන්න කවදාහරි පැවැත්මෙන් ගැළවීමට ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!!
    2) දැනට තියන -ve forces ඉක්මවන්න (counter කරන්න / defeat කරන්න) තරමට පින් රැස්කරගන්න ඕනෙ!!! !!! !!! ඒ කියන්නෙ තමන්ගෙ support එකට කට්ටිය එකතුකරගන්න ඕනෙ!!! !!! !!! නැත්නම් +ve forces හදාගන්න ඕනෙ!!! !!! !!!
    3) ඊළඟට පැවැත්ම නතරවෙනකම්ම brake ගහගෙන (හිත දැඩිකරගෙන) ඉන්න ඕනෙ!!! !!! !!! ඒකට තමන්ට තෙරුවන් සරණ තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ වෙණුවට බොක්කෙන්ම මාව සරණගිය එකෙක් / එකියක් උනත් OK!!! !!! !!!
    😉
    😌
    😌

    ඔන්න ඔය ඔක්කොම සම්පූර්ණ නම් ඕනෙම කෙනෙක් අනිවා පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ☺️
    ☺️
    😌
    😌
    😌

    --------------------
    දැන් මං මෙහෙ..... https://www.facebook.com/damith.kariyawasam.9/

    අළුතෙන් දාන posts මේකෙත් (EK) කොහෙට කොහෙට හරි දාල දානව, බලන කෙනෙකුට බලන්න. උවමණා අය හොයාගෙන බලන්න.

    කොහොමහරි නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ මගෙත් එක්ක ඉඳල මං කියන දේවල් සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන ඒ අනුව කරන්න ඕනෙ දේවලුත් කරගන්න අය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    අනික් එවුන් ඔක්කොටම කෙළවිලා යාවි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මේවා මනස්ගාත. ධර්මය නෙවෙයි. මේවා කියෙව්වොත් නම් කෙලවෙනවා. ගොඩ ඒමක් නෑ. මේ පත පල් හෑලි. මෙවට අහුවෙන්ඩ එපා බොලල්ලා.
    ------ Post added on May 16, 2021 at 1:38 PM
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    අර අරගොල්ලො පශ්ෂෙන් ඉදන් කොරෝනායි, මරණයි අඩු කරගන්න විදිහක් කිව්වෙ නැතෙයි. ගියපාර මංතුමාට ඇලට් එව්ව කියලා කිව්වා නේද. මෙන්න හොඳම අවස්ථාව. පුලුවන් නම් පශ්ෂෙන් ඉන්න දෙයිගොල්ලත් එක්ක එකතු වෙලා කොරෝනා අඩුකරලා දියන්කො මාමේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ Thread එක ආයිම continue කරන් යන්න හිතං හිටියට ඒක කෙරෙන්නේ නෑ!!!
    මේකෙන් පස්සෙ 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ ඇත්ත ඔබ දැනගතයුතුයි!! Blog එක (Blogger එකෙයි, WordPress එකෙයි දෙකේම තියනව)
    ඊළඟ ඒවා ඔක්කොම මගේ FaceBook Wall / TimeLine එකේ තමයි.
    FB එකට මෑතක ඉඳල දාන critical posts ඔක්කොම Blogger එකෙයි WordPress එකෙයි දෙකෙත් තියනව.
    උවමණා අය බලන්න.

    අනික් එවුන්ට කූරිය ගැහුවයින් පස්සෙ ගොඩක් දේවල් පෙනෙයි!!! !!! !!! :lol::lol::lol: :rofl::rofl:
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    කෝ දැන් සංසාරෙ නැති කරාද. ඔක්කොම නිවන් ගියාද. දැන් අවුරුදු 10ක්. එකෙක්වත් නෑනේද. තමන් ඉන්න මුලාව තේරුනාද දැන්වත්. තමුනුත් රහත් නෑ නේද
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෝ දැන් සංසාරෙ නැති කරාද. ඔක්කොම නිවන් ගියාද. දැන් අවුරුදු 10ක්. එකෙක්වත් නෑනේද. තමන් ඉන්න මුලාව තේරුනාද දැන්වත්. තමුනුත් රහත් නෑ නේද
    තෝ වගේ අමු පොල් බූරුවොන්ට මේ මාතෘකාව හරියන්නෙ නෑ ගොං පකයෝ!!! !!! !!! ඒකට මට කරන්න දෙයක් නෑ.
    පකය.png

    තෝ අමාරුවෙන් හරි වලකජ්ජ ගහනකං ඉවසං හිටහං
    තොට 'ආර්ය උපවාදය' & 'සංඝ භේදය' කියන්නෙ මොනවද?? මං (දමිය) මොකෙද්ද?? කියල තිතටම අවබෝධ වේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol:
     
    Last edited:

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මාමේ ඔයා කියවනවා විතරයි වැඩ නෑනේ. දෙයිගොල්ලත් ඒ ජාතියේනේ. කො ඔක්කොම රහත් කරනවා කිව්වා. අන්‍තිමට එකෙක්වත් නෑ. රහත් ලිස්ට් එකේ හිටිය ලගම උන් දෙන්නා තුන්දෙනාත් දැන් මාරුවෙලා නේද

    මාමේ ඔයාගෙයි දෙයිගොල්ලගෙයි වැඩ කටින් විතරයි බව අපි දැන් දන්නවා. ඔයා මෙහෙම ඇවිත් අපිට ආතල් දෙන එක නම් වටිනවා. දිගටම මේම ආතල් දෙන්න අපිට. ප්ලීස්
    ------ Post added on Jun 10, 2021 at 11:43 AM

    මංතුමාගෙත් වාක්‍ය නේද
    ------ Post added on Jun 13, 2021 at 11:48 AM
     
    Attachments

    • 191751553_261325332412579_26935874329050817_n.jpg
      191751553_261325332412579_26935874329050817_n.jpg
      27 KB · Views: 66

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පොඩි කොස්සක් තියෙනවා. දැන් මනාව සකස් කොට දෙන්න කියනවා නේ! එතකොට බුදුහාමුදුරුවොන්ට ඉඳුල් දුන්න කතාව?
     
    • Wow
    Reactions: siri_ayya

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒ කවුද ඉදුල් දුන්නෙ?
    මන්දා බමුණෙක් දුන්න කතාවක් තියෙනවා මම නම දන්නේ නැහැ. බැමිණි ආයේ උයන්න බැහැ කියපු නිසා කාලා ඉතුරු උණු ටිකක් දෙනවා. ඉදුල්ම නෙවේ. එතකොට ඉතින් මනාව සකස් කොට පිරිසිදු බව බිදෙනවනේ. හැබැයි ඉතින් පස්සේ එකතු උණු කතා ගැන වැඩි විස්වාසයක් ගන්න බැහැ ශ්‍රද්දව වැඩි කරන්න එකතු කරපුවද දන්නේ නැහැනේ.

    @siri_ayya

    එදා එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒත් බැමිණිය දනට පිනට අකැමැති කෙනෙක්. දවසක් බැමිණිය කෑම උයලා බමුණාට කන්නට දෙනවා. බුදුරජාණන් වහන්සේ බමුණගේ නිවස ඉදිරිපිටට ගිහින් පිණ්ඩපාතය පිණිස වැඩ සිටිනවා. බමුණා දොරකඩට පිටුපස හරවා කෑම ගන්නවා. බැමිණිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දකිනවා. බැමිණිය හිතනවා, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටිනු බමුණා දැක්කොත් මේ ආහාර ටික ඔක්කොම දෙයි. ඒක නිසා නොදකින්න ඉන්න ඕන කියලා හිතලා හිසෙන් බුදුහාමුදුරුවන්ට ආපසු වඩින ලෙස කියනවා. ඒත් බුදුහාමුදුරුවොත් එතැනම වැඩ ඉන්නවා. බමුණා පිටුපස හැරිලා බලනකොට දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා කියලා. බමුණා කලබල වෙලා දුවගෙන ගිහින් කියනවා ස්වාමීණි. මට සමාවෙන්න ඔබවහන්සේ වැඩියා කියලා මම දැක්කේ නැහැ අනේ..බුදුහාමුදුරුවනේ ඔබවහන්සේට දනට යමක් අපි දෙන්නේ කොහොමද? අපි ආහාර අරගෙන ඉතුරු ටික ගෙයි තියෙනවා. ඒත් බුදුකෙනෙකුට කොහොමද? එහෙම දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා කමක් නැහැ. බමුණ අනුන්ගෙන් යැපෙන්නන් නිසා ඒකටකමක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ බමුණගෙ ගෙදරට වැඩියේ මොකද දන්නවද පින්වතුනේ. බුදුකරුණාවට දැනුණා මේ බමුණා සසරේ පින් ඇතිකෙනෙක් කියලා. ඒත් බැමිණිය නිසා ඒ පින වැළකිලා .
    https://www.budusarana.lk/budusarana/2019/05/04/tmp.asp?ID=fea06

    ඉදුල් නෙවේ නේ ඉතුරු උන කෑම වගේ.
    ------ Post added on Feb 5, 2023 at 2:12 PM
     
    • Like
    Reactions: siri_ayya

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි කොස්සක් තියෙනවා. දැන් මනාව සකස් කොට දෙන්න කියනවා නේ! එතකොට බුදුහාමුදුරුවොන්ට ඉඳුල් දුන්න කතාව?
    ඔය 'සකස්කොට දෙන' කතාව ඇත්තටම අදාළ 100යෙ කෑලි වලට (සාමාන්‍ය මිනිස්සු / සාමාන්‍ය සංඝල) තමයි!!! :D මොකද, නැත්නම් 100 වත් ලැබෙන්නෙ නෑ!!! 90 - 80 - 70 වගේ අඩුවෙනව!!! මිලියන් - බිලියන් - ට්‍රිලියන් වළින් ලැබෙන ඒවයිදි (දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීන් / පසේබුදු / සම්මාසම්බුදුු) 80% - 90%ක් අඩුවුනත් ලොකු පින් ප්‍රමාණයක් ලැබෙන නිසා කමකුත් නැහැ කියන්න පුළුවන්.
    ඔය දාල තියන කතාව අනුව බුදුහාමුදුරුවෝ situation එක දැනගෙනම උවමණාවෙන් වැඩමකරපු සිද්ධියක් නිසා බමුණට උපරිම පින්!!!
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඔය 'සකස්කොට දෙන' කතාව ඇත්තටම අදාළ 100යෙ කෑලි වලට (සාමාන්‍ය මිනිස්සු / සාමාන්‍ය සංඝල) තමයි!!! :D මොකද, නැත්නම් 100 වත් ලැබෙන්නෙ නෑ!!! 90 - 80 - 70 වගේ අඩුවෙනව!!! මිලියන් - බිලියන් - ට්‍රිලියන් වළින් ලැබෙන ඒවයිදි (දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීන් / පසේබුදු / සම්මාසම්බුදුු) 80% - 90%ක් අඩුවුනත් ලොකු පින් ප්‍රමාණයක් ලැබෙන නිසා කමකුත් නැහැ කියන්න පුළුවන්.
    ඔය දාල තියන කතාව අනුව බුදුහාමුදුරුවෝ situation එක දැනගෙනම උවමණාවෙන් වැඩමකරපු සිද්ධියක් නිසා බමුණට උපරිම පින්!!!
    මම මේ දවස් වල බ්ලොග් ටික කියවගෙන යනවා. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්නේ කොහොමද? බ්ලොග් එකේ කමෙන්ට් දාන්න බැහැ. මං 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! බ්ලොග් එක සම්පුර්නෙන් කියෙවුවා. ඊට පස්සේ මට හිස් බවක් දැනුනා. ඒ කියන්නේ ලව් කරන්න එහෙම බැරුව වගේ තිබ්බා. කාටවත් වයිර කරන්නත් බැරුව වගේ ගියා. ඊට පස්සේ දවසේ මාර දුකක් දැනුනා. හැබැයි ඊලග දවසේ ආපහු හිටපු තත්වෙට වැටුනා. ඒ කියන්නේ සාමාන්‍ය ලෙස සතුටක් දැනෙනවා. හැබැයි තාමත් අර විදිහම තමා වයිර කරන්න ලව් කරන්න වගේ ඒවා බැහැ. ඒ කියන්නේ ඒ ෆිලින්ග්ස් එන්නේ නැහැ කොච්චර තැටබුවත්. මට ඒක කියන්ඩ තේරෙන්නේ නැහැ. හැබැයි අර දවස් දෙක නම් මාර කරුමයක්. මුළු ලෝකෙම දුක මගේ ඇගේ වගේ දැනුනා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම මේ දවස් වල බ්ලොග් ටික කියවගෙන යනවා. ප්‍රශ්නයක් තිබ්බොත් අහන්නේ කොහොමද? බ්ලොග් එකේ කමෙන්ට් දාන්න බැහැ. මං 'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! බ්ලොග් එක සම්පුර්නෙන් කියෙවුවා. ඊට පස්සේ මට හිස් බවක් දැනුනා. ඒ කියන්නේ ලව් කරන්න එහෙම බැරුව වගේ තිබ්බා. කාටවත් වයිර කරන්නත් බැරුව වගේ ගියා. ඊට පස්සේ දවසේ මාර දුකක් දැනුනා. හැබැයි ඊලග දවසේ ආපහු හිටපු තත්වෙට වැටුනා. ඒ කියන්නේ සාමාන්‍ය ලෙස සතුටක් දැනෙනවා. හැබැයි තාමත් අර විදිහම තමා වයිර කරන්න ලව් කරන්න වගේ ඒවා බැහැ. ඒ කියන්නේ ඒ ෆිලින්ග්ස් එන්නේ නැහැ කොච්චර තැටබුවත්. මට ඒක කියන්ඩ තේරෙන්නේ නැහැ. හැබැයි අර දවස් දෙක නම් මාර කරුමයක්. මුළු ලෝකෙම දුක මගේ ඇගේ වගේ දැනුනා.
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! එකෙන් පස්සෙ අල්ලගත්ත - දැනගත්ත - තේරුම්ගත්ත දේවල් ගොඩායි!!! !!! !!! ඒවත් එක්ක බලනකොට සංසාර පැවැත්මෙන් ගැළවෙන එක මුළින් හිතුව තරම් ලේසි නෑ!!! !!! !!! ඒත් අවංක උවමණාවක් තියන - කැපවීමක් තියන - මං කියන විදියටම වැඩ කරන, මට ඇරල කාරිය නැති, :D අයට විතරක් still possible!!! මං ඔක්කොම ලියල දාල තියනවා. හැබැයි වැඩිහරියක් තියෙන්නෙ FB එකේ. සමහරක් ඒවා විතරක් FB එකේදි කියපු කතා.. එකටත් දැම්ම. දැන් දාන seriousම posts මෙන්න මේකටත් දානව. මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට... (මේකෙ ඉන්න කාලකණ්නි රෙන / ගූ කරන නිසා මං threads හැටහුටහමාරක් දාල ඇති. :lol::lol: උවමණාවෙන් update කළේ / කරන්නෙ ඔය දෙක තමයි.)

    මගේ posts උවමණාවෙන් බලන කාටවත් 'ප්‍රශ්ණ' නම් තියෙන්න විදියක් නෑ!!! !!! !!! ප්‍රශ්ණ ඇතිවුණොත් ඒ තම තමන් අහල - කියවලා - දැනගෙන - හිතාගෙන ඉන්න ඒවා නිසයි!!! ඒවා කෙළින්ම dustbin කරන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කරල 'ඇත්ත කතාව' බොක්කටම වදිනකම් මං දාල තියන ඒවා repeatedly බලන්න!!!
     
    • Like
    Reactions: rawatenna nam epa

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    ah mongal ponnaya.. gaanith dala giya neda?
     
    මම ඉන්නේ කොහෙද බ්ලොග් එකේ ඉන්නේ දැන්. කට්ටිය උඩු බිරුවට ගණන් ගන්න එපා. දිගටම අප්ඩේට් කරන්න. කොහොමත් ඉතිං හැමෝටම මේවා තේරුම් ගන්නත් බැහැ. ලොකුම කාරණේ මෙතන බනින රෙන එකෙක් වත් මේ එක පොස්ට් එකක්වත් කියවල බනින උන් නොවන එක.

    කියවලා බලපං නිකන් ඉන්න ගමන්. http://dpk19700416.blogspot.com/
    උබලා කියවන්නෙත් නැතුව මොංගල් කියන්නේ. උබත් මොන්ගල් පොරක් නිසා තමයි අනිත් අයව මොංගල් වගේ පේන්නේ
     
    • Haha
    Reactions: ndilshan1989

    Uba Damith ge lamayek da
     
    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    මේවා කියවලා වැඩක් නෑ.

    ah mongal ponnaya.. gaanith dala giya neda?
    මොකක්ද බන් ඒ සීන් එක. නැන්දා ගිහින්ද ගෙදරින්
    ------ Post added on Feb 6, 2023 at 12:15 PM

    දමියගෙ ෆේක් එකක් වගේ. නැත්නම් කවුද ඕවා කියවන්නේ.
    ------ Post added on Feb 6, 2023 at 12:20 PM

    මාමේ නැන්දව යාළුකරගන්න. ගිහින් සින්දුවක් කියන්න. මම මුලින් කියපු විදිහට කරානම් නැන්දා තරහ වෙන්නෙත් නෑ. "වසන්තියේ කෝ ඔබේ සිනා, මගෙ හදවත පාරයි ඔබේ කතා, බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තලහා වෙලා" කියලා කියන්න.
    ------ Post added on Feb 8, 2023 at 10:20 AM

    මාමේ ඇත්ත තිත්තයි පෝස්ට් එක ලිය ලිය ඉන්නකොට නැන්දා කරවිල උයලා කෑම කන්න කතා කරාම මාමා කෑම මේසෙට ගිහින් කරවිල දැකලා හිතුන ටොපික් එක නේද පෝස්ට් එකට දැම්මේ.
    ------ Post added on Feb 12, 2023 at 7:52 AM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    දැන් නින්ද යන්නේ නැහැ. Somniphobia වගේ. නින්ද යාගෙන එද්දී සිහි නැති වෙන්න වගේ දැනෙනවා. ගෑස්රයිටිස් උත්සන්න වෙලා ඒ මදිවට! :sorry: