'මම' ඉන්නේ කොහෙද?

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    3wmh_ec8_u7sk2.jpg
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    මම කිව්වෙ!
    :) අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි කරන්න පුළුවන් මිත්‍රයා.
    දැන් බලන්න උඹ අදහාගෙන ඉන්න ආගම ගැන මේක දකින දකින අයගෙ හිත් තුළ ඇති වෙන භක්තිය... :oo:
    තෙරුවන් සරණයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙතෙක් කල් දමිත්ට සහයෝගෙට ගූඩ් පොස්ට් කියල දාපු මුස්ලිම් උදවිය මෙන්න ඒ ගමන දමිත්ගේ ත්‍රෙඩ් එකේ බුදුන්ට අපහාස කරලා පින්තුර දානවා. මේකෙන් මෙයාල පෙන්නන්න හදන්නේ දමිත් විකාර බන කියනවට මෙයාල කැමති නැහැ කියල පෙන්වන්න. මේවා දමිත්ගේම වැඩ. බුදුන්ට අපහාස කරලා ත්‍රෙඩ් ඇරපු එවුන් දමිත්ට හුරේ දාල දමිත්ගෙයි එයාලගෙයි තියන සම්බන්දෙ එළිදරව් උන හින්ද දැන් මේ හදන්නේ දමිත් මුස්ලිම් උදවිය එක්ක සම්බන්දයක් නැහැ කියල පෙන්වන්න වෙන්න ඇති. female buddha කියන ත්‍රෙඩ් එක ඇරපු තිරිසන් සතා දමිත්ගේ මේ ත්‍රෙඩ් එකට good post කියල දැම්ම. එකට දමිත්ට හරිම සන්තෝසයි. පස්සේ මම ලින්ක් එක දැම්ම මෙන්න දමිත්ගේ අනුග්‍රහකයිනේගේ වැඩ කියල. ඒ දාල පැය කීපයක් යනකොට female buddha කියල පව්කාර පින්තුරේ අයින් කරලා. දැන් මේ හදන්නේ දමිත් අපි එක්ක සම්බන්දයක් නැහැ කියල පෙන්වන්න වෙන්න ඇති. ඔහොම යමු ඔහොම යමු.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    mokadda me kiyanne? :confused:

    mmm... kohomahari, oyage comment eken menna me kenek daapu parana post ekak dakka...

    I have question but no one has ever been able to answer this.
    To understand it clearly I will ask the question in point form.
    Mugalan Thero anya Aagamakiyan athin apavath weema
    Mugalan Thero pera bhawayaka thama demawpiyan ghaathanaya kereema
    Palamu awasthaawedi anya aagamikayan "Ananthareeya papakarmaya" kara atha
    Dewana awasthaawedi Mugalan Thero "Ananthareeya papakarmaya" kara atha
    Enam Anya theerthakayan ema pawa sidhu kare mugalan thero pera bhawayaka thaman karapu pawak nisa
    Ehenam eya "hethu pala dhahamata" wirudda weemak neda wenne? mokada anya aagamikayan ema pawa nokara inna thibba Mugalan Thero kalin paw nokara thibbanam.
    Can anyone explain this to me?

    me karma kathandare hunga denekuta lokoooooooooo prashnayak thamayi!!! (Y2K kiyala hadayekuth hitiya karma hapa hapaa. :rolleyes: thaama innwada danneth naa.)

    man loke kohewath ahanna / kiyawanna nolabichcha widiyata oya gana kiyala dennam. aththatama karma / karma phala thamayi me hama kathandarayema base eka!!! man oya base eka destroy karalama daanawa!!! !!! !!! balannako... (majority niwanata minority apaayata wennama default route eka ehempitin (180°) change karanawaa kiwwe e serama handa thamayi :yes::yes:) thawa posts 4-5k yayi.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙතෙක් කල් දමිත්ට සහයෝගෙට ගූඩ් පොස්ට් කියල දාපු මුස්ලිම් උදවිය මෙන්න ඒ ගමන දමිත්ගේ ත්‍රෙඩ් එකේ බුදුන්ට අපහාස කරලා පින්තුර දානවා. මේකෙන් මෙයාල පෙන්නන්න හදන්නේ දමිත් විකාර බන කියනවට මෙයාල කැමති නැහැ කියල පෙන්වන්න. මේවා දමිත්ගේම වැඩ. බුදුන්ට අපහාස කරලා ත්‍රෙඩ් ඇරපු එවුන් දමිත්ට හුරේ දාල දමිත්ගෙයි එයාලගෙයි තියන සම්බන්දෙ එළිදරව් උන හින්ද දැන් මේ හදන්නේ දමිත් මුස්ලිම් උදවිය එක්ක සම්බන්දයක් නැහැ කියල පෙන්වන්න වෙන්න ඇති. female buddha කියන ත්‍රෙඩ් එක ඇරපු තිරිසන් සතා දමිත්ගේ මේ ත්‍රෙඩ් එකට good post කියල දැම්ම. එකට දමිත්ට හරිම සන්තෝසයි. පස්සේ මම ලින්ක් එක දැම්ම මෙන්න දමිත්ගේ අනුග්‍රහකයිනේගේ වැඩ කියල. ඒ දාල පැය කීපයක් යනකොට female buddha කියල පව්කාර පින්තුරේ අයින් කරලා. දැන් මේ හදන්නේ දමිත් අපි එක්ක සම්බන්දයක් නැහැ කියල පෙන්වන්න වෙන්න ඇති. ඔහොම යමු ඔහොම යමු.

    tho gihin isakudichchiyak kaapan!!! isakudichchi daanna thota oluwak kiyala ekak thiyana ekakya... BHOORUWA!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    mokadda me kiyanne? :confused:

    mmm... kohomahari, oyage comment eken menna me kenek daapu parana post ekak dakka...

    me karma kathandare hunga denekuta lokoooooooooo prashnayak thamayi!!! (Y2K kiyala hadayekuth hitiya karma hapa hapaa. :rolleyes: thaama innwada danneth naa.)

    man loke kohewath ahanna / kiyawanna nolabichcha widiyata oya gana kiyala dennam. aththatama karma / karma phala thamayi me hama kathandarayema base eka!!! man oya base eka destroy karalama daanawa!!! !!! !!! balannako... (majority niwanata minority apaayata wennama default route eka ehempitin (180°) change karanawaa kiwwe e serama handa thamayi :yes::yes:) thawa posts 4-5k yayi.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කට උත්තර නැති උනාම කුණුහරප කියලා , කට්ටියට තමන් අනාගත්ත දේවල් අමතක වෙනකම් bump කරකර ඉන්නවා . හැමදාම මේක තමයි කරන්නේ .

    aaa... ow! me eka thamayi kora kora inne. _KAYA!!! :growl::growl::growl:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    හෙල්ලෝ දමිත,

    මේ ත්රෙඅඩ් එක ඔපෙන් කලාට ගොඩක් ස්තුත්යි. මේක තමයි ඇත්තඅ බුද්ධ ධර්මය. එල කිරි එකේ ඉන්න 99% කට මේවා අහන්න ඕනේ නෑ. උන්ට ඕන අභිධර්මයක් නෑ. උන්ට ඕනේ නිකම් දෙවියෙකුට වන්දනා කරනවා වගේ සිද්ධර්ට ගෞතමට වඳින්න. කොටින්ම කියනවා නම් ධර්ම අවබෝදයක් ඕන නැහැ. ගොඩක් කට්ටියට ඕන කරන්නේ බුද්ධාගම නිකන් "accessory " එකක් වශයෙන් පාවිච්චි කරන්න, හරියට නිකන් අලුත් සපත්තු දෙකක් දානවා වගේ. එක පාවිචිචි කරලා පොරවල් වෙන්න.

    මට දෙන්න පුළුවන් තැන්ක්ස් සහ rep විතරයි

    • Like
    Reactions: 121221

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෙල්ලෝ දමිත,

    මේ ත්රෙඅඩ් එක ඔපෙන් කලාට ගොඩක් ස්තුත්යි. මේක තමයි ඇත්තඅ බුද්ධ ධර්මය. එල කිරි එකේ ඉන්න 99% කට මේවා අහන්න ඕනේ නෑ. උන්ට ඕන අභිධර්මයක් නෑ. උන්ට ඕනේ නිකම් දෙවියෙකුට වන්දනා කරනවා වගේ සිද්ධර්ට ගෞතමට වඳින්න. කොටින්ම කියනවා නම් ධර්ම අවබෝදයක් ඕන නැහැ. ගොඩක් කට්ටියට ඕන කරන්නේ බුද්ධාගම නිකන් "accessory " එකක් වශයෙන් පාවිච්චි කරන්න, හරියට නිකන් අලුත් සපත්තු දෙකක් දානවා වගේ. එක පාවිචිචි කරලා පොරවල් වෙන්න.

    මට දෙන්න පුළුවන් තැන්ක්ස් සහ rep විතරයි

    දමිත් රහතන්වහන්සේට හලෝ දමිත කියල ඇමතීම කොයි තරම් පාපයක්ද කියල ඔබතුමා දන්නේ නැද්ද.?
    එහෙම අමතුවම දමිත් රහතන් වහන්සේ කේන්ති ගිහින් කුණුහරුපෙන් අමතනවා කියල ඔබතුම දන්නේ නැද්ද?
    දමිත් දේශනා කරන්නේ නියම බුදු දහමනම් ඒ අතයේ තියෙන විසල කුණුහරුප තොගය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

    දමිත්ගේ දේශනාවේදී අභිධර්මය කියන්නේ තහනම් වචනයක් කියල ඕබතුමා දන්නේ නැද්ද?:lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    දමිත් රහතන්වහන්සේට හලෝ දමිත කියල ඇමතීම කොයි තරම් පාපයක්ද කියල ඔබතුමා දන්නේ නැද්ද.?
    එහෙම අමතුවම දමිත් රහතන් වහන්සේ කේන්ති ගිහින් කුණුහරුපෙන් අමතනවා කියල ඔබතුම දන්නේ නැද්ද?
    දමිත් දේශනා කරන්නේ නියම බුදු දහමනම් ඒ අතයේ තියෙන විසල කුණුහරුප තොගය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

    දමිත්ගේ දේශනාවේදී අභිධර්මය කියන්නේ තහනම් වචනයක් කියල ඕබතුමා දන්නේ නැද්ද?:lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හෙල්ලෝ දමිත,

    මේ ත්රෙඅඩ් එක ඔපෙන් කලාට ගොඩක් ස්තුත්යි. මේක තමයි ඇත්තඅ බුද්ධ ධර්මය. එල කිරි එකේ ඉන්න 99% කට මේවා අහන්න ඕනේ නෑ. උන්ට ඕන අභිධර්මයක් නෑ. උන්ට ඕනේ නිකම් දෙවියෙකුට වන්දනා කරනවා වගේ සිද්ධර්ට ගෞතමට වඳින්න. කොටින්ම කියනවා නම් ධර්ම අවබෝදයක් ඕන නැහැ. ගොඩක් කට්ටියට ඕන කරන්නේ බුද්ධාගම නිකන් "accessory " එකක් වශයෙන් පාවිච්චි කරන්න, හරියට නිකන් අලුත් සපත්තු දෙකක් දානවා වගේ. එක පාවිචිචි කරලා පොරවල් වෙන්න.

    මට දෙන්න පුළුවන් තැන්ක්ස් සහ rep විතරයි

    halo... halo... danata oyage reps keeyak kapilada? :D balagena, mata sup eka dena ewun rathukarana eka thamayi methana riree inna gonnunge aathal eka!!! :lol::lol:

    oyage ara accessory kathawa nam ela!!! :yes: habayi ithin accessory halennama wadinawaa thawa issarahata yanna yanna...

    balannako, man kiyala athi redi / siwuru karata aragena duwannama denawaa kiyala. kiyapuwa e kiyapu widiyatama wenawaa misak wenasak wenne naa!!! !!! !!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    halo... halo... danata oyage reps keeyak kapilada? :D balagena, mata sup eka dena ewun rathukarana eka thamayi methana riree inna gonnunge aathal eka!!! :lol::lol:

    oyage ara accessory kathawa nam ela!!! :yes: habayi ithin accessory halennama wadinawaa thawa issarahata yanna yanna...

    balannako, man kiyala athi redi / siwuru karata aragena duwannama denawaa kiyala. kiyapuwa e kiyapu widiyatama wenawaa misak wenasak wenne naa!!! !!! !!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    cool එකේ ඉන්නවා විතරයි!!! !!! !!!

    'මම මේ ඇඟේ නෑ!!' කියල [/b](ඕනෙනම් මේ 'අපිල' වගේ ඉඳල හිටලා කාලක් බාගයක් එහෙමත් ගහල...) cool එකේ ඉන්නවා විතරයි!!! !!! !!!

    කුකුල් ඇඟකට බැස්ස කාලෙට 'උඹ' roast chicken වෙනවා...:shocked::shocked: හරක් / ඌරු ඇඟවල් ලැබුණාම 'උඹව' pork devil / deviled bief වෙනවා... මාළු ඇඟවල් ලැබුණු කාලෙට fish barbeque වෙනවා... අපායේ හැදුනොත් වෙන කියන්න දෙයක් නෑ!! 'උඹව' සම්බෝල කරනවා... 'fruit salad' හදනවා...:shocked::shocked: ආයි මනුස්ස ඇඟක් ලැබුණත්, ගොං සංඝයින්ට අහුවෙලා ඒ පාරත් අනාථ නොවී බේරුනොත් මිසක්, ශ්‍රී සද්ධර්මය අහල ඒ පාර හරි රහත්වෙන්න ලැබුණොත් මිසක්, 'විඳවිල්ල' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!!
    අන්න ඒ නිසා basically,

    මේ සැරේ රහත් වුනේ නැත්නම් තොට රෙවෙනවා!!! !!! !!!

    මලා...!!!:shocked::shocked:

    දමිත් තුමාගේ සාසනය පිරිහෙන්න කලින් කවුරුත් ඇවිත් රහත්වෙලා ඉමු...:growl::growl: