'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, මේ post එකට අදාළ තව posts 2ක් මීට කළින් දාල තියනවා. ඒ දෙක බැලුවෙ නැති අය මුලින් ඒ දෙක බලල ඉන්න!!! :)
    -----


    දැන් ඉතිං ඇත්තටම වැඩේ කියන්නෙ, ඔච්චරට පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් අනන්ත.. අප්‍රමාණ.. කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහි ගැහී ඇවිත් තියන තඩී මතකයත් එක්ක බලනකොට, අපි මේ අපේ අවුරුදු 70-80ක විතර සුළු ජීවිත කාලය තුලදී එකතුකරන මතකයන් ටික, නොගිනිය හැකි තරම් කුඩායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් සංසාර මතකයත් එක්ක සංසන්දනය කර බලනකොට, කෙනෙක් මේ මුළු ජීවිත කාලය පුරාම දඟලලා එකතුකරන මතකය එහෙම්පිටින් නොසළකා හැරිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නැත්නම්, මේ ජීවිත කාලයේ මතකය totally negligible තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :oo:

    ** අන්න ඒ නිසා, උඹ මේ ජීවිතේදි පින් කියල හිතාගෙන කොරන.. ඒත් ඇත්තටම නම් පින් මොකුත් නැති.. 'ගොං සංඝයන්ගේ මහා පිං කං' කොච්චර කලත්... පිං කර කර සංසාරෙ යන්න / පිං කරව කරව සංසාරෙ යවන්න හදන ගොං සංඝයන්ට කටින චීවර පිදීම | චයිත්‍ය වටේ රෙදි එතීම | චයිත්‍ය මල් - පළතුරු වලින් වැසීම | ගස් වටේ රෙදි එතීම | ගස් වලට වැටවල් ගැසීම | පිළිම - මල් ආසන - තොරන් සෑදීම | පිළිම ඉස්සරහ මල් - පහන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - හාල් - පොල් - තුනපහ ගොඩගහල බිම ලැගගෙන ජනගී කීම වගේ ගොං වැඩ කොච්චර කලත්... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: එව්වයින් එකතුවෙන්නේ මතකයන් ගොඩක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D :D හැබැයි සංසාර මතකත් එක්ක ගත්තාම ඒ කෙහෙල්මල් වලට 'ඇපත් නෑ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D මොකද, ඒ තඩී සංසාර මතකය අස්සේ, මිනිස්සු හැටියටම ඉපදිලා මිනී මරාපුවා.. අහිංසක සත්තු මරාපුවා - මර මරා කාපුවා / බිලිපූජා තියපුවා.. මංකොල්ල කාපුවා.. ගෑණු - පොඩි ළමයි දුෂණය කරපුවා.. බොරු - කේළාම් කිය කියා අනික් මිනිස්සුන්ව අමාරුවේ දාපුවා.. වගේ, තියන තරමක් දහජරා වැඩ ඔක්කොම කරපුවයෙ මතකයන් අනන්තවත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: ;) ඒ 'පූරුවෙ කරුම' හන්දා උඹ අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :( :( :(

    ** කවුරු කොහොම හිතාගෙන හිටියත්, තඩී සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන සංසාරගත සත්වයන්ගේ 'පොදු ගමන් මාර්ගය' වැටී තියෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාලෙට නිරිසත් > තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට උඩ අතටත්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට බ්‍රහ්ම > දෙවි > මිනිස් > පෙරේත > තිරිසන් > නිරිසත් විදියට පහළ අතටත්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ 'ගමන් මාර්ගය' වෙනස්කරගන්නවා නම් වෙනස්කරගන්න පුළුවන් වෙන්නේ, අනිත්‍යය වැඩීම / අනිත්‍යයම මෙනෙහි කිරීම | මට දිවියලෝකෙ යන්න / මට සුගතියෙ යන්න / මට සැප ලබන්න, සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. style එකෙන් නැතුව ;) :P 'ඒක පුත්ත මනු රක්ඛේ' style එකෙන්, තමන්ට කිසීම ලාබ ප්‍රයෝජනයක් නැතුව.. තමන් නොකා නොබී.. අනික් එවුන් වෙනුවෙන් කැපවෙලා :love: අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!! :) :) මේ දැන් කාලෙ උනත් ඊළඟට හැදෙන සත්වයා sure එකටම දිව්‍ය ජීවිතයකට set වෙනවා!!! !!! !!!} වාගේ, ඇත්තටම මහත්ඵල මහානිසංස සහිත පින්කම්... 'High Energy' පින්කම්... කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ වගේම, තමන්ට උවමණා නම් අහිංසක සත්තුන්ව මරලා / මරාගෙන කාලා | අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ට හිංසා පීඩා කරලා | මං වගේ එවුන්ට ඇරලා, :D (රහත්වෙච්ච අයට against වැඩ කරලා. නින්දා අපහාස - හිංසා පීඩා කරලා.) සාමාන්‍ය ගමන් මාර්ගයේ යන කවුරු කවුරුත් සෙට්වෙන (සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් වැටෙන) පළවෙනියට තියන අපාය ලෝකයට නොගිහින්, පව් කරපු එවුන් සෙට්වෙන අනික් අපාය ලෝක 3න් එකකට කෙලින්ම යන්න හදාගන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'පාපකර්ම' (පව්) කොහොමත් මහප්ඵලයි!!! !!! !!! මහානිසංසයි!!! !!! !!! :D :D

    ** එතකොට, භාග්‍යවතුන්වහන්සේ විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැති මෝඩ මිනිස්සුන්ට අනුකම්පාවෙන් කියාපු, "යහපත් ජීවිත ගතකලොත්.. ත්‍රිවිධ සුචරිතයේ යෙදුණොත්.. සුගතියෙ යනවා!! අයහපත් දේවල් කලොත්.. ත්‍රිවිධ දුස්චරිතයේ යෙදුණොත්.. දුගතියෙ යනවා!!" කියන එකත් ඇත්තටම වලංගු වෙන්නේ, උන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :( :( මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිකාලෙදි ඒ සුගතියෙ - දුගතියෙ යන එක ඇත්තටම සිද්ධවෙන්නේ, උන්වහන්සේ "පින් කර කර ඉඳලත් අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!" කියලා දක්වපු විදියට, බෝම්බයක් පිපිරුවහම කොයි කොයි කෑලි කොයි කොයි දිහාවට විසිවෙලා යයිද කියන එක කලින් කියන්න බෑ වගේ, හරිම unpredictable විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: හුඟාක් වෙලාවට... 99.99999999999999999999999999999% අවස්ථාවල... ඒකෙ අවසාන ප්‍රතිඵලය, මැරෙන මැරෙන එකා හතර අපායෙන් එකකටම වීසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ** අනික් ප්‍රධානම දේ, මේ ඇත්ත සංසාර කතාවෙදි ඒ භයානක අණතුරෙන් ගැලවිච්ච.. ඒ භයානක අණතුර බලනොපාන.. (හතර අපායට වැටෙන්නේ නැති) සත්වයෝ කවුරුවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉපදිච්ච ගමන් පොඩි එවුන්ය.. මාස 3නේ පොඩි එවුන්ය.. හොඳ එවුන්ය.. පැවිදි වෙච්ච එවුන්ය.. තිරිසන් සත්තුය.. දෙවි වරුය.. බ්‍රහ්මයෝය.. කියලා, කිසීම සත්වයෙකුට කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෑමට බීමට - ගෙවල් දොරවල් වලට - වස්තුව දේපල වලට කිසීම තණ්හාවක් ආසාවක් නැතත්... ඔය මෝඩ ධර්ම ඔස්තාර්ලා කියන විදියට, දිව්‍යලෝක - බ්‍රහ්මලෝක - අපාය ලෝක ගැන.. දෙවිවරු - බ්‍රහ්මවරු - නිරිසත්තු ගැන.. අනුන්ගෙන් අහල දැනගෙන මොළේ කොලොප්පන් වෙලා නැතත්... මහා ලොකු දැණුමක් වත්.. මහා ලොකු 'චින්තන කතන්දර' වත්.. කිසීම දෙයක් නැතත්... හැම සංසාරගත සත්වයෙක්ම උපදින්නේ අර 'දාර සංසාර මතකය'ත් උරුම කරගෙනම (බෝම්බය set කරගෙනම / බෝම්බය අටවගෙනම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මැරෙන්න වැටිච්ච ගමන් ඒ උන්ගෙ හිත්වල යටපත්වෙලා තියන සංසාර මතකයන් ඇවිස්සිලා, (සංයෝජන - ආශ්‍රව ක්‍රියාත්මක වෙලා / බෝම්බය පුපුරලා) උන්වත් හතර අපායටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( {එතනදි ඒ සංසාර අණතුරේ ලොකුම බලපෑම / වැඩිම effect එක තියෙන්නේ, 'මනස උසස්' සත්වයන්ට... සිතීමේ ශක්තිය අතින් උඩින්ම ඉන්න සත්වයන් වෙච්ච මනුස්සයන්ට... තමයි!!! !!! !!! :oo: :oo: :( }

    ** ලස්සනම වැඩේ කියන්නේ, 'මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි මුහුදෙ වතුරට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම - තාත්ත - සහෝදරයා - සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මුහුදෙ වතුරට වැඩියි!! අම්මල පරම්පරාව අනන්තයි!! තාත්තල පරම්පරාව අනන්තයි!!' කිය කියා දක්වලා තියන විදියට, අනන්ත අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෝ හැටියටමත් ඉපදිලා ඉඳල තියෙද්දී, මේ හැම කෙනෙකුටම බුදුවරු හමුවෙලා තියෙන්නේ... ධර්මය අහන්න කියවන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: මේ ඉන්න තරමක් බෞද්ධ / අබෞද්ධ / ආගමක් දහමක් නැති හැම කෙනෙක්ම, මීට කලිනුත් සිය දහස් වර ධර්මයේ හැසිරිලා තියන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ලා තියන.. ඒත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙච්ච.. මොට්ට පොරවල් :P මිසක්, හා හා පුරා කියලා පලවෙනි පාරට ධර්මයේ හැසිරෙන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන / යන්න හදන.. එවුන් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :D ඉතීන්, 'කණට ධර්මය අවාම' සෝවාන් නම්... 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවාම' සෝවාන් නම්... මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය??? :P කෝ.. 'නෑ!!' නේ??? ??? :D :D බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති උනාම හරියනවා නම්, ඒත් මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය??? :oo: :oo: කෝ.. :P ඒත් 'නෑ!!' නේ??? ??? :D :D එතකොට 'මම' නැහැ - 'මම' කියල කෙනෙක් නැහැ කියලා අහල / කියවල තියෙන්නේ... 'මම' නැතෙයි කියල හිතාගෙන ඉඳල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!! !!! !!! :oo: :oo: කෝ.. ඒත් හරිගිහිල්ල නැහැ නේ??? ??? :D :D :P ඇයි තව, දැන් කර කර ඉන්නවා වගේම සංසාර දුකෙන් නිදහස්වෙන්නය කියලා ලෝකෙ නැති මලවිකාර / කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳල තියෙන්නෙත්, මේ සැරේ විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D ඒත් කෝ??? හරිගිහිල්ල නෑ නේ??? ??? :oo: :oo: නැත්නම් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ නේ??? ??? ??? :D :D :P භාග්‍යවතුන්වහන්සේ කිව්වෙත්, "දුකෙන් නිදහස් වෙන්නයි කියලා මං තියපු පුද පූජාවල් වලින්.. මං කරපු යාග හෝම වලින්.. වැඩක් උනා නම්, අද මං මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!" කියලයි!!! !!! !!! :( මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්නයි.. දුකෙන් නිදහස් වෙන්නයි.. කියා කියා කරල තියන කෙහෙල්මල් කිසිදෙයක්... වන්දනා - පූජා - පුදපූජා - යාගහෝම කිසිම දෙයක්... හරිගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :oo: ඉතිං, බොලත් තව කොච්චර කාලයක් තිස්සෙ ඒ කෙහෙල්මල්ම නැවත නැවතත් කලත්, ඒ හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මොකද, මේ සංසාර පැවැත්මෙන් ගැළවෙනවා නම් ගැළවෙන්න පුළුවන් වෙන්නේ, 'භවය' නිරුද්ධ කරගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, හොඳට දැනගනිල්ලා, ඔය එක එකා කියන කුණුහරුප කතා අහ අහ - කියව කියව ඉඳලා... එක එකා කියන කුණුහරුප වැඩ කර කර ඉඳලා... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් කෙළවෙනවා මිසක්, උඹට මේ පාරත් ගොඩ යන්න නම් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට මේ ලැබිච්ච අවස්ථාවෙදි ගොඩයනවා නම් ගොඩයන්න පුළුවන් වෙන්නේ, බුදුකෙනෙකුට වත් පටන්ගත්ත කෙළවර හොයාගන්න බැහැයි කියාපු තරම් දිග මේ සංසාර ගමනෙදි මෙච්චර කාලෙකට කෙරිල නැති එක්තරා 'සුවිශේෂී දෙයක්', මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කළින් කෙරුනොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් විදියකට කිව්වොත්, මෙච්චර කාලෙකට ඔය මතකයන්ට එකතු නොවෙච්ච / ඇතුලත් නොවෙච්ච ඉතාම වැදගත්... වැදගත්ම වැදගත්... කරුණු දෙකක්, උඹගෙ මේ ජීවිතය ගෙවිල ඉවර වෙන්න කළින් ඔය සංසාර මතකයටම එකතු වුණොත් / එකතු කලොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ගොඩයනවා කෙසේ වෙතත් හතර අපායට වැටෙන එකෙන් වත් බේරෙන්න නම්, උඹ අනිවාර්යයෙන් එයින් එක් කරුණක් මේ ජීවිතය අවසන් වීමට කළින් උඹගෙ ඔය සංසාර මතකයට එකතු කල යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙතෙන්දි කෙනෙක්ගෙ අවබෝධයක් ගැන කතාකරනවට වඩා 'මතකය' පැත්තෙන් කතාකරන එක වඩාත් නිවැරදියි!!! !!! !!! සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන එවුන් පිස්සුකෙළින්නේ ඒ මතකයේම අඩුපාඩු නිසා තමයි!!! !!! !!! අනික් අතට, අලුතෙන් උපදින සත්වයෙක් 'උපතින්ම සෝවාන්' / 'උපතින්ම සොතපාන්න' කෙනෙක් වෙන්නෙත්, ඒ සංසාර මතකයම යාවත්කාල / update වීම නිසා තමයි!!! !!! !!! :) :) }

    කතන්දරේ මෙන්න මේකයි. සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳලා.. සංසාරෙට වැටිච්ච තැන ඉඳලා.. මේ වෙනකම් එකතුවෙලා තියන / එකතුවෙච්ච හැම මතකයක්ම තියෙන්නේ එක ගොඩේ නිසා, ඒ කිසිම මතකයක් තෝරලා බේරලා වෙන්කරලා ගන්න සත්වයෝ කාටවත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තියන කෙහෙල්මල් ඔක්කොටම බයවෙලා - කලබල වෙලා - කුලප්පුවෙලා නිකරුණේ විඳවන්න වෙන්නේ... නැත්නම්, ඉපදෙන ඉපදෙන සත්වයන්ට 'පුරාණ කරුම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' නිසා අපාගත වෙන්න සිද්ධවෙන්නේ... අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( තමන් මුලින්ම අන්න ඒ බරපතළම ප්‍රශ්ණය විසඳාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    එතෙන්දි, යම් සත්වයෙක් තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණොත්.. ඒ කියන්නේ, කෙනෙක් හරියට සෝවාන් / සෝතාපන්න වුණොත්.. ඒ සත්වයාගේ පෙරකරපු කර්ම අහෝසි වෙනවා!!! !!! !!! 'අපරාපරිය වේදනීය කර්ම' කියන සේරම invalidate වෙනවා!!! !!! !!! සංසාරගත සත්වයන්ට සතර අපායෙන් ගැළවෙන්න ලැබුණොත් ලැබෙන්නේ, අන්න එහෙම සියලු පුරාණ කර්ම වලින් නිදහස් වුණායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo:
    හැබැයි ඉතිං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක පිරිවරේ උදවියගෙන් පස්සේ, 'අපි' ගේමට බැහැලා වැඩේ ගොඩදානකම්ම, කවුරුවත් ඒ වැඩේ හරියට කරගෙන හතර අපායෙන් ගැලවුණේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :( 'අපි' නොහිටින්න උඹල කවුරුවත්, අදටත්, මළාට හතර අපායෙන් ගැලවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :oo: :( දැන් ඉතිං බය වෙන්න එපා. අපි ඒ situation එක වෙනස් කරලා දැන් සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!! :) :) :)

    ඉතිං.. මෙන්න මෙහෙමයි වැඩේ. දැන් ඔහෙල හැමෝම දන්නවා නේ, ඔහෙලගෙ ඔළුගෙඩි අස්සෙ තියන සම්පූර්ණ මතකයම අරගෙන බැලුවාම, ඒකෙ ඔහෙලගෙ ජීවිත කාලය තුලදි එකතුකරපු / එකතුවෙච්ච මතකයන් තියෙන්නේ නොගිණිය හැකි තරම් / negligible ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නොගිණිය හැකි තරම් / negligible තමන්ගෙ ජීවිත කාලය තුල එකතුවෙච්ච මතකයන් නොසළකා හැරලා (අයින් කරලා / අමතක කරලා) අරගත්තාම, ඔය මුළු මතකයම... තමන් ළඟ තියන මුළු පංච උපාදානස්කන්ධයම... ඇවිල්ලා, සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒත්, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ ඇස් දෙකෙන් දැක්ක දේවල් ඇරෙන්න වෙන 'දැකපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් දැකපුවා නෙවෙයි නේ??? ;) :) තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ කන් දෙකෙන් අහපු දේවල් ඇරෙන්න වෙන 'අහපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම අහපුවත් නෙවෙයි නේ??? ;) :) :) තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ නහයෙන් - දිවෙන් - කයෙන් විඳපු ගඳ සුවඳ - රස - පහසට අමතරව වෙන 'විඳපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම විඳපුවත් නෙවෙයි නේ??? ??? :) :) ඊළඟට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම හඳුනගත්තු දේවල් වලට අමතරව වෙන 'හඳුනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් හඳුනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ??? :) :) එතකොට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල් හැරෙන්න වෙන හිතපු - කියපු - කරපු දේවල් කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම හිතපු - කියපු - කරපු දේවලුත් නෙවෙයි නේ??? ??? :) :) :) අන්තිමට, තමන් ඉපදුණායින් පස්සෙ තමන් දැනගත්තු දේවල් වලට අමතරව වෙන 'දැනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම දැනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ??? :) :) ;)
    ඇයි ඉතිං ඔහෙල ඒ තමන්ගෙ නොවෙන, වෙන වෙන එවුන් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල්, තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු... තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු... සහ තමන්ම දැනගත්තු... දේවල්ය කියලා ගත්තේ??? ??? ??? :P :D :D ඇයි තමුන් ඒ තමුන්ට අදාළ නැති අනුන්ගෙ කෙහෙල්මල් බදාගෙන... ඒවාට රැවටිලා... ඒ දේවල් අහ අහ - දැක දැක.. ඒ දේවල් විඳ විඳ.. ඒ දේවල් හිත හිත - කිය කිය - කර කර.. ඒ දේවල් වලට මුහුණ දිදී.. තමුන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා හිතාගෙන ඉන්නේ??? ??? ??? :P :D :D :D
    උඹල කවුරු කවුරුත් සංසාර කතන්දරේ අනාගත්තු... සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 3:) 3:) සංසාර කතන්දරය එහෙම්පිටින්ම අනල අනලා දාපු... criticalම point එක ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) *{මං blog එකේදි target කරපු point එකත් ඕකම තමයි!!! !!! !!! ;) :) ඒකෙදි උදාහරණෙට ගත්තු 'තිංසමත්ත සූත්‍ර දේශණාවෙදි' භාග්‍යවතුන්වහන්සේ ඒ දේශණාවට සහභාගී වෙච්ච හාමුදුරුවරු 30 නමකට ඔය කාරණාවම පැහැදිළි කරනවා!!! !!! !!! :) උන්වහන්සේලා 30නම එතනදිම අරහත්වයට පත්වෙනවා!!! !!! !!! :) :) :) }

    ඉතිං තේරෙණවා නේ?? සංසාරගත සත්වයෙක් වෙච්ච තමන්ටත් හතර අපායෙන් ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් වෙන්නේ, මුළින්ම තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන එක හරියටම දැනගෙන / තහවුරු කරගෙන, 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් නිදහස්වීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේත් ඇත්තටම 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වීම' කියලා අදහස් කලේ, අන්න ඒ තමන්ට අයිති නැති.. තමන්ට අදාළ නැති.. අනුන්ගේ කුණුගොඩවල් තමන්ගෙයි කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) තව විදියකට කිව්වොත්, නිවැරදි 'සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම' වන්නේ, තමන්ට අදාළ නැති.. තමන්ගෙ නොවන.. අනුන්ගෙ කුණුගොඩවල් කරගහගෙන, තමන් සංසාරෙ ආව කෙනෙක්ය කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :) :) එතකොට, උඹ මේ හා හා පුරා කියලා පළවෙනි පාරට (for the Very First time) නම් ඒ 'ඇත්ත කතන්දරය' දැනගත්තේ, දැන් ඒ අලුතෙන් දැනගත්ත දෙයත් උඹලට මතක හිටිය නිසා, මින් ඉදිරියට තව සත්වයන් හැදුණත්, උනුත් ඒ මතකයේ උපකාරයෙන් උපතින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙච්ච... උපතින්ම සෝවාන් / සෝතාපන්න වෙච්ච... උපතින්ම පුරාණ කර්ම වලින් ගැලවිච්ච... සත්වයන් බවට පත්වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) පැහැදිළිය?? :) :) :)

    ඊළඟට, ඒ 'පුරාණ කර්ම' වලින් නිදහස්වෙලා හතර අපායෙන් ගැළවුණු උඹ, උඹගෙ සංසාර පැවැත්ම සදහටම නතරකර දැමීම සඳහා දෙවණුවට දැනගතයුතු කාරණාව මෙන්න මේකයි!!! !!! !!! :) සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා හැදිච්ච තරමක් තාවකාලික සත්ව ජීවිත හැම එකකදීම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු හා දැනගත්තු මතකයන් ඔක්කොම එක දිගට.. නොකඩවා.. එකතුවෙවී එකතුවෙවී ඇවිල්ල තියන නිසා, කිසිම සත්වයෙකුට මේ 'ඇහෙන - පේන - දැනෙන කතන්දරේ' නැත්නම් 'ජීවිතය කියන මායාව' තාවකාලික එකක්ය... අනිත්‍ය එකක්ය... නැතිවෙලා යන එකක්ය... කියලා, කොහෙත්ම තේරෙන්නේ (හිතෙන්නේ / කල්පණාවෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'නොදැණුවත් කම'.. 'අවිද්‍යාව'.. නිසා, මේ හැම සත්වයෙකුටම / හැමෝටම 'තමන්ගෙ ජීවිතය' දිගින් දිගටම පවත්වාගෙන යන්න ආසාවක් / උවමණාවක්... 'විභව තණ්හාවක්'... ඇතිවෙනවා!!! !!! !!! සංසාර පැවැත්මක් දිගින් දිගටම ඇදි ඇදී යන්න බලපාන මුළිකම හේතුව අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උවමණාව නැතිවුණොත් නැතිවෙන්නේ, යම් සත්වයෙකුට "මොකක් කලත් හරියන්නෙ නෑ!!! මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ!!! මොනවා කරලවත් මේ ජීවිතය දිගටම පවත්වාගන්න බෑ!!! මේ ජීවිතය කොහොමත් නැසී වැනසී යනවාමයි!!!" කියලා, තමන්ටම තේරුණාම... නැත්නම්, 'විද්‍යාව පහළවුනාම'... ;) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) ඒකත්, නිකම් වෙන කෙනෙක්ගෙන් අහල දැනගත්ත දෙයක්.. 'ආගන්තුක' දෙයක්.. හැටියට නෙවෙයි, තමන්ගේම අත්දැකීමක් / තමන්ම experience කරපු දෙයක් හැටියට, හොඳටම (පරිපූර්ණ වශයෙන් ;) / perfectly) තේරුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) උඹ මේ ජීවිත කාලය ගෙවිල ඉවරවෙන්න කලින් අන්න ඒ උඹව නැත්තටම නැතිවෙලා යන බව දැකලා.. experience කරලා.. ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයටම එකතු කළොත්, ආයෙ උඹ මැරෙන්න වැටුණට කීයටවත් භවයක් ගොඩනැගෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) භවයක් ගොඩනැගුණේ නැත්නම් තව ඇඟක් හැදෙන්නෙත් නෑ!!! !!! !!! මෙතනින්ම උඹගෙ සංසාර කතන්දරේ ඉවරයි!!! !!! !!! :) :) :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ** මේ.. දැන් ඔතනදි නිවන් යන්න ඕනෙ order එක.. නැත්නම්, නිවන් යන්න තියන අනුපිළිවෙල.. කාට කාටත් තේරෙන්න ඇති නේ??? ??? ??? ;) මුළින්ම පාපකර්ම නැතිවිය යුතුයි!!! !!! !!! :) ඊළඟට තණ්හාව - අවිද්‍යාව නැතිවිය යුතුයි!!! !!! !!! :) :) තණ්හාව - අවිද්‍යාව නැතිවුණාට, පාපකර්ම තිබුණොත් නිවන් ගිහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D එතෙන්දිත් පුරාණ කර්ම වලින් ගැලවුණත් තමන්ම මේ ජීවිතේදී කරපු කර්ම තියනවා නම්, ඒත් නිවන් ගොහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D අන්න ඒ නිසා, අනික් මිනිස්සුන්ට සත්තම දාගෙන ඉන්න 'අයියල' - 'අක්කල'... අනුන්ගෙ දේවල් කඩා වඩා ගෙන ජීවත්වෙන එවුන්... මාළු / කුකුල්ලු / එළුවො / ඌරෝ / හරක් මරල විකුණලා ජීවත්වෙන එවුන්... ඔක්කොම sorry.com තමයි!!! !!! !!! ඇයි එතකොට මේ 'මට අරින්න' අහිංසක ආසාවල් - උවමණාවල් ඇතිවෙච්ච එවුන්?? :P :D උන් කොහොමත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින කෙනෙකුට අතින් පයින් - පොලු වලින් නෙළාගෙන නෙළාගෙන ගියා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D :P අම්බානටම කන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D :D ඊලඟට තණ්හාව - අවිද්‍යාව නැතිකරන / නැතිවෙන case එක ගත්තොත්, තණ්හා නැති කිරීම හරියට '3' වරකට එක බැගින් කපල දානවා වගෙයි!!! !!! !!! ;) :D :D අවිද්‍යාව නැතිවුණොත් හරියට 3ම (වල්ලම) එකසැරේ කපල දැම්මා වගෙයි!!! !!! !!! :D :D :D ලොහ්.. ලොහ්.. :P

    ** ඊළඟට, මේ ජීවිතයෙන්ම උඹට උඹගෙ සංසාර පැවැත්ම නතරකරගන්න බැරිවුණොත් 'උඹට' මුහුණදෙන්න වෙන භයානක සිදුවීම ගැනත් කියනවා නම්, දැන් උඹල කවුරු කවුරුත් දන්නවා, මේ ඇඟවල් වල 'මං' කියල කෙනෙක් / කවුරුවත් නෑ!!! මේක නිකම්ම නිකම් මායාවක් විතරයි!!! !!! ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! ඒත් කොහොමද 7-8 දෙනෙක් වටවෙලා උඹට හෙල්ලෙන්න වත් බැරිවෙන්න අල්ලගෙන, උඹට උල් වලින් ඇන ඇන ආතල් ගත්තොත්??? :oo: :oo: එහෙම නැත්නම්, පිහි වලින් උඹව පොතු ගගහ ආතල් ගත්තොත්??? :oo: :oo: එහෙමත් නැත්නම්, ගිණි පෙනෙලි වලින් උඹව පුච්ච පුච්ච ආතල් ගත්තොත්??? :oo: :oo: කාල ඉන්න අමාරුයි නේද??? ??? ??? ඉතිං, තව එක ඇඟක් හරි හැදුණොත් ඒ ඇඟෙන් දැනෙන්නෙත් මේ දැන් තියන ඇඟෙන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :oo: එතකොට, උඹ මේ ජීවිතයෙන් එහාටත් තව ඇඟවල් හැදෙන්න ඉඩ දුන්නොත්, දැන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති නිසා, උඹලගෙන් හැදෙන්නෙම පෙරේත - තිරිසන් ඇඟවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :( :( ඒවයි 'මං' / කෙනෙක් / කවුරුවත් ඉන්න ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: දාර පරිප්පුවක් කන්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( අන්න ඒ නිසා, තවත් එකම එක ඇඟක් වත් හැදෙන්න නොදී වැඩේ ඉවරයක් කරගන්න නම්, තවත් එක වතාවකට වත් සංසාර දුකට ගොදුරු නොවී බේරෙන්න නම්, උඹ අර දෙවනියට දැනගතයුතු කාරණාවත් මේ ජීවිත කාලය තුලදීම දැනගෙන... උඹ නැසී වැනසී යන / තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනගෙන... අන්න ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයට එකතුකළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :) :)

    එතකොට, අන්න ඒ තමන් තාවකාලික.. අනිත්‍ය.. මේ ජීවිතය අවසානයේ නැසී වැනසී යන.. සත්වයෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඔහෙල කවුරු කවුරුත් කලයුතු එකම දේ, මේ ඇඟ... මේ ඇඟේ තියන ඇහැ - කණ - නහය - දිව - කය (සම) - මනස කියන ආයතන 6... විනාශවෙලා යනකොට, තමන්ට වෙන්න ඕනෙ මොකද්ද??? තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද??? කිය කියා, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බැලීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒක කරන්නය කිව්වේ, ගල්කැට දෙකක්.. නැත්නම්, දරකෑලි දෙකක්.. එකට අතුල්වා ගිණි අවුළුවන විදියට තමයි!!! !!! !!! මොකද, ගිණි ඇවිළෙන එක (ප්‍රතිඵල ලැබෙන එක) කොයිවෙලේ වෙයිද කියලා කියන්න බෑ!!! !!! !!! කඩින් කඩ / interval එකේ අතුල්ලලත් ප්‍රතිඵල ලබන්න බෑ!!! !!! !!! තමන් ප්‍රතිඵල ලැබෙන තෙක් නොකඩවාම අදාළ කාර්යයේ නිරත වී සිටිය යුතුයි!!! !!! !!! ;) :) භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "කිකිලිට තියෙන්නේ බිත්තරය රකින්නයි!! පැටිය මෝරලා කටුව කඩාගෙන එලියට එන වෙලාවක එලියට එයි!!" කියලයි!!! !!! !!! :) :) ආයෙ, "ගොවියට තියෙන්නේ ලියදි බැඳලා.. වතුර හරවලා.. පොළව හදලා.. වපුරලා.. ගොයම බලාගන්නයි!! කරල් පැහිලා අස්වනු ලැබෙන කාලෙක අස්වනු ලැබෙයි!!" කියලයි!!! !!! !!! :) :) ඉතිං ඔහෙලත් දැන් ඉඳලම, නිතර නිතර අනිත්‍ය බවම සිහිකරන්න!!! අනිත්‍යයම මෙනෙහි කරන්න!!! !!! පුලුවාන් තරම් හිතේ සමාධිය ආරක්ෂා කරගෙන ඉන්න!!! !!! !!! එතකොට කොයි වෙලාවක හරි ඔය තමන් විඳින දේවල් සේරම නැතිවෙලා යන හැටි තමන්ටම දර්ශණය වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Realistic experience එකක් ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) වෙන මොනම ක්‍රමයකින්වත් ඒක ලබන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Blog එකේදි සංසාර අනතුර ගැන සෑහෙන විස්තරයක් කරලා, නිරිසතෙක් වෙන්න උනොත් 'තමන්ට' වෙන්නෙ මොකද්ද??.. තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදින්න උනොත් 'තමන්ට' වෙන්නෙ මොකද්ද??.. කියන එක පැහැදිළි කරපු එකට, කෙනෙක්, "කියන දේ පැහැදිලියි. මේ දේ චතුරර්‍ය සත්‍යයෙන් අර්‍යශ්ටාන්ගික මාර්ගයෙන් පෙන්නනවද?? ඒ වගෙම වලස් මුල්ලෙ අභය හාමුදුරුවො ගැන අදහසක් කියනවද??" කියලා comment එකක් දාල තිබුණා. :) මේ ඒකට මගේ reply එක...

    යාලුවා, චතුරාර්ය සත්‍ය අවබෝධය හැටියට දක්වලා තියෙන්නෙ මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් එකම විදිය.. භවය නිරුද්ධ කරගැනීම.. ගැනයි!!! !!! !!! එතකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැටියට දක්වලා තියෙන්නේ, ඒ භවය නිරුද්ධ කරගැනීමට අනුගමනය කලයුතු වැඩපිළිවෙලයි!!! !!! !!! ඒ දෙකෙන් මේ සංසාර පැවැත්ම සිද්ධවෙන විදිය.. ඒකෙ භයානක කම.. වගේ දේවල් ගැන කියන්න / පෙන්නන්න බෑ!!! !!! !!! පටිච්චසමුප්පාදයෙන් සංසාර පැවැත්ම සිද්ධවෙන හැටි කියන්න / පෙන්නන්න පුළුවන් උනත්, ඒකෙනුත් සංසාර පැවැත්මේ භයානක කම ගැන හා, ඔය මං කියන බෙල්ල කඩලයන බරපතළ case ගැන දැනගන්න - බලාගන්න - පෙන්නන්න මොකුත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං මේ කියන දේවල් කියන්නේ, ලොකූ කල්‍යාණමිත්‍ර පිරිසකගෙ backing එක ඇතුව, බුද්ධ දේශණා 600-700ක් අහල කියවලා... හොඳ incisive technical mind එකකින් අවුරුදු ගණනාවක් තිස්සේ දවල් රෑ නැතුව කල්පණා කරලා කරලා කරලා... (විදර්ශණා කරලා / විදසුන් වඩලා) භාග්‍යවතුන්වහන්සේගේ මහා කම්මවිබංඝ ඥාණය හා ලෝකධර්මතාවය එහෙම්පිටින්ම අල්ලගෙන ඉවරවෙලයි!!! !!! !!! මේ මං කියන ඒවා ඔහෙලට කියල දෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (මගෙන් බලාගෙන උන් හොයාගෙන කියනවා වගේ කියන එවුන්ගෙන් හැරෙන්න. ;) :D ) අන්න ඒ නිසා, එක එක්කෙනාගෙ කතා එක්ක මෙව්ව සංසන්දනය කොරන්න.. evaluate කොරන්න.. නම් ලෑස්තිවෙන්න එපා!!! !!! !!! ඒක හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ඔහෙල හැමෝටම කියන්න තියෙන්නේ, දැන් හැමෝටම මේ මළ කරුම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පාර හදල දීල ඉවරයි!!! ඉක්මණට තම තමන්ගෙ ගැළවීම හදාගන්න!!! ඒ වගේම දන්න දන්න හැමෝමත් මේ ඇත්ත කතන්දරය ගැන දැණුවත් කරලා, උන්ටත් ගැළවෙන්න හදල දෙන්න!!! කියන එක තමයි!!! !!! !!! හොඳට මතකතියා ගන්න. අපි කවුරු කවුරුත් නොදැණුවත්වම හරි මේ සෙට්වෙලා තියෙන්නේ, සංසාර කතාවේ එක්තරා භයානක 'ගැට්ටකට'යි!!! !!! !!! (කෙළවරකට / මායිමකට.) මෙතනදි ගොඩයන්න බැරිවුණොත් ආයෙ කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්න එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    ඔප්පු කරන්න දෙයක් නැහැ! ඕනේ කෙනෙකුට උවමනා නම් බලාගන්න පුළුවන් තම තමන් එහෙම ඇවිල්ල තියෙන හැටි!! හැබැයි ඉතින් දැක්කොත්, ඔය දෙවියෝ මැව්වා කියල හිතාගෙන ඉන්න... මේ පලවෙනි පාරටමයි ඉපදුනේ... මෙතනින් ඉවරයි ආයේ ඉපදීමක් නැහැ... වගේ එක එක විදියට හිතාගෙන ඉන්න අයගෙත් ආයේ නැහැ, පු_ මූට්ටු වෙනවා!!! :(:(:(

    ඔයාලගෙන් ඉපදෙනකොටම කතාකරන්න, කියවන්න, ලියන්න, දැනගෙන ආව අය කවුරුත් ඉන්නවද? නැහැ නේද? එහෙනම් දැන් කොහොමද ඒවා ඔය ලස්සනට කරන්නේ?? ඉගෙන ගත්තු නිසා, පුරුදු/පුහුණු වෙච්ච නිසා නේද??

    අන්න ඒක තමයි!! මේ කතන්දර වලටත් නෑ! බෑ! පිස්සුද? එහෙම වෙන්නේ කොහොමද? ඕව කොරන්නේ කොහොමද? වගේ බකපණ්ඩිත කම් කියවන්න එපා!! මේවා දන්නේ නැති හන්ද, ඉගෙන ගත්තේ නැති හන්ද, තමයි බැරි!!! ඉගෙන ගත්තොත් හුඟ දෙනෙකුට පුළුවන්!!!

    හැබැයි ඉතින් අතීත ජීවිත දැකල හෝන්දු මාන්දු වෙලා, ලත වෙවී ඉන්න එකක් ගැන මේවයෙන් අදහස් කරන්නේ නැහැ... අතීතය බලන්න දඟලන්න කියල කියන්නෙත් නැහැ!! ඒවා එහෙම සිද්ධ වෙලා තියෙන්නේ අපි 'යමක්' නොදැන, අවබෝධ කර නොගෙන ඔහේ යන්නන් වාලේ ගියපු හන්දයි!!! දැන් කරන්න තියෙන්නේ අන්න ඒ නොදැන සිටිය දේවල් ඉගෙන ගෙන, අවබෝධ කරගෙන, මින් ඉදිරියට යන්නන් වාලේ නොගිහින් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගන්නයි!!!
    :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක් "සෝතාපන්න වෙන්නනම් ලෝකයේ නියත ධර්මතාවය දැකිය යුතුය. එය දැකිය හැකි නිවැරදිම ක්‍රමය කුමක්ද? ලෝකයේ නියත ධර්ම තාවය කුමක්ද?" කියල අහල තිබුණා...

    ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ටයි කියන බව දන්නව ඇති නේ?? අඩු ගණනේ අහලවත් ඇති නේ?? මොකද, මේ ධර්ම කතන්දරේදී A=B, B=C නම් A=C වගේ දේවල්... යම් දෙයක් කියල තියනවනම් ඒකෙ අනික්පැත්ත (inverse එක) කොහොමද වෙනවා ඇත්තෙ? කියල දැනගන්න එක වගේ දේවල්... තමන්ට ටිකක් කල්පණා කර කර බලලා තනියෙන් කරගන්න වෙනවා!!! !!! !!! :)
    එතකොට, "යමෙක් සෝවාන් නම් එයා හතර අපායෙන් නිදහස් කෙනෙක්!!" කියන බව භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! ඒක දැක්ක ගමන් 'යමෙක් සෝතාපන්න නැත්නම් ඒකා හතර අපායට වැටෙන එකෙක්!!!' කියන බව තමන්ට නිකම්ම / ඉබේම click වෙන්න ඕනෙ!!! !!! !!! ;) මොකද, ඇත්තටම වෙන්නෙ එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo:
    ඊළඟට, "යමෙක් සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස කියන 3න්ම නිදහස් වුණොත් එයා හතර අපායෙන් නිදහස් කෙනෙක්!!" කියන බව භාග්‍යවතුන්වහන්සේ 'රතන සුත්‍රයේදී' දේශණා කරලා තියනවා!!! !!! !!! අන්න ඒකෙන් තමන්ට 'සෝවාන්' / 'සෝතාපන්න' කෙනෙක් කියන්නෙ සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස කියන 3න්ම නිදහස් කෙනාටයි!!! !!! !!! :) :) කවුරුහරි සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස කියන 3න් නිදහස් නොවී සෝවාන්ය.. සෝතාපන්නය.. කියනවා නම්, ඒක 'බයිලයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D කියන බවත් නිකම්ම / ඉබේම click වෙන්න ඕනෙ!!! !!! !!! ;) :)
    ඒ ඔක්කොටමත් වඩා, කවුරු හරි "මෙහෙම මෙහෙම වෙන එකට තමයි සෝවාන් කියන්නෙ!!.. ඒක තමයි සෝවාන් වෙනව කියන්නෙ!!.. ඒ තමයි සෝවාන්!!.." කිය කියා, ඒ ගොල්ලොන්ට හිතෙන හිතෙන විදියට 'සෝවාන්' කියන තත්වය ගැන විස්තර කරනකොට, උන් ඒ කියන්නෙ 'වෙන මොකක් හරි වාන් case එකක්' ගැන මිසක්, :P භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු 'නියම සෝවාන් වීම' ගැන නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: කියන බව බොහෝම පැහැදිළිව... ඉතාම හොඳට... දැනගන්න / තේරුම්ගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) :)
    ඊළඟට, ඔය සෝවාන් / සෝතාපන්න කියන තත්වයට පත්වෙන්න හැමෝටම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( ඒකට තමන් 'දර්ශණ සම්පදාව' නැත්නම්, 'දිට්ඨි සම්පන්න බව' කියන පිණින් ලැබෙන හැකියාව ලබල ඉපදිච්ච පින්වත් කෙනෙක් වෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( හැබැයි ඒ ඉස්සර. දැන් පින් නැතිවුණාට ප්‍රශ්ණයක් නෑ!!! උඹලට පින් නැත්නම් මං දෙන්නං!!! !!! :) උඹල ඔක්කොම සෝවාන් වෙලා හිටහල්ල!!! !!! !!! :) :)
    http://maninnekoheda.blogspot.com එකේ අරමුණත් ඒකම තමයි!!! !!! !!! :) :) :)
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම උඹේ බණ නම් දන්නෙ නෑ දමිත් වහන්ස
    හැබැයි උඹ වහන්සෙ ගෙ ලිවිල්ල නම් අන්තිමයි.. දැක්ක ගමන් කියවන්න එපා වෙනව

    උඹ ඉගෙනගනින් සමන්තභද්‍ර ගෙන්... මිනිහට බණින එකත් ලස්සනට එයාගෙ ටෝක්ස් අහන් ඉන්නව කම්මැලි කමක් නැතුව

    එහෙම නැත්නම් මේ උඹ මහන්සි වෙන එක අපරාදෙ මට ෂුවර් උඹවත් කියන්නෙ නෑ මේව
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම උඹේ බණ නම් දන්නෙ නෑ දමිත් වහන්ස
    හැබැයි උඹ වහන්සෙ ගෙ ලිවිල්ල නම් අන්තිමයි.. දැක්ක ගමන් කියවන්න එපා වෙනව

    උඹ ඉගෙනගනින් සමන්තභද්‍ර ගෙන්... මිනිහට බණින එකත් ලස්සනට එයාගෙ ටෝක්ස් අහන් ඉන්නව කම්මැලි කමක් නැතුව

    එහෙම නැත්නම් මේ උඹ මහන්සි වෙන එක අපරාදෙ මට ෂුවර් උඹවත් කියන්නෙ නෑ මේව

    මෝඩ හරකෙක්!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කෙනෙක්, **- 'සබ්බේ දම්මා අනත්තාතී - යදා ප්‍රඥ්ඥාය පස්සති - අත නිබ්බන්දති දුක්කෝ - ඒස මග්ගෝ විසුද්දියා'
    සමහරවිට මේ ගාතාවේ යොදා ඇති අකුරු වල වරදක් ඇති. ඒවාත් නිවැරැදි කරමින්, මේ දම්ම පදයේ ඇති ගථාව දන්නා කෙනෙක් සින්හලින් සරලව පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිම්. -** කියලා, කියල තිබුණු එකකට පිළිතුරු ලිව්වා...

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය විදියට
    සබ්බේ සංඛාරා අනිචචාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින්දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුදධියා.
    සබ්බේ සංඛාරා දුක්ඛාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින‍දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
    සබ්බේ ධම්මා අනත්තාති.. යදා පඤ්ඤාය පස්සති.. අථ නිබ්බින‍දති දුක්ඛේ.. ඒස මග්ගෝ විසුද්ධියා.
    කිය කියා 3න් ආකාරයකින්ම දේශණා කරලා තියනවා නෙව??

    ඒකෙන්
    'සබ්බේ සංඛාරා අනිච්චාති' - සියලු සංස්‌කාර ධර්මයෝ... ඒ කියන්නෙ, 'හැදිච්ච දේවල්'... 'සංකත දේවල්'... නැත්නම්, මේ අපි හැමෝගෙම ජීවිත... ඔක්කොම අනිත්‍යයි!!! තාවකාලිකයි!!!
    'සබ්බේ සංඛාරා දුක්‌ඛාති' - සියලු සංස්‌කාර ධර්මයෝ... ඒත්, හැදිච්ච දේවල් / සංකත දේවල්... නැත්නම්, මේ අපේ ජීවිත... දුකට අයිතියි!!! නැසී වැනසී යන සුළුයි!!!
    'සබ්බේ ධම්මා අනත්තාති' - සියලු ධර්මයෝ අනාත්මයි!!! ඒ කියන්නෙ, තමා වසඟයෙහි නොපවත්නේය!!! නැත්නම්, තමන්ට උවමණා උවමණා විදියට තබාගත නොහැකිය!!!
    කියන බව යම් කෙනෙකුට තේරුණා නම්, අන්න එයා දුකින් නිදහස් වෙනවලු!!! !!! !!! නිවණට තියන එකම මාර්ගය ඒක ලු!!! !!! !!! :)

    ඇයි ඉතිං, 'තමන්' තාවකාලික නම්.. අනිත්‍ය නම්.. නැසී වැනසී යනවා නම්.. මොන මගුළක් වත් කරල වැඩක් නැහැ නෙව??? තේරුමක් නැහැ නෙව???
    තමන්ට ඕනෙ ඕනෙ විදියට කරන්න බැරිනම්.. පවත්වගන්නත් බැරි නම්.. මොන කෙහෙල්මලක් වත් හිතල වැඩක් ඇත්තෙත් නැහැ නෙව??? මොකටද??? මොකක් කරන්නද???
    ඔන්න ඔය ටික කාට හරි තේරුණා නම්, එයාට ඔක්කොම... රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න තියන ආසාවල් උවමණාවල්.. අනාගත බලාපොරොත්තු / ප්‍රර්ථනා.. පිං කොරන්න / ආයි ආයි උපදින්න / පළිගන්න / එකට එක කරන්න තියන උවමණාවල්.. ඔක්කොම... එපාම වෙලා යනවා!!! !!! !!! ඒව ගැන හිතන එකත් එපාවෙලා යනවා!!! !!! !!!
    චාගෝ.. මුත්ති.. අනාලයෝ.. වෙනවා!!! ;) ඉබේම අතහැරෙනවා!!! !!! !!! ඇතිවෙනවා!!! !!! !!! එපා වෙනවා!!! !!! !!! :)
    තව විදියකට කිව්වොත්, 'උපාදාන'... තමන් / තමන්ගෙ පැවැත්ම උදෙසා කෙරෙන සංස්ඛාර... නිකම්ම නැතුව යනවා!!! !!! !!!
    ඒ උදවිය බඩගින්නට කනවා.. විළිවහගන්න අඳිනවා.. (බොන්න හම්බවුණොත් බොනවා :shocked: ;) :P ) යුතුකම් - වගකීම් ඉටුකරණවා.. ආයුෂ තියනකම් වැඩක් ඇති දේට කාලය යොදවනවා.. පමණයි!!! !!! !!! :):)
    උපාදාන / සංස්ඛාර නැති නිසා භවයක් හැදෙන්නෙ නෑ!!! භවයක් හැදෙන්නෙ නැති නිසා ආයෙ උපතක් සිද්ධවෙන්නෙ නෑ!!! !!! ඉතිං ඒ ගොල්ලො පිරිණිවන් පානවා!!! !!! !!! දුකින් නිදහස් වෙනවා!!! !!! !!!
    එච්චරයි. :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB යාලුවෙක් "මහත්මයා මට ටිකක් පැහැදිලි කරන්න සන්කාර කරන්න එපා කියන්නේ.. සිතුවිලි උපද්වන්න එපා කියන්නේ.. අයතන 6න් අපිට දැනෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ඉන්න එකද? මහත්මයා කියන දේ නිවැරදියි. ඇත්තයි. සමහර අය කියනවා සන්කාර කරාට කමක් නෑ අබි සන්කාර කරන්න එපා කියල. ඔබ තුමා පැහැදිලිව තෙරුම් කරලා දෙනවද සන්කාර කරන්න එපා කියන්නේ මොකක්ද කියල? තෙරුවන් සරණයි." කියල අහල තිබුණු එකකට පිළිතුරු ලිව්වා.... :)

    Technical seen එකෙන්ම සරලව උත්තර දෙනවා නම්, අපි ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් ගැන කොච්චර මෙනෙහි කරකර අවධානය යොමුකරගෙන හිටියත් අවුළක් වෙන්නේ නෑ. ඒ signals වල level වැඩිවීමක් / boost වීමක් සිද්ධවෙන්නේ නෑ!!! ඒත් තත්පර දසමයකින් හරි අතීතයට ගියපු, ඒ කියන්නෙ මතකයට වැටිච්ච දෙයක් ගැන එහෙම නැවත නැවතත් මෙනෙහි කලොත්, මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඒ මතක් කරන කාරණාවට අදාළ signals වල amplitude එක / level එක දෙගුණ වෙනවා!!! !!! !!! එතකොට වෙන දේ පැහැදිළියි නේ?? භවය විශාල / ලොකු වෙනවා!!! !!! !!! සත්වයා හතර අපාය පැත්තට ඇදෙනවා!!! !!! !!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුවොත් ඇහුන විතරයි..' විදියට හික්මෙන්න කිව්වෙ!!! !!! !!! අතීත දේවල්.. අනාගත දේවල්.. ගැන නොහිතා වර්තමානයේ ඉන්නයි කිව්වෙ!!! !!! !!! පැහැදිළිය?? :) :) (ඔය දේවල් සේරම thread එකේ පැහැදිළිව කියල ඇති.)

    Note: හැමෝම හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිකාලේ, 'දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුන විතරයි' විදියට ඉඳලා... 'වර්තමානයේ ඉඳලා'... නිවන් යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( 'මනස - සිත - විඥාණය mechanism එකේ' ස්වභාවය (fly wheel action එක) නිසායි... මාස - අවුරුදු ගණනාවක් දඟලලා දඟලලා භවයක් කුඩා කරගෙන හිටියත් එක මොහොතින් ඒක එහෙම්පිටින්ම ඇනිලා ඇනිලා යන ස්වභාවය නිසායි... මේ කාලෙ නම් අතීත කර්ම (අපරාපරිය වේදනීය කර්ම) වලින් එහෙම්පිටින්ම නිදහස් වෙලා තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බවත් ප්‍රත්‍යක්ෂ කරගෙනම හිටියොත් මිසක්, නැත්නම් ආයෙත් උපදින්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ 'බණ' ඇහුවත් ඒ ටික ඒ විදියට නොකර නම් ඔහෙලට සංසාර දුකින් නිදහස්වෙන්න බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :(
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උඹ කියන දේ මීටර් උනා, බ්ලොග් එකත් මරු, ලියල තියෙන විදිහත් එල .. උඹේ බ්ලොග් එකේ දාල තියෙනව "ක්ෂණයක් පාසා නිවෙන වින්චානය" ගොන් සංඝයෝ කියන බොරු කතාවක් බව ... ඉතින් බන් "මම" කියල එකෙක් නැති බවට සාක්ෂිය, මේක නිවී නිවී යන ගමන්, සලායතනයන් ගෙන් වරකට එකක් පමණක් එන ඒව (සිග්නල්) එකින් එක අරගනිමින් සහ එතන එතනම අතහරිමින් බොරු "මමෙක්" සහ "ලෝකයක්" මව මව, මේක වේගයෙන් පවත්වාගෙන යන එක නෙමෙයිද. මම නම් එතනින් තමයි මීටර් කරගත්තේ "මමෙක්" කියල එකෙක් නෑ පට්ටපල් බොරුවක් කියල මේක. ඉතින් එතන ක්ෂණයක් පාසා නිවී නිවී යන නිසානේ මේ භවය යන්නෙ. එතකොට "ක්ෂණයක් පාසා නිවෙන වින්චානය" නොහොත් "ලෝක නිරෝධය" බොරුවක් වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දීපන් .. අනිත් එක ඔය නිවෙන ක්ෂණය ප්‍රච්චාවෙන් දකින මොහොත තමයි නිවන් දැකීම කියන්නෙ කියලයි ඔය "ක්ෂණයක්" පාසා නිවෙන නිරෝධ වෙන සීන් එක කියන හාමුදුරුවො කියන්නෙ. අනිත් එක බුදුහාමුදුරුවො ඒක ප්‍රත්‍යක්ෂව දැක්ක කියනව (ධර්ෂණය වීම), එතකොට උඹත් ඒ සීන් එක දැක්කද? මොකක් ද අදහස?

    අනිත් සීන් එක තමයි, දැන් උඹ කියන විදිහට මේතන නැවත උපදින සීන් එකක් නෑ, අනුන් කරපු අතීත මතකයන් (උපාදාන) නිසා මේ ආත්මෙ ඒ මතකයන් මගේ කියල හිතාගෙන ජීවත් වෙන රැවටීමක් තියෙන්නෙ කියල... ඊට පස්සේ උඹ කියනව ඒක ප්‍රත්‍යක්ෂව දකින කෙනා නිවන් දකිනවලු .... මම දන්න විදිහට නිවන් දැකීම කියන්නෙ සියලු දුක් වල අවසානය (දුක්කක්කන්ධෝ නිරෝධෝ හෝති), ඒ කියන්නෙ නිවන් දැක්කට පස්සේ සියලු දුක් අවසන් වෙන්න ඕනෙ .. ඉතින් මේ භවයේ ආවෙ මම නෙමෙයි කියල දැනගත්තම තවත් භවයක් හැදෙන්නෙ නෑ කියමු, ඒත් ඉතින් උඹ කියන නිවනේ දුක කෙළවරක් නෑනෙ .. උඹ කියන විදිහට හිතුවොත් ඔය කියන නිවන දැක්කට පස්සේ හිතෙනව "අය්යෝ, මම නෙමෙයිද දිගටම ඇවිල්ල තියෙන්නෙ, ආයිත් දිගටම යන්නෙ මම නෙමෙයි ද, එහෙනම් මොන බම්බුවකටද අපි මේ අපේ ඉපදීම නැති කරන්න කියල සෝවාන්, සකුර්දා, අනාගාමී, අරහත් වෙන්න පුක ඉරාගෙන හිතන්නෙ .. ඒ කියන්නෙ භවය නැවැත්තුවත් නැතත් මට මොකෝ, ආවෙත් මම නෙමෙයි නම්, යන්නෙත් මගෙ කොපියක් නම් මමම නෙමෙයි නම්, මගෙන් පස්සේ මගෙ කොපිය අරන් උපදින එකාට හෙන ගැහුවත් මට මොකෝ, ඌට අපායේ නෙමෙයි මොන ලබ්බේ ඉපදුනත් මට මොකෝ, මම නෙමෙයි නෙ, අනිත් එක මේ ආත්මේ විතරයි නම් මට තියෙන්නෙ, එහෙනම් කන තරමක් කන්න ඕනෙ, බොන තරමක් බොන්න ඕනෙ, උකන තරමක් උකන්න ඕනෙ. කාව හරි මැරුවත් උඹේ නිවන අනුව අව්ලක් නෑ, ඇයි ඉතින් punishment එක ලැබෙන්නේ මගේ කොපිය ඊළඟට ගෙනියන එකාටනේ, මට නෙමෙයි නෙ. එතන කොහෙද බන් දුකක කෙළවරක්? බලාපොරොත්තු ගොඩක් .. උඹ කියන නිවනෙ දුක් ගොඩක් ..

    මොකක්ද අදහස?

    අනිත් එක, උඹ ගොඩක් තැන් වල ලියල තියෙනව පින් කරන්න කියල ... ඇයි පව් කලාම අවුල්ද නිවනට? නිවනයි පවයි අතර නිවන් නොමැති අපාගත වෙන්න සම්භන්දෙකුයි, නිවනයි පිනයි අතර නිවන් අවබෝධ වීමයි කියන එකේ සම්බන්ධයක් තියෙනවයි කියන්නෙ කොහොමද? උස් මිටි, ලොකු කුඩා, පව පින, සේරම තියෙන්නෙ මේ වින්චාන මායාවෙ කියල උඹට හිතෙන්නෙ නැද්ද?


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ko ban uba

    අනේ sorry බන්. මේකෙ ඉන්න ගොං පකයො වැඩි දෙනෙක් මගේ threads වල රෙනව මිසක් වැඩකට ඇති දෙයක් කියන්නෙ / අහන්නෙ නෑ නේ?? ඒ හන්ද මාත් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නෑ. හැබැයි ඔන්න මේ දැන් FB එකට දැම්ම උඹටත් ලස්සනට ගැළපෙන comment එකක්!!! බලපංකො...
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේ කෙනෙක්ගෙ පොඩි 'පඬි talk' එකකට උත්තර දුන්නා...

    මේ කතාව full upset නේ??? :angry::angry: ඕකෙ 'හිසේ සිට දෙපතුල් දක්වා බඹයක් පමණ වූ ශරීරයයි.. ඒ ඇඟේ තියන ආයතන 6යි.. ඒ ආයතන 6න් ඇතිවන 6 ආකාර වේදනායි.. කියන ඔක්කොම' කුට්ටිය පිටින් ගත්තාම, අන්න ඒ මුලු කුට්ටියටම තමයි 'සත්වයා' / 'සත්වයෙක්' කියන්නෙ!!! !!! !!! ඌට මළාට සංසාරෙ යන්න බෑ!!! !!! !!! හැබැයි ඌ පණ පිටින් ඉන්නකම් කොච්චර බකපණ්ඩිත කම් කියව කියව හිටියත්, ඌ මැරෙනකොට භවය නිරුද්ධ නොවුනොත් ස්වභාවධර්මය මේ තියන memory content එක copy කරලා, තවත් ආයතන 6ක් සහිත මොකක්හරි ජාතියක ඇඟක් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: 'අනාගත ඉපදීම මරනය සිතා ගැනීමට බැරි වෙගයෙන් අතීතයට ගැලුවට' ඒ තව ඇඟක් හැදෙන එක ලස්සනට සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: මොකද, ඒක ස්වභාවධර්මයෙන් කෙරෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ඇඟක් හැදුනයින් පස්සෙ ආයෙ ඤංපචං ගාල වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ඇඟේ ආයතන 6න් විඳීම් ඇතිවෙනකොට 'මූ' එහෙට ගියා වගේම තමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකේදි කියපු කතා.. 06-29-2017 06:19 AM katawahan pala hu
    --- ආගමේ අයට වැරදිච්ච... 06-16-2017 07:13 AM Elian kenek umbe puke ariyada ban ? 50KG
    FB එකේදි කියපු කතා.. 06-16-2017 07:08 AM fuck u
    දමිත් කාරියවසම්ගේ හෙළුව 05-10-2017 05:20 PM අනේ පල මුහුදු හුකන්නා
    'මම' ඉන්නේ කොහෙද? 05-10-2017 03:51 PM Gon lolla

    මුං ඔක්කොටම නිවන් සැප ලැබේවා! :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුදහම විකෘති කරන... 08-13-2017 11:49 PM Lol
    'මම' ඉන්නේ කොහෙද? 08-13-2017 01:14 PM හුකාපන් කැරියා
    බුදුදහම විකෘති කරන... 08-13-2017 12:47 PM puka nodi idapan ban
    --- ආගමේ අයට වැරදිච්ච... 08-13-2017 12:47 PM ponnayek
    දමිත් කාරියවසම්ගේ හෙළුව 08-13-2017 12:30 PM -

    කපල කාලා!!! !!! !!! :):)
     
    • Like
    Reactions: gayankuwait

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    තව.. තව.. :):)

    වැඩක් නැත්නම් පොරක් ගහල නිදා ගනින් මරු කියවන්නෙ නැතුව. මට මතකයි උඹ sl-අන්ලිමිටඩ් එකෙනුත් පුකට පයින් ගහල එලෙව්ව. :P:P
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    FB එකේ කෙනෙක්ගෙ පොඩි 'පඬි talk' එකකට උත්තර දුන්නා...

    මේ කතාව full upset නේ??? :angry::angry: ඕකෙ 'හිසේ සිට දෙපතුල් දක්වා බඹයක් පමණ වූ ශරීරයයි.. ඒ ඇඟේ තියන ආයතන 6යි.. ඒ ආයතන 6න් ඇතිවන 6 ආකාර වේදනායි.. කියන ඔක්කොම' කුට්ටිය පිටින් ගත්තාම, අන්න ඒ මුලු කුට්ටියටම තමයි 'සත්වයා' / 'සත්වයෙක්' කියන්නෙ!!! !!! !!! ඌට මළාට සංසාරෙ යන්න බෑ!!! !!! !!! හැබැයි ඌ පණ පිටින් ඉන්නකම් කොච්චර බකපණ්ඩිත කම් කියව කියව හිටියත්, ඌ මැරෙනකොට භවය නිරුද්ධ නොවුනොත් ස්වභාවධර්මය මේ තියන memory content එක copy කරලා, තවත් ආයතන 6ක් සහිත මොකක්හරි ජාතියක ඇඟක් හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked: 'අනාගත ඉපදීම මරනය සිතා ගැනීමට බැරි වෙගයෙන් අතීතයට ගැලුවට' ඒ තව ඇඟක් හැදෙන එක ලස්සනට සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: මොකද, ඒක ස්වභාවධර්මයෙන් කෙරෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ඇඟක් හැදුනයින් පස්සෙ ආයෙ ඤංපචං ගාල වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ඒ ඇඟේ ආයතන 6න් විඳීම් ඇතිවෙනකොට 'මූ' එහෙට ගියා වගේම තමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හරි දැන්, මට තියෙන ප්‍රශ්නෙ, දුකේ කෙලවර කෙසේ වෙතත් මම කියල එකෙක් නෑ කියල දැක්ක ගමන්, අය්යෝ මම කියල එකෙක් නැද්ද, එහෙනම් අනාගතේ මමම නෙමෙයි ද ඉපදෙන්නෙ, අපරාදෙ පින් කලේ පුක ඉරාගෙන, මම නොවන මගෙ කොපියකට සැප දෙන්නද පුක ඉරාගෙන පින් කලේ, වගේ තවත් දුක හිතෙනවනෙ බන්, එතකොට දුකේ කෙලවර කෝ?


    මේ, උඹ ඔය ධර්ශනේ දැක්කද? ප්‍රත්‍යක්ෂව අත්දක්කද? දැක්ක නම් ක්‍රමේ කියල දීපන් ..
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන්, තව පෝස්ට් දාන්න බ්ලොග් එකේ, මම දන්නව, දාන්න තියෙන ඔක්කොම දාල ඉවරයි, අපි ක්ෂණයක් පාසා මැරිලා ඉපදෙනව, තවත් ගැඹුරින් ගත්තොත් මැරෙන්න ඉපදෙන්න කෙනෙකුත් නෑ හිතක් හැදෙන්නෙ නැති නිසා .. තියරි තේරෙනවා, නමුත් ඒක ප්‍රත්‍යක්ෂව ධර්ෂණය උනොත් විතරයි, හරියට ෂුවර් වෙන්නෙ, මරණාසන්න මොහොතේ සංස්කාර නැති වෙන්නෙ පොඩ්ඩක් හරි සැකයක් නැත්තන්, එහෙම නොවුනොත් "එහෙම තියෙනවද දන්නෙ නෑ, ඔය තියරි විදිහට හරි උනාට මම ආයිත් ඉපදෙනවද දන්නෙ නෑ, සිත සකස් වෙන්නෙ නෑ කිව්වට එහෙම සකස් වෙනවද දන්නෙ නෑ" කියන සැක නැති වෙන්නෙ නෑ ... නැත්තන් ඒක ලොජිකලි හරි ගිය, තියරියක් විතරක් වෙනව, ඒත් බුදුහාමුදුරැවො ඒක දැක්කයි කියනව ගයාවෙදී, එහෙම අපිටත් දැකගන්න පුළුවන් උනොත් ඇත්තටම මේ තියරිය ඇත්තටම සිද්ද වෙනව කියල, අන්න ඒ ක්ෂණයේ ඉඳන් නම් අනිවා සංස්කාර නැති වෙනව. බුදුහාමුදුරුවො දැකපු යථාභූත චාන ධර්ෂණය දකින විදිහ උඹ දාල නෑ .. උඹ ඒක දැක්කද? දැක්ක නම් ඒක ප්‍රැක්ටිස් කරන විදිහ දාන්න, අපිටත් ඒ ධර්ශනේ දැකගන්න, ප්‍රත්‍යක්ෂව දැක්කොත් විතරයි සසර සකස් නොවෙන්නෙ, ඒක මම හොඳටම දන්නව, මට ඕනෙ දැන් ඔය කිව්ව දේ ප්‍රත්‍යක්ෂව දකින්න, ක්‍රමේ දන්නවනම් කියල දෙන්න.
     
    Last edited: