යාලුලා, මේ post එකට අදාළ තව posts 2ක් මීට කළින් දාල තියනවා. ඒ දෙක බැලුවෙ නැති අය මුලින් ඒ දෙක බලල ඉන්න!!! 
-----
දැන් ඉතිං ඇත්තටම වැඩේ කියන්නෙ, ඔච්චරට පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් අනන්ත.. අප්‍රමාණ.. කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහි ගැහී ඇවිත් තියන තඩී මතකයත් එක්ක බලනකොට, අපි මේ අපේ අවුරුදු 70-80ක විතර සුළු ජීවිත කාලය තුලදී එකතුකරන මතකයන් ටික, නොගිනිය හැකි තරම් කුඩායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් සංසාර මතකයත් එක්ක සංසන්දනය කර බලනකොට, කෙනෙක් මේ මුළු ජීවිත කාලය පුරාම දඟලලා එකතුකරන මතකය එහෙම්පිටින් නොසළකා හැරිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නැත්නම්, මේ ජීවිත කාලයේ මතකය totally negligible තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
** අන්න ඒ නිසා, උඹ මේ ජීවිතේදි පින් කියල හිතාගෙන කොරන.. ඒත් ඇත්තටම නම් පින් මොකුත් නැති.. 'ගොං සංඝයන්ගේ මහා පිං කං' කොච්චර කලත්... පිං කර කර සංසාරෙ යන්න / පිං කරව කරව සංසාරෙ යවන්න හදන ගොං සංඝයන්ට කටින චීවර පිදීම | චයිත්ය වටේ රෙදි එතීම | චයිත්ය මල් - පළතුරු වලින් වැසීම | ගස් වටේ රෙදි එතීම | ගස් වලට වැටවල් ගැසීම | පිළිම - මල් ආසන - තොරන් සෑදීම | පිළිම ඉස්සරහ මල් - පහන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - හාල් - පොල් - තුනපහ ගොඩගහල බිම ලැගගෙන ජනගී කීම වගේ ගොං වැඩ කොච්චර කලත්... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එව්වයින් එකතුවෙන්නේ මතකයන් ගොඩක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි සංසාර මතකත් එක්ක ගත්තාම ඒ කෙහෙල්මල් වලට 'ඇපත් නෑ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඒ තඩී සංසාර මතකය අස්සේ, මිනිස්සු හැටියටම ඉපදිලා මිනී මරාපුවා.. අහිංසක සත්තු මරාපුවා - මර මරා කාපුවා / බිලිපූජා තියපුවා.. මංකොල්ල කාපුවා.. ගෑණු - පොඩි ළමයි දුෂණය කරපුවා.. බොරු - කේළාම් කිය කියා අනික් මිනිස්සුන්ව අමාරුවේ දාපුවා.. වගේ, තියන තරමක් දහජරා වැඩ ඔක්කොම කරපුවයෙ මතකයන් අනන්තවත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'පූරුවෙ කරුම' හන්දා උඹ අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** කවුරු කොහොම හිතාගෙන හිටියත්, තඩී සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන සංසාරගත සත්වයන්ගේ 'පොදු ගමන් මාර්ගය' වැටී තියෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාලෙට නිරිසත් > තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට උඩ අතටත්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට බ්‍රහ්ම > දෙවි > මිනිස් > පෙරේත > තිරිසන් > නිරිසත් විදියට පහළ අතටත්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'ගමන් මාර්ගය' වෙනස්කරගන්නවා නම් වෙනස්කරගන්න පුළුවන් වෙන්නේ, අනිත්‍යය වැඩීම / අනිත්‍යයම මෙනෙහි කිරීම | මට දිවියලෝකෙ යන්න / මට සුගතියෙ යන්න / මට සැප ලබන්න, සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. style එකෙන් නැතුව
'ඒක පුත්ත මනු රක්ඛේ' style එකෙන්, තමන්ට කිසීම ලාබ ප්‍රයෝජනයක් නැතුව.. තමන් නොකා නොබී.. අනික් එවුන් වෙනුවෙන් කැපවෙලා
අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!!
මේ දැන් කාලෙ උනත් ඊළඟට හැදෙන සත්වයා sure එකටම දිව්‍ය ජීවිතයකට set වෙනවා!!! !!! !!!} වාගේ, ඇත්තටම මහත්ඵල මහානිසංස සහිත පින්කම්... 'High Energy' පින්කම්... කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ වගේම, තමන්ට උවමණා නම් අහිංසක සත්තුන්ව මරලා / මරාගෙන කාලා | අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ට හිංසා පීඩා කරලා | මං වගේ එවුන්ට ඇරලා,
(රහත්වෙච්ච අයට against වැඩ කරලා. නින්දා අපහාස - හිංසා පීඩා කරලා.) සාමාන්‍ය ගමන් මාර්ගයේ යන කවුරු කවුරුත් සෙට්වෙන (සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් වැටෙන) පළවෙනියට තියන අපාය ලෝකයට නොගිහින්, පව් කරපු එවුන් සෙට්වෙන අනික් අපාය ලෝක 3න් එකකට කෙලින්ම යන්න හදාගන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'පාපකර්ම' (පව්) කොහොමත් මහප්ඵලයි!!! !!! !!! මහානිසංසයි!!! !!! !!!

** එතකොට, භාග්‍යවතුන්වහන්සේ විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැති මෝඩ මිනිස්සුන්ට අනුකම්පාවෙන් කියාපු, "යහපත් ජීවිත ගතකලොත්.. ත්‍රිවිධ සුචරිතයේ යෙදුණොත්.. සුගතියෙ යනවා!! අයහපත් දේවල් කලොත්.. ත්‍රිවිධ දුස්චරිතයේ යෙදුණොත්.. දුගතියෙ යනවා!!" කියන එකත් ඇත්තටම වලංගු වෙන්නේ, උන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිකාලෙදි ඒ සුගතියෙ - දුගතියෙ යන එක ඇත්තටම සිද්ධවෙන්නේ, උන්වහන්සේ "පින් කර කර ඉඳලත් අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!" කියලා දක්වපු විදියට, බෝම්බයක් පිපිරුවහම කොයි කොයි කෑලි කොයි කොයි දිහාවට විසිවෙලා යයිද කියන එක කලින් කියන්න බෑ වගේ, හරිම unpredictable විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හුඟාක් වෙලාවට... 99.99999999999999999999999999999% අවස්ථාවල... ඒකෙ අවසාන ප්‍රතිඵලය, මැරෙන මැරෙන එකා හතර අපායෙන් එකකටම වීසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
** අනික් ප්‍රධානම දේ, මේ ඇත්ත සංසාර කතාවෙදි ඒ භයානක අණතුරෙන් ගැලවිච්ච.. ඒ භයානක අණතුර බලනොපාන.. (හතර අපායට වැටෙන්නේ නැති) සත්වයෝ කවුරුවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉපදිච්ච ගමන් පොඩි එවුන්ය.. මාස 3නේ පොඩි එවුන්ය.. හොඳ එවුන්ය.. පැවිදි වෙච්ච එවුන්ය.. තිරිසන් සත්තුය.. දෙවි වරුය.. බ්‍රහ්මයෝය.. කියලා, කිසීම සත්වයෙකුට කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෑමට බීමට - ගෙවල් දොරවල් වලට - වස්තුව දේපල වලට කිසීම තණ්හාවක් ආසාවක් නැතත්... ඔය මෝඩ ධර්ම ඔස්තාර්ලා කියන විදියට, දිව්‍යලෝක - බ්‍රහ්මලෝක - අපාය ලෝක ගැන.. දෙවිවරු - බ්‍රහ්මවරු - නිරිසත්තු ගැන.. අනුන්ගෙන් අහල දැනගෙන මොළේ කොලොප්පන් වෙලා නැතත්... මහා ලොකු දැණුමක් වත්.. මහා ලොකු 'චින්තන කතන්දර' වත්.. කිසීම දෙයක් නැතත්... හැම සංසාරගත සත්වයෙක්ම උපදින්නේ අර 'දාර සංසාර මතකය'ත් උරුම කරගෙනම (බෝම්බය set කරගෙනම / බෝම්බය අටවගෙනම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මැරෙන්න වැටිච්ච ගමන් ඒ උන්ගෙ හිත්වල යටපත්වෙලා තියන සංසාර මතකයන් ඇවිස්සිලා, (සංයෝජන - ආශ්‍රව ක්‍රියාත්මක වෙලා / බෝම්බය පුපුරලා) උන්වත් හතර අපායටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{එතනදි ඒ සංසාර අණතුරේ ලොකුම බලපෑම / වැඩිම effect එක තියෙන්නේ, 'මනස උසස්' සත්වයන්ට... සිතීමේ ශක්තිය අතින් උඩින්ම ඉන්න සත්වයන් වෙච්ච මනුස්සයන්ට... තමයි!!! !!! !!!
}
** ලස්සනම වැඩේ කියන්නේ, 'මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි මුහුදෙ වතුරට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම - තාත්ත - සහෝදරයා - සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මුහුදෙ වතුරට වැඩියි!! අම්මල පරම්පරාව අනන්තයි!! තාත්තල පරම්පරාව අනන්තයි!!' කිය කියා දක්වලා තියන විදියට, අනන්ත අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෝ හැටියටමත් ඉපදිලා ඉඳල තියෙද්දී, මේ හැම කෙනෙකුටම බුදුවරු හමුවෙලා තියෙන්නේ... ධර්මය අහන්න කියවන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේ ඉන්න තරමක් බෞද්ධ / අබෞද්ධ / ආගමක් දහමක් නැති හැම කෙනෙක්ම, මීට කලිනුත් සිය දහස් වර ධර්මයේ හැසිරිලා තියන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ලා තියන.. ඒත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙච්ච.. මොට්ට පොරවල්
මිසක්, හා හා පුරා කියලා පලවෙනි පාරට ධර්මයේ හැසිරෙන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන / යන්න හදන.. එවුන් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතීන්, 'කණට ධර්මය අවාම' සෝවාන් නම්... 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවාම' සෝවාන් නම්... මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ.. 'නෑ!!' නේ??? ???
බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති උනාම හරියනවා නම්, ඒත් මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ..
ඒත් 'නෑ!!' නේ??? ???
එතකොට 'මම' නැහැ - 'මම' කියල කෙනෙක් නැහැ කියලා අහල / කියවල තියෙන්නේ... 'මම' නැතෙයි කියල හිතාගෙන ඉඳල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!! !!! !!!
කෝ.. ඒත් හරිගිහිල්ල නැහැ නේ??? ???
ඇයි තව, දැන් කර කර ඉන්නවා වගේම සංසාර දුකෙන් නිදහස්වෙන්නය කියලා ලෝකෙ නැති මලවිකාර / කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳල තියෙන්නෙත්, මේ සැරේ විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් කෝ??? හරිගිහිල්ල නෑ නේ??? ???
නැත්නම් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ නේ??? ??? ???
භාග්‍යවතුන්වහන්සේ කිව්වෙත්, "දුකෙන් නිදහස් වෙන්නයි කියලා මං තියපු පුද පූජාවල් වලින්.. මං කරපු යාග හෝම වලින්.. වැඩක් උනා නම්, අද මං මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!" කියලයි!!! !!! !!!
මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්නයි.. දුකෙන් නිදහස් වෙන්නයි.. කියා කියා කරල තියන කෙහෙල්මල් කිසිදෙයක්... වන්දනා - පූජා - පුදපූජා - යාගහෝම කිසිම දෙයක්... හරිගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං, බොලත් තව කොච්චර කාලයක් තිස්සෙ ඒ කෙහෙල්මල්ම නැවත නැවතත් කලත්, ඒ හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, මේ සංසාර පැවැත්මෙන් ගැළවෙනවා නම් ගැළවෙන්න පුළුවන් වෙන්නේ, 'භවය' නිරුද්ධ කරගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, හොඳට දැනගනිල්ලා, ඔය එක එකා කියන කුණුහරුප කතා අහ අහ - කියව කියව ඉඳලා... එක එකා කියන කුණුහරුප වැඩ කර කර ඉඳලා... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් කෙළවෙනවා මිසක්, උඹට මේ පාරත් ගොඩ යන්න නම් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට මේ ලැබිච්ච අවස්ථාවෙදි ගොඩයනවා නම් ගොඩයන්න පුළුවන් වෙන්නේ, බුදුකෙනෙකුට වත් පටන්ගත්ත කෙළවර හොයාගන්න බැහැයි කියාපු තරම් දිග මේ සංසාර ගමනෙදි මෙච්චර කාලෙකට කෙරිල නැති එක්තරා 'සුවිශේෂී දෙයක්', මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කළින් කෙරුනොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් විදියකට කිව්වොත්, මෙච්චර කාලෙකට ඔය මතකයන්ට එකතු නොවෙච්ච / ඇතුලත් නොවෙච්ච ඉතාම වැදගත්... වැදගත්ම වැදගත්... කරුණු දෙකක්, උඹගෙ මේ ජීවිතය ගෙවිල ඉවර වෙන්න කළින් ඔය සංසාර මතකයටම එකතු වුණොත් / එකතු කලොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ගොඩයනවා කෙසේ වෙතත් හතර අපායට වැටෙන එකෙන් වත් බේරෙන්න නම්, උඹ අනිවාර්යයෙන් එයින් එක් කරුණක් මේ ජීවිතය අවසන් වීමට කළින් උඹගෙ ඔය සංසාර මතකයට එකතු කල යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙතෙන්දි කෙනෙක්ගෙ අවබෝධයක් ගැන කතාකරනවට වඩා 'මතකය' පැත්තෙන් කතාකරන එක වඩාත් නිවැරදියි!!! !!! !!! සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන එවුන් පිස්සුකෙළින්නේ ඒ මතකයේම අඩුපාඩු නිසා තමයි!!! !!! !!! අනික් අතට, අලුතෙන් උපදින සත්වයෙක් 'උපතින්ම සෝවාන්' / 'උපතින්ම සොතපාන්න' කෙනෙක් වෙන්නෙත්, ඒ සංසාර මතකයම යාවත්කාල / update වීම නිසා තමයි!!! !!! !!!
}
කතන්දරේ මෙන්න මේකයි. සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳලා.. සංසාරෙට වැටිච්ච තැන ඉඳලා.. මේ වෙනකම් එකතුවෙලා තියන / එකතුවෙච්ච හැම මතකයක්ම තියෙන්නේ එක ගොඩේ නිසා, ඒ කිසිම මතකයක් තෝරලා බේරලා වෙන්කරලා ගන්න සත්වයෝ කාටවත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තියන කෙහෙල්මල් ඔක්කොටම බයවෙලා - කලබල වෙලා - කුලප්පුවෙලා නිකරුණේ විඳවන්න වෙන්නේ... නැත්නම්, ඉපදෙන ඉපදෙන සත්වයන්ට 'පුරාණ කරුම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' නිසා අපාගත වෙන්න සිද්ධවෙන්නේ... අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තමන් මුලින්ම අන්න ඒ බරපතළම ප්‍රශ්ණය විසඳාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතෙන්දි, යම් සත්වයෙක් තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණොත්.. ඒ කියන්නේ, කෙනෙක් හරියට සෝවාන් / සෝතාපන්න වුණොත්.. ඒ සත්වයාගේ පෙරකරපු කර්ම අහෝසි වෙනවා!!! !!! !!! 'අපරාපරිය වේදනීය කර්ම' කියන සේරම invalidate වෙනවා!!! !!! !!! සංසාරගත සත්වයන්ට සතර අපායෙන් ගැළවෙන්න ලැබුණොත් ලැබෙන්නේ, අන්න එහෙම සියලු පුරාණ කර්ම වලින් නිදහස් වුණායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි ඉතිං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක පිරිවරේ උදවියගෙන් පස්සේ, 'අපි' ගේමට බැහැලා වැඩේ ගොඩදානකම්ම, කවුරුවත් ඒ වැඩේ හරියට කරගෙන හතර අපායෙන් ගැලවුණේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'අපි' නොහිටින්න උඹල කවුරුවත්, අදටත්, මළාට හතර අපායෙන් ගැලවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඉතිං බය වෙන්න එපා. අපි ඒ situation එක වෙනස් කරලා දැන් සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!!
ඉතිං.. මෙන්න මෙහෙමයි වැඩේ. දැන් ඔහෙල හැමෝම දන්නවා නේ, ඔහෙලගෙ ඔළුගෙඩි අස්සෙ තියන සම්පූර්ණ මතකයම අරගෙන බැලුවාම, ඒකෙ ඔහෙලගෙ ජීවිත කාලය තුලදි එකතුකරපු / එකතුවෙච්ච මතකයන් තියෙන්නේ නොගිණිය හැකි තරම් / negligible ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නොගිණිය හැකි තරම් / negligible තමන්ගෙ ජීවිත කාලය තුල එකතුවෙච්ච මතකයන් නොසළකා හැරලා (අයින් කරලා / අමතක කරලා) අරගත්තාම, ඔය මුළු මතකයම... තමන් ළඟ තියන මුළු පංච උපාදානස්කන්ධයම... ඇවිල්ලා, සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත්, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ ඇස් දෙකෙන් දැක්ක දේවල් ඇරෙන්න වෙන 'දැකපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් දැකපුවා නෙවෙයි නේ???
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ කන් දෙකෙන් අහපු දේවල් ඇරෙන්න වෙන 'අහපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම අහපුවත් නෙවෙයි නේ???
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ නහයෙන් - දිවෙන් - කයෙන් විඳපු ගඳ සුවඳ - රස - පහසට අමතරව වෙන 'විඳපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම විඳපුවත් නෙවෙයි නේ??? ???
ඊළඟට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම හඳුනගත්තු දේවල් වලට අමතරව වෙන 'හඳුනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් හඳුනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???
එතකොට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල් හැරෙන්න වෙන හිතපු - කියපු - කරපු දේවල් කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම හිතපු - කියපු - කරපු දේවලුත් නෙවෙයි නේ??? ???
අන්තිමට, තමන් ඉපදුණායින් පස්සෙ තමන් දැනගත්තු දේවල් වලට අමතරව වෙන 'දැනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම දැනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???

ඇයි ඉතිං ඔහෙල ඒ තමන්ගෙ නොවෙන, වෙන වෙන එවුන් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල්, තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු... තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු... සහ තමන්ම දැනගත්තු... දේවල්ය කියලා ගත්තේ??? ??? ???
ඇයි තමුන් ඒ තමුන්ට අදාළ නැති අනුන්ගෙ කෙහෙල්මල් බදාගෙන... ඒවාට රැවටිලා... ඒ දේවල් අහ අහ - දැක දැක.. ඒ දේවල් විඳ විඳ.. ඒ දේවල් හිත හිත - කිය කිය - කර කර.. ඒ දේවල් වලට මුහුණ දිදී.. තමුන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා හිතාගෙන ඉන්නේ??? ??? ???
උඹල කවුරු කවුරුත් සංසාර කතන්දරේ අනාගත්තු... සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 3
3
සංසාර කතන්දරය එහෙම්පිටින්ම අනල අනලා දාපු... criticalම point එක ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මං blog එකේදි target කරපු point එකත් ඕකම තමයි!!! !!! !!!
ඒකෙදි උදාහරණෙට ගත්තු 'තිංසමත්ත සූත්‍ර දේශණාවෙදි' භාග්‍යවතුන්වහන්සේ ඒ දේශණාවට සහභාගී වෙච්ච හාමුදුරුවරු 30 නමකට ඔය කාරණාවම පැහැදිළි කරනවා!!! !!! !!!
උන්වහන්සේලා 30නම එතනදිම අරහත්වයට පත්වෙනවා!!! !!! !!!
}
ඉතිං තේරෙණවා නේ?? සංසාරගත සත්වයෙක් වෙච්ච තමන්ටත් හතර අපායෙන් ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් වෙන්නේ, මුළින්ම තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන එක හරියටම දැනගෙන / තහවුරු කරගෙන, 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් නිදහස්වීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේත් ඇත්තටම 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වීම' කියලා අදහස් කලේ, අන්න ඒ තමන්ට අයිති නැති.. තමන්ට අදාළ නැති.. අනුන්ගේ කුණුගොඩවල් තමන්ගෙයි කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තව විදියකට කිව්වොත්, නිවැරදි 'සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම' වන්නේ, තමන්ට අදාළ නැති.. තමන්ගෙ නොවන.. අනුන්ගෙ කුණුගොඩවල් කරගහගෙන, තමන් සංසාරෙ ආව කෙනෙක්ය කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??
එතකොට, උඹ මේ හා හා පුරා කියලා පළවෙනි පාරට (for the Very First time) නම් ඒ 'ඇත්ත කතන්දරය' දැනගත්තේ, දැන් ඒ අලුතෙන් දැනගත්ත දෙයත් උඹලට මතක හිටිය නිසා, මින් ඉදිරියට තව සත්වයන් හැදුණත්, උනුත් ඒ මතකයේ උපකාරයෙන් උපතින්ම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙච්ච... උපතින්ම සෝවාන් / සෝතාපන්න වෙච්ච... උපතින්ම පුරාණ කර්ම වලින් ගැලවිච්ච... සත්වයන් බවට පත්වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පැහැදිළිය??
ඊළඟට, ඒ 'පුරාණ කර්ම' වලින් නිදහස්වෙලා හතර අපායෙන් ගැළවුණු උඹ, උඹගෙ සංසාර පැවැත්ම සදහටම නතරකර දැමීම සඳහා දෙවණුවට දැනගතයුතු කාරණාව මෙන්න මේකයි!!! !!! !!!
සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා හැදිච්ච තරමක් තාවකාලික සත්ව ජීවිත හැම එකකදීම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - හිතපු - කියපු - කරපු හා දැනගත්තු මතකයන් ඔක්කොම එක දිගට.. නොකඩවා.. එකතුවෙවී එකතුවෙවී ඇවිල්ල තියන නිසා, කිසිම සත්වයෙකුට මේ 'ඇහෙන - පේන - දැනෙන කතන්දරේ' නැත්නම් 'ජීවිතය කියන මායාව' තාවකාලික එකක්ය... අනිත්‍ය එකක්ය... නැතිවෙලා යන එකක්ය... කියලා, කොහෙත්ම තේරෙන්නේ (හිතෙන්නේ / කල්පණාවෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'නොදැණුවත් කම'.. 'අවිද්‍යාව'.. නිසා, මේ හැම සත්වයෙකුටම / හැමෝටම 'තමන්ගෙ ජීවිතය' දිගින් දිගටම පවත්වාගෙන යන්න ආසාවක් / උවමණාවක්... 'විභව තණ්හාවක්'... ඇතිවෙනවා!!! !!! !!! සංසාර පැවැත්මක් දිගින් දිගටම ඇදි ඇදී යන්න බලපාන මුළිකම හේතුව අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උවමණාව නැතිවුණොත් නැතිවෙන්නේ, යම් සත්වයෙකුට "මොකක් කලත් හරියන්නෙ නෑ!!! මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ!!! මොනවා කරලවත් මේ ජීවිතය දිගටම පවත්වාගන්න බෑ!!! මේ ජීවිතය කොහොමත් නැසී වැනසී යනවාමයි!!!" කියලා, තමන්ටම තේරුණාම... නැත්නම්, 'විද්‍යාව පහළවුනාම'...
තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒකත්, නිකම් වෙන කෙනෙක්ගෙන් අහල දැනගත්ත දෙයක්.. 'ආගන්තුක' දෙයක්.. හැටියට නෙවෙයි, තමන්ගේම අත්දැකීමක් / තමන්ම experience කරපු දෙයක් හැටියට, හොඳටම (පරිපූර්ණ වශයෙන්
/ perfectly) තේරුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උඹ මේ ජීවිත කාලය ගෙවිල ඉවරවෙන්න කලින් අන්න ඒ උඹව නැත්තටම නැතිවෙලා යන බව දැකලා.. experience කරලා.. ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයටම එකතු කළොත්, ආයෙ උඹ මැරෙන්න වැටුණට කීයටවත් භවයක් ගොඩනැගෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භවයක් ගොඩනැගුණේ නැත්නම් තව ඇඟක් හැදෙන්නෙත් නෑ!!! !!! !!! මෙතනින්ම උඹගෙ සංසාර කතන්දරේ ඉවරයි!!! !!! !!!

-----
දැන් ඉතිං ඇත්තටම වැඩේ කියන්නෙ, ඔච්චරට පටන්ගත්ත කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් අනන්ත.. අප්‍රමාණ.. කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩගැහි ගැහී ඇවිත් තියන තඩී මතකයත් එක්ක බලනකොට, අපි මේ අපේ අවුරුදු 70-80ක විතර සුළු ජීවිත කාලය තුලදී එකතුකරන මතකයන් ටික, නොගිනිය හැකි තරම් කුඩායි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් සංසාර මතකයත් එක්ක සංසන්දනය කර බලනකොට, කෙනෙක් මේ මුළු ජීවිත කාලය පුරාම දඟලලා එකතුකරන මතකය එහෙම්පිටින් නොසළකා හැරිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නැත්නම්, මේ ජීවිත කාලයේ මතකය totally negligible තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
** අන්න ඒ නිසා, උඹ මේ ජීවිතේදි පින් කියල හිතාගෙන කොරන.. ඒත් ඇත්තටම නම් පින් මොකුත් නැති.. 'ගොං සංඝයන්ගේ මහා පිං කං' කොච්චර කලත්... පිං කර කර සංසාරෙ යන්න / පිං කරව කරව සංසාරෙ යවන්න හදන ගොං සංඝයන්ට කටින චීවර පිදීම | චයිත්ය වටේ රෙදි එතීම | චයිත්ය මල් - පළතුරු වලින් වැසීම | ගස් වටේ රෙදි එතීම | ගස් වලට වැටවල් ගැසීම | පිළිම - මල් ආසන - තොරන් සෑදීම | පිළිම ඉස්සරහ මල් - පහන් - හඳුන්කූරු - දැහැත් - බෙහෙත් - හාල් - පොල් - තුනපහ ගොඩගහල බිම ලැගගෙන ජනගී කීම වගේ ගොං වැඩ කොච්චර කලත්... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එව්වයින් එකතුවෙන්නේ මතකයන් ගොඩක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි සංසාර මතකත් එක්ක ගත්තාම ඒ කෙහෙල්මල් වලට 'ඇපත් නෑ' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඒ තඩී සංසාර මතකය අස්සේ, මිනිස්සු හැටියටම ඉපදිලා මිනී මරාපුවා.. අහිංසක සත්තු මරාපුවා - මර මරා කාපුවා / බිලිපූජා තියපුවා.. මංකොල්ල කාපුවා.. ගෑණු - පොඩි ළමයි දුෂණය කරපුවා.. බොරු - කේළාම් කිය කියා අනික් මිනිස්සුන්ව අමාරුවේ දාපුවා.. වගේ, තියන තරමක් දහජරා වැඩ ඔක්කොම කරපුවයෙ මතකයන් අනන්තවත් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'පූරුවෙ කරුම' හන්දා උඹ අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** කවුරු කොහොම හිතාගෙන හිටියත්, තඩී සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන සංසාරගත සත්වයන්ගේ 'පොදු ගමන් මාර්ගය' වැටී තියෙන්නේ, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාලෙට නිරිසත් > තිරිසන් > පෙරේත > මනුස්ස > දෙවි > බ්‍රහ්ම විදියට උඩ අතටත්... ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට බ්‍රහ්ම > දෙවි > මිනිස් > පෙරේත > තිරිසන් > නිරිසත් විදියට පහළ අතටත්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ 'ගමන් මාර්ගය' වෙනස්කරගන්නවා නම් වෙනස්කරගන්න පුළුවන් වෙන්නේ, අනිත්‍යය වැඩීම / අනිත්‍යයම මෙනෙහි කිරීම | මට දිවියලෝකෙ යන්න / මට සුගතියෙ යන්න / මට සැප ලබන්න, සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. style එකෙන් නැතුව
'ඒක පුත්ත මනු රක්ඛේ' style එකෙන්, තමන්ට කිසීම ලාබ ප්‍රයෝජනයක් නැතුව.. තමන් නොකා නොබී.. අනික් එවුන් වෙනුවෙන් කැපවෙලා
අවංකවම සියලු ලෝක සත්වයන්ට මෛත්‍රිය වැඩීම | නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින රහතුන්වහන්සේ නමකට දාණයක් පිළිගැන්වීම {මනුෂ්‍යයෙකුට යන්න පුළුවන් උපරිම (පින්) මට්ටමටම ගිය කෙනෙක්!!! ඒ වගේම ඔරොත්තු නොදෙන තරම් අම්බානට බඩගින්නෙ ඉන්න වෙලාවක්!!! අතට ගත්තා.. කෑවා.. style එකෙන් කන්නත් නෑ!!! පිණ්ඩපාතයක් කරගෙන හරි.. කැලේ ඇවිදලා හොයාගෙන හරි.. තමයි කන්න ඕනෙ!!! ඒක කරගන්නත් පණ නෑ!!! අන්න ඒ වගේ වෙලාවක ළඟටම ගිහින් කෑමට යමක් දුන්නයි කියන්නේ, ආයෙ කතාකරලා වැඩක් නෑ, 'පින් ගොඩායි' තමයි!!! !!! !!!
මේ දැන් කාලෙ උනත් ඊළඟට හැදෙන සත්වයා sure එකටම දිව්‍ය ජීවිතයකට set වෙනවා!!! !!! !!!} වාගේ, ඇත්තටම මහත්ඵල මහානිසංස සහිත පින්කම්... 'High Energy' පින්කම්... කළොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!ඒ වගේම, තමන්ට උවමණා නම් අහිංසක සත්තුන්ව මරලා / මරාගෙන කාලා | අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ට හිංසා පීඩා කරලා | මං වගේ එවුන්ට ඇරලා,
(රහත්වෙච්ච අයට against වැඩ කරලා. නින්දා අපහාස - හිංසා පීඩා කරලා.) සාමාන්‍ය ගමන් මාර්ගයේ යන කවුරු කවුරුත් සෙට්වෙන (සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන් ඔක්කොම ගහගෙන ගිහින් වැටෙන) පළවෙනියට තියන අපාය ලෝකයට නොගිහින්, පව් කරපු එවුන් සෙට්වෙන අනික් අපාය ලෝක 3න් එකකට කෙලින්ම යන්න හදාගන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, 'පාපකර්ම' (පව්) කොහොමත් මහප්ඵලයි!!! !!! !!! මහානිසංසයි!!! !!! !!!

** එතකොට, භාග්‍යවතුන්වහන්සේ විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැති මෝඩ මිනිස්සුන්ට අනුකම්පාවෙන් කියාපු, "යහපත් ජීවිත ගතකලොත්.. ත්‍රිවිධ සුචරිතයේ යෙදුණොත්.. සුගතියෙ යනවා!! අයහපත් දේවල් කලොත්.. ත්‍රිවිධ දුස්චරිතයේ යෙදුණොත්.. දුගතියෙ යනවා!!" කියන එකත් ඇත්තටම වලංගු වෙන්නේ, උන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිකාලෙදි ඒ සුගතියෙ - දුගතියෙ යන එක ඇත්තටම සිද්ධවෙන්නේ, උන්වහන්සේ "පින් කර කර ඉඳලත් අපාගත වෙනවා!! පව් කර කර ඉඳලා දිව්‍යලෝකෙත් යනවා!!" කියලා දක්වපු විදියට, බෝම්බයක් පිපිරුවහම කොයි කොයි කෑලි කොයි කොයි දිහාවට විසිවෙලා යයිද කියන එක කලින් කියන්න බෑ වගේ, හරිම unpredictable විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හුඟාක් වෙලාවට... 99.99999999999999999999999999999% අවස්ථාවල... ඒකෙ අවසාන ප්‍රතිඵලය, මැරෙන මැරෙන එකා හතර අපායෙන් එකකටම වීසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා, පැහැදිළිවම කියල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!** අනික් ප්‍රධානම දේ, මේ ඇත්ත සංසාර කතාවෙදි ඒ භයානක අණතුරෙන් ගැලවිච්ච.. ඒ භයානක අණතුර බලනොපාන.. (හතර අපායට වැටෙන්නේ නැති) සත්වයෝ කවුරුවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉපදිච්ච ගමන් පොඩි එවුන්ය.. මාස 3නේ පොඩි එවුන්ය.. හොඳ එවුන්ය.. පැවිදි වෙච්ච එවුන්ය.. තිරිසන් සත්තුය.. දෙවි වරුය.. බ්‍රහ්මයෝය.. කියලා, කිසීම සත්වයෙකුට කිසීම විශේෂයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෑමට බීමට - ගෙවල් දොරවල් වලට - වස්තුව දේපල වලට කිසීම තණ්හාවක් ආසාවක් නැතත්... ඔය මෝඩ ධර්ම ඔස්තාර්ලා කියන විදියට, දිව්‍යලෝක - බ්‍රහ්මලෝක - අපාය ලෝක ගැන.. දෙවිවරු - බ්‍රහ්මවරු - නිරිසත්තු ගැන.. අනුන්ගෙන් අහල දැනගෙන මොළේ කොලොප්පන් වෙලා නැතත්... මහා ලොකු දැණුමක් වත්.. මහා ලොකු 'චින්තන කතන්දර' වත්.. කිසීම දෙයක් නැතත්... හැම සංසාරගත සත්වයෙක්ම උපදින්නේ අර 'දාර සංසාර මතකය'ත් උරුම කරගෙනම (බෝම්බය set කරගෙනම / බෝම්බය අටවගෙනම) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මැරෙන්න වැටිච්ච ගමන් ඒ උන්ගෙ හිත්වල යටපත්වෙලා තියන සංසාර මතකයන් ඇවිස්සිලා, (සංයෝජන - ආශ්‍රව ක්‍රියාත්මක වෙලා / බෝම්බය පුපුරලා) උන්වත් හතර අපායටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{එතනදි ඒ සංසාර අණතුරේ ලොකුම බලපෑම / වැඩිම effect එක තියෙන්නේ, 'මනස උසස්' සත්වයන්ට... සිතීමේ ශක්තිය අතින් උඩින්ම ඉන්න සත්වයන් වෙච්ච මනුස්සයන්ට... තමයි!!! !!! !!!
}** ලස්සනම වැඩේ කියන්නේ, 'මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි මුහුදෙ වතුරට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම - තාත්ත - සහෝදරයා - සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු මුහුදෙ වතුරට වැඩියි!! අම්මල පරම්පරාව අනන්තයි!! තාත්තල පරම්පරාව අනන්තයි!!' කිය කියා දක්වලා තියන විදියට, අනන්ත අප්‍රමාණ වාර ගණනක් මනුස්සයෝ හැටියටමත් ඉපදිලා ඉඳල තියෙද්දී, මේ හැම කෙනෙකුටම බුදුවරු හමුවෙලා තියෙන්නේ... ධර්මය අහන්න කියවන්න අවස්ථාව ලැබිල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මේ ඉන්න තරමක් බෞද්ධ / අබෞද්ධ / ආගමක් දහමක් නැති හැම කෙනෙක්ම, මීට කලිනුත් සිය දහස් වර ධර්මයේ හැසිරිලා තියන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ලා තියන.. ඒත් ධර්මය අවබෝධ කරගන්න බැරිවෙච්ච.. මොට්ට පොරවල්
මිසක්, හා හා පුරා කියලා පලවෙනි පාරට ධර්මයේ හැසිරෙන.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන / යන්න හදන.. එවුන් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතීන්, 'කණට ධර්මය අවාම' සෝවාන් නම්... 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අවාම' සෝවාන් නම්... මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ.. 'නෑ!!' නේ??? ???
බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති - සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති උනාම හරියනවා නම්, ඒත් මෙලහට පිරිණිවන්පාල තියෙන්න එපාය???
කෝ..
ඒත් 'නෑ!!' නේ??? ???
එතකොට 'මම' නැහැ - 'මම' කියල කෙනෙක් නැහැ කියලා අහල / කියවල තියෙන්නේ... 'මම' නැතෙයි කියල හිතාගෙන ඉඳල තියෙන්නේ... මේ සැරේ විතරකුත් නෙවෙයි!!! !!! !!!
කෝ.. ඒත් හරිගිහිල්ල නැහැ නේ??? ???
ඇයි තව, දැන් කර කර ඉන්නවා වගේම සංසාර දුකෙන් නිදහස්වෙන්නය කියලා ලෝකෙ නැති මලවිකාර / කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳල තියෙන්නෙත්, මේ සැරේ විතරක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් කෝ??? හරිගිහිල්ල නෑ නේ??? ???
නැත්නම් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ නේ??? ??? ???
භාග්‍යවතුන්වහන්සේ කිව්වෙත්, "දුකෙන් නිදහස් වෙන්නයි කියලා මං තියපු පුද පූජාවල් වලින්.. මං කරපු යාග හෝම වලින්.. වැඩක් උනා නම්, අද මං මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!" කියලයි!!! !!! !!!
මොකද, සංසාර පැවැත්මෙන් ගැළවෙන්නයි.. දුකෙන් නිදහස් වෙන්නයි.. කියා කියා කරල තියන කෙහෙල්මල් කිසිදෙයක්... වන්දනා - පූජා - පුදපූජා - යාගහෝම කිසිම දෙයක්... හරිගිහිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉතිං, බොලත් තව කොච්චර කාලයක් තිස්සෙ ඒ කෙහෙල්මල්ම නැවත නැවතත් කලත්, ඒ හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!මොකද, මේ සංසාර පැවැත්මෙන් ගැළවෙනවා නම් ගැළවෙන්න පුළුවන් වෙන්නේ, 'භවය' නිරුද්ධ කරගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, හොඳට දැනගනිල්ලා, ඔය එක එකා කියන කුණුහරුප කතා අහ අහ - කියව කියව ඉඳලා... එක එකා කියන කුණුහරුප වැඩ කර කර ඉඳලා... උඹට සත 5ක වත් වැඩක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවාර්යයෙන් කෙළවෙනවා මිසක්, උඹට මේ පාරත් ගොඩ යන්න නම් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹට මේ ලැබිච්ච අවස්ථාවෙදි ගොඩයනවා නම් ගොඩයන්න පුළුවන් වෙන්නේ, බුදුකෙනෙකුට වත් පටන්ගත්ත කෙළවර හොයාගන්න බැහැයි කියාපු තරම් දිග මේ සංසාර ගමනෙදි මෙච්චර කාලෙකට කෙරිල නැති එක්තරා 'සුවිශේෂී දෙයක්', මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කළින් කෙරුනොතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තවත් විදියකට කිව්වොත්, මෙච්චර කාලෙකට ඔය මතකයන්ට එකතු නොවෙච්ච / ඇතුලත් නොවෙච්ච ඉතාම වැදගත්... වැදගත්ම වැදගත්... කරුණු දෙකක්, උඹගෙ මේ ජීවිතය ගෙවිල ඉවර වෙන්න කළින් ඔය සංසාර මතකයටම එකතු වුණොත් / එකතු කලොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ගොඩයනවා කෙසේ වෙතත් හතර අපායට වැටෙන එකෙන් වත් බේරෙන්න නම්, උඹ අනිවාර්යයෙන් එයින් එක් කරුණක් මේ ජීවිතය අවසන් වීමට කළින් උඹගෙ ඔය සංසාර මතකයට එකතු කල යුතුමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙතෙන්දි කෙනෙක්ගෙ අවබෝධයක් ගැන කතාකරනවට වඩා 'මතකය' පැත්තෙන් කතාකරන එක වඩාත් නිවැරදියි!!! !!! !!! සංසාර මතකයක් උරුමකරගෙන ඉපදෙන එවුන් පිස්සුකෙළින්නේ ඒ මතකයේම අඩුපාඩු නිසා තමයි!!! !!! !!! අනික් අතට, අලුතෙන් උපදින සත්වයෙක් 'උපතින්ම සෝවාන්' / 'උපතින්ම සොතපාන්න' කෙනෙක් වෙන්නෙත්, ඒ සංසාර මතකයම යාවත්කාල / update වීම නිසා තමයි!!! !!! !!!
}කතන්දරේ මෙන්න මේකයි. සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳලා.. සංසාරෙට වැටිච්ච තැන ඉඳලා.. මේ වෙනකම් එකතුවෙලා තියන / එකතුවෙච්ච හැම මතකයක්ම තියෙන්නේ එක ගොඩේ නිසා, ඒ කිසිම මතකයක් තෝරලා බේරලා වෙන්කරලා ගන්න සත්වයෝ කාටවත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ තියන කෙහෙල්මල් ඔක්කොටම බයවෙලා - කලබල වෙලා - කුලප්පුවෙලා නිකරුණේ විඳවන්න වෙන්නේ... නැත්නම්, ඉපදෙන ඉපදෙන සත්වයන්ට 'පුරාණ කරුම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' නිසා අපාගත වෙන්න සිද්ධවෙන්නේ... අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
තමන් මුලින්ම අන්න ඒ බරපතළම ප්‍රශ්ණය විසඳාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!එතෙන්දි, යම් සත්වයෙක් තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණොත්.. ඒ කියන්නේ, කෙනෙක් හරියට සෝවාන් / සෝතාපන්න වුණොත්.. ඒ සත්වයාගේ පෙරකරපු කර්ම අහෝසි වෙනවා!!! !!! !!! 'අපරාපරිය වේදනීය කර්ම' කියන සේරම invalidate වෙනවා!!! !!! !!! සංසාරගත සත්වයන්ට සතර අපායෙන් ගැළවෙන්න ලැබුණොත් ලැබෙන්නේ, අන්න එහෙම සියලු පුරාණ කර්ම වලින් නිදහස් වුණායින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි ඉතිං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන්ම පැවතගෙන ආව ආර්යශ්‍රාවක පිරිවරේ උදවියගෙන් පස්සේ, 'අපි' ගේමට බැහැලා වැඩේ ගොඩදානකම්ම, කවුරුවත් ඒ වැඩේ හරියට කරගෙන හතර අපායෙන් ගැලවුණේ නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
'අපි' නොහිටින්න උඹල කවුරුවත්, අදටත්, මළාට හතර අපායෙන් ගැලවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඉතිං බය වෙන්න එපා. අපි ඒ situation එක වෙනස් කරලා දැන් සෑහෙන කාලයක් ගතවෙලත් ඉවරයි!!! !!! !!!
ඉතිං.. මෙන්න මෙහෙමයි වැඩේ. දැන් ඔහෙල හැමෝම දන්නවා නේ, ඔහෙලගෙ ඔළුගෙඩි අස්සෙ තියන සම්පූර්ණ මතකයම අරගෙන බැලුවාම, ඒකෙ ඔහෙලගෙ ජීවිත කාලය තුලදි එකතුකරපු / එකතුවෙච්ච මතකයන් තියෙන්නේ නොගිණිය හැකි තරම් / negligible ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නොගිණිය හැකි තරම් / negligible තමන්ගෙ ජීවිත කාලය තුල එකතුවෙච්ච මතකයන් නොසළකා හැරලා (අයින් කරලා / අමතක කරලා) අරගත්තාම, ඔය මුළු මතකයම... තමන් ළඟ තියන මුළු පංච උපාදානස්කන්ධයම... ඇවිල්ලා, සංසාර පැවැත්ම නිසා තමන්ට උරුමවෙච්ච මතකයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත්, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ ඇස් දෙකෙන් දැක්ක දේවල් ඇරෙන්න වෙන 'දැකපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් දැකපුවා නෙවෙයි නේ???
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ කන් දෙකෙන් අහපු දේවල් ඇරෙන්න වෙන 'අහපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම අහපුවත් නෙවෙයි නේ???
තමන් ඉපදුණායින් පස්සෙ තමන්ගෙ නහයෙන් - දිවෙන් - කයෙන් විඳපු ගඳ සුවඳ - රස - පහසට අමතරව වෙන 'විඳපු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම විඳපුවත් නෙවෙයි නේ??? ???
ඊළඟට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම හඳුනගත්තු දේවල් වලට අමතරව වෙන 'හඳුනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන් හඳුනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???
එතකොට, තමන් ඉපදුණායින් පස්සෙ තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු දේවල් හැරෙන්න වෙන හිතපු - කියපු - කරපු දේවල් කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම හිතපු - කියපු - කරපු දේවලුත් නෙවෙයි නේ??? ???
අන්තිමට, තමන් ඉපදුණායින් පස්සෙ තමන් දැනගත්තු දේවල් වලට අමතරව වෙන 'දැනගත්තු දේවල්' කොච්චර ඒකෙ තිබුණත්, ඒ තමන්ම දැනගත්තු දේවලුත් නෙවෙයි නේ??? ???

ඇයි ඉතිං ඔහෙල ඒ තමන්ගෙ නොවෙන, වෙන වෙන එවුන් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල්, තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු... තමන්ම චේතනා පහළකරලා හිතපු - කියපු - කරපු... සහ තමන්ම දැනගත්තු... දේවල්ය කියලා ගත්තේ??? ??? ???
ඇයි තමුන් ඒ තමුන්ට අදාළ නැති අනුන්ගෙ කෙහෙල්මල් බදාගෙන... ඒවාට රැවටිලා... ඒ දේවල් අහ අහ - දැක දැක.. ඒ දේවල් විඳ විඳ.. ඒ දේවල් හිත හිත - කිය කිය - කර කර.. ඒ දේවල් වලට මුහුණ දිදී.. තමුන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා හිතාගෙන ඉන්නේ??? ??? ???
උඹල කවුරු කවුරුත් සංසාර කතන්දරේ අනාගත්තු... සාසනභක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ 3
3
සංසාර කතන්දරය එහෙම්පිටින්ම අනල අනලා දාපු... criticalම point එක ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
*{මං blog එකේදි target කරපු point එකත් ඕකම තමයි!!! !!! !!!
ඒකෙදි උදාහරණෙට ගත්තු 'තිංසමත්ත සූත්‍ර දේශණාවෙදි' භාග්‍යවතුන්වහන්සේ ඒ දේශණාවට සහභාගී වෙච්ච හාමුදුරුවරු 30 නමකට ඔය කාරණාවම පැහැදිළි කරනවා!!! !!! !!!
උන්වහන්සේලා 30නම එතනදිම අරහත්වයට පත්වෙනවා!!! !!! !!!
} ඉතිං තේරෙණවා නේ?? සංසාරගත සත්වයෙක් වෙච්ච තමන්ටත් හතර අපායෙන් ගැලවෙනවා නම් ගැලවෙන්න පුළුවන් වෙන්නේ, මුළින්ම තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන එක හරියටම දැනගෙන / තහවුරු කරගෙන, 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් නිදහස්වීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේත් ඇත්තටම 'සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වීම' කියලා අදහස් කලේ, අන්න ඒ තමන්ට අයිති නැති.. තමන්ට අදාළ නැති.. අනුන්ගේ කුණුගොඩවල් තමන්ගෙයි කියලා, රැවටිලා ඉන්න රැවටිල්ලෙන්... මුළාවෙලා ඉන්න මුළාවෙන්... නිදහස්වෙන එකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!