'මම' ඉන්නේ කොහෙද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වැඩේ ගැන ආයේ කාටවත් කතාකරන්න මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! මේකත් එක්ක හිටියත් නැතත් කතාව (ලෝකේ පුරාම) publish වෙලා යයි!!! ඒ වගේම මේක publish උනායින් පස්සේ ආයේ සංසාරේ යන කතා මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඇත්තම කියනවා නම්, සංසාර ගමනත් re-define වෙලා තියෙන්නෙ. කලින් 'උපරිම 7යි , 8වෙනි භවයක් කරා යන්නෙ නෑ' කියල තිබිච්ච එක, දැන් උපරිම 8යි එතනින් ඉවරයි!!! ගානටම සෙට්වෙලා තියෙන්නෙ. ඒකත් බලපාන්නේ මේ කතාව නොපිළිගන්න / hate කරන කාලකණ්නින්ටයි!!! උන්ගෙන් සංසාරේ දැනටමත් ගූ කරගත්ත... ඉදිරියේදී ගූ කරගන්න... එවුන් ගැන විතරයි මට sure නැත්තෙ. උන් හරිම uncertain situation එකකට වැටෙනවා!!! එකේදි miss වෙන එවුන්ට sorry.com තමයි!!! අනික් එවුන් බේරෙයි!!! අහිංසක / නිහතමානී උදවියගෙන් මේ විස්තර දැනගන්න දැනගන්න හැමෝම මේ ජීවිතයෙන්ම අවසන් වෙයි!!! (පිරිණිවන් පාවී) නැත්නම් තව එකම එකක් විතරයි!!! (අනාගාමී)

    කතාව නතර කරපු තැන... (05-12-2012 Post එක)

    hure! :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දමිත් ලොල්ලා අයෙත් ඇවිත් අපිට ආතල් දෙන්න

    උබ පිස්සන් කොටුවේ ඉන්න කාලේ අපිට අතල දුන්නේ ඔරියා


     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඔරියා දෙසෑම්බර් වල ඉදලා ඈඩ්‍රස් පවා නෑති කර ගන්න නිසා දමියා අපහු ඈවිත් අපිට ආතල් එකක් දෙන්න,,වෙල් කම් ශ්‍රි ලන්කන් මිස්ටර් බින්,:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    FAIL-1.png
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දොස්තරලා වැරදිලා ගෙදර එවලද ? එහෙම නැත්නම් බොන්න දුන්න බෙහෙත් නොබී ඉඳල ලෙඩේ වැඩි වෙලා ද ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    "මම ඉන්නේ කොහෙද ?" Season 2

    Starring Damith Kariyavasam

    Official Tag Line - " එකෙක්ටවත් සංසාරේ ඉන්න මම ඉඩ තියන්නේ නැහැ "



    Coming Soon......!
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA