'මම' ඉන්නේ කොහෙද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    reputation_neg.gif
    'මම' ඉන්නේ කොහෙද? 10-16-2011 12:43 AM ane buruwo.

    මූ නම් ශුවර් රහත් වෙච්ච එකෙක් :rofl:

    අම්මො මාර පවර් එකක් මුට තියෙන්නෙ:lol::lol::lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    දමිත් කාරියවසම් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ද? :eek:

    මම දන්නේ කොහොමද? නෑ කියලා කිව්වොත් දේශප්‍රේමීන් ටික මට
    ආගම් වලට අපහස කරනවා කියයි නේ.:eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දන්නේ කොහොමද? නෑ කියලා කිව්වොත් දේශප්‍රේමීන් ටික මට
    ආගම් වලට අපහස කරනවා කියයි නේ.:eek:

    :lol: Topa Failed

    දේශප්‍රේමීත්වය හා ආගම් අතර තියන සම්බන්දෙ මොකද්ද? :baffled::lol:

    පණඩිත ටෝක්ස්නම් තියනවා. හරය NIL :lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm

    :rofl: ඇත්තටම මම මෙතනට ආවේ රහත් භාවය පරික්ෂාකරන්න නෙවෙයි
    ප්‍රශ්ණ වලට පිළිතුරු ගන්න නමුත් එයාට ඒවාට නිවැරදි ලෙස පිළිතුරු දෙන්න බැරි බව
    නම් මම දැක්කා. ඒවාට පිළිතුරු දෙන්න පුලුවන් කියන්නේ ඉතිහාසේ සැගවිච්ච තැන් කිහිපයක්
    හොයාගන්න පුලුවන් කියන එකයි.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    පැටියා;11145904 said:
    :lol: Topa Failed

    දේශප්‍රේමීත්වය හා ආගම් අතර තියන සම්බන්දෙ මොකද්ද? :baffled::lol:

    පණඩිත ටෝක්ස්නම් තියනවා. හරය NIL :lol:

    ඔයා වගේ කට්ටියක් නම් මේකේ ඉන්නවා :lol: smiley එක දැම්ම හිතන්නේ
    ඒකට හිනා යනවා කියලයි :rofl:
    නමුත් ඉතිහාසේ ඉදලම ආගම සහා ජාතිය ලංකාවේ බද්ධ වෙලා තියෙන්න
    කියලා දන්නේ නැද්ද.?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයා වගේ කට්ටියක් නම් මේකේ ඉන්නවා :lol: smiley එක දැම්ම හිතන්නේ
    ඒකට හිනා යනවා කියලයි :rofl:
    නමුත් ඉතිහාසේ ඉදලම ආගම සහා ජාතිය ලංකාවේ බද්ධ වෙලා තියෙන්න
    කියලා දන්නේ නැද්ද.?

    :lol::lol::lol:

    මට ගුද විවරයෙන් හිනා මෙයා. ඉස්සෙල්ලා ආගමයි දේශයයි පටලා ගත්තා. දැං ජාතියයි ආගමයි පටලගෙන :lol:

    නොදන්න දේවල් ගැන අපි කතා නොකර ඉමු නේ ටොපොලොජි :lol:

    මොනවා වුනත් ආගමක් ජාතියක් නැති ආහ් තවද ජාතියක් ජන්මෙකුත් නැති ඔයා වගේ අයට ඕවා තේරෙන්න විදියකුත් නෑ ;)

    බයෝඩයිවසිටි කියන්නෙ ඕකටලුනෙ :lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    පැටියා;11145963 said:

    පුදුමයක් නෙවෙයි ඔයාට තේරිච්ච නැති එක නම්
    තාම පැටියනේ තව ටිකක් ලොකු වෙලා ඉන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුදුමයක් නෙවෙයි ඔයාට තේරිච්ච නැති එක නම්
    තාම පැටියනේ තව ටිකක් ලොකු වෙලා ඉන්න

    :)
    අන්න ආයෙත් ඇනගත්තනේ. කියනදේ තේරුම ගත්තෙ නෑනෙ අර මොකාද වගේ....

    ටොපා අර ඇලාට්පේ වැඩේ කොහොමද බං? තාම ජයද? :lol:
    තාම පිෂිං පාර දෙනවද? මට ඇලාට්පේ සල්ලි ටිකක් ඕනෙ බං. නැද්ද පිෂ් කරපු එකවුන්ට්ස් එහෙම? :lol:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    පැටියා;11146027 said:
    :)
    අන්න ආයෙත් ඇනගත්තනේ. කියනදේ තේරුම ගත්තෙ නෑනෙ අර මොකාද වගේ....

    ටොපා අර ඇලාට්පේ වැඩේ කොහොමද බං? තාම ජයද? :lol:
    තාම පිෂිං පාර දෙනවද? මට ඇලාට්පේ සල්ලි ටිකක් ඕනෙ බං. නැද්ද පිෂ් කරපු එකවුන්ට්ස් එහෙම? :lol:

    :rofl: තමන් මවා ගත්ත ලෝකෙක ඉදලා කියනවා වගේ
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔප්පු කළ හැකිද?
    ඔයා යම් කිසි කෙනෙක්ට චෝදනවාක් කරන්න කලින් ඒක හරි හැටි ඔප්පු කරලා
    පෙන්වන්න ඉගෙන ගන්න. දැන් මටත් පුලුවන් වෙන account එකකින් ඇවිල්ලා මෙතන ඔක්කොටොම
    බැනලා මම පැටියා කියන්න, නමුත් බුද්ධිමතා දැනගත යුතුයි මොකක්ද හරි වැරද්ද කියලා.
    ඕනම කෙනෙක් කිව්ව පළියට පිළිගන්න තරම් මානසිකත්වයක් තියෙනවා නම් ඒකෙන් හිතාගනන් පුලුවන්
    ඔයාගේ මනස කොච්චර බොළදද කියලා.