මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සිංහල එකා හොඳට කතා කරන්න දන්නැතුව ඇති.ඒත් ඌ කවදාවත් උඹේ ලමයගෙ බෙල්ල කපන්න එන්නෙ නැති බවනම් විශ්වාසයි.

    ohoma thamai kiwwe, ekai ara geheni minihage bella kepuwe.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama nam kianne sinhala kadayak unath damila/muslim kadayak unath, hodata weda karana aya innawa, mama danna one tharam sinhala kada tiyenawa, ewagema mama danna muslim kadawal tiyenawa egollan hithagena inne egollange kadawal witharai tiyenne kiala, hema muslimanuwange kada nemei hebei.
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    ඕක තමා සිංහල මුදලාලිලා එතකොට වැඩ කරන අය හදාගන්නම ඕන දේ. අපේ මුදලාලිලා හරියට නිකන් අපි එයාලගේ සල්ලි වලින් එයාලගෙම බඩු ගන්නවා වගේ:angry::angry: "Customer is king" කියන එක මුස්ලිම් දෙමළ මුදලාලිලා හොඳට දන්නවා. අපේ අය ඉතින් අපිටම තාම කෙළවන්නේ :(. මොකද දෙමළ මුස්ලිම් අය සිංහල කඩ වලින් බඩු ගන්නවද? ඒගොල්ලන් අපේ සිංහල customers ලත් අල්ලාගෙන ගානට වැඩේ දෙනවා.:yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/

    මුස්ලිම් අන්තවාදයේ පදනම කුරානයයි..!
    - පූජ්‍ය හෑගොඩ විපස්සී හිමි -

    “අපේ මේ බෞද්ධ රටේ අපි ඉල්ලන්නේ නෑ හැම භාන්ඩයටම ධර්ම චක්‍රය යොදන්න කියලා, අපිට පිරිත් පැන් අවශ්‍යයනම් ඇලෙන් දොලෙන් වතුර ටිකක් අරගන පිරිත් කරලා ගන්නවා මිසක් අපි ජල සම්පාදනේට කියන්නේ නෑ මේ බෞද්ධ රටේ වතුර පිරිත් කරන්න කියලා. එහෙම ඉල්ලුවොත් ගැටුමක් ඇති වෙනවනේ” යනුවෙන් පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි පසුගිය සතියේ මාධ්‍යවේදී චතුර පමුණුව මහතාගේ “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැදීමේ උළෙලට සහබාගී වෙමින් සදහන් කර සිටියා.
    කුරානය පදනම් කරගන රට තුල ජාතිවාදය ගොඩ නගන්නේ මුස්ලිම් ජනතාව බවට චෝදනා කල උන් වහන්සේ සිකුරාදා විභාග පවත්වනවානම් උදේ 11ට අවසන් කර විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා. සතර පෝයටම දරුවන් පන්සල් එවන ලෙසට මේ රටේ හාමුදුරුවරු ඉල්ලුවොත් රාජ්‍යයක් පාලනය කිරීමට හැකි වේදැයි විමසා සිටි හෑගොඩ විපස්සි හිමි තමන්ගේ ජාතිය සුවිශේෂී ලෙස වෙන් කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් ගැටුම් ඇතිවන බව සදහන් කර සිටියා.
    10 වසර සහ 11 වසර පාසල් ඉතිහාස කරුණු විකුර්ති කර ඇති බව පෙන්වාදුන් උන්වහන්සේ බුදු දහම පවතින බෞද්ධ රාජ්‍ය තුල බුදු දහමේ මුලිකාංග අනුගමනය කරන ලෙසත් එයින් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් සදහන් කර සිටියා.

    https://www.facebook.com/sinhaputhunnew/videos/1176938742344402/



     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඕක තමා සිංහල මුදලාලිලා එතකොට වැඩ කරන අය හදාගන්නම ඕන දේ. අපේ මුදලාලිලා හරියට නිකන් අපි එයාලගේ සල්ලි වලින් එයාලගෙම බඩු ගන්නවා වගේ:angry::angry: "Customer is king" කියන එක මුස්ලිම් දෙමළ මුදලාලිලා හොඳට දන්නවා. අපේ අය ඉතින් අපිටම තාම කෙළවන්නේ :(. මොකද දෙමළ මුස්ලිම් අය සිංහල කඩ වලින් බඩු ගන්නවද? ඒගොල්ලන් අපේ සිංහල customers ලත් අල්ලාගෙන ගානට වැඩේ දෙනවා.:yes::yes:

    :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි පොන්නයො දෙන ඩේටා ගාන ඌ කොහොමද දන්නෙ ? මගෙන් ඇහුව නම් පොල්ලක් අරන් ගහනව කැරියට දුවනකන්. :angry:
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    SIRA KATHAWA MAMA SAPATTHU DEKAK GANNA GIYA WIFE EKKA MAMA KALIN ARAN THIBBET MUSLIM KOLLEK KARANA KADEKIN SAHENNA KALAYAK PAWICCHI KARA ETH ETHIN APE EKAGEN GANNA ONA KIYALA SINHALA KADEKATA GIYA U ASSEMA THIYENNA AWRUDU GANAK PARANA EWA ADA ADA PENNANAWA EMADIWATA WIFE TA BALMA DANAWA.UGEN GANNATHUWA PKALIN GATTHA MUSLIM KADETA GIYAMA MATA SAPATTHU PENNANNA KALIN U WIFE TA PUTUWAK PENNAWA MAHATTYA SAPATTHU GANNAKA NONA IDAGENA INNALU .SIRAWATAMA BAN DANATA MAMA 4PARAK ARAN THIYENAWA E KOLLAGEN KOCCHARA KA GAHUWATH APE UNGE KADAWALIN MUKUT GANNA BA BAN NIKAN NAYATA BADU GANNA AWITH WAGEUN APATA BADU DENNA HADANNE
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මටත් ඔය වගේම අත් දැකීමක් තියෙනව බන්ග්.

    අපි ඔෆිස් එකේ කට්ටිය සෙට් වෙලා මහරගම පිලිකා රෝහලට සරම් වගයක් බෙදන්න ලැහැස්ති වුනා.

    අපි කොටුවෙ කඩවල් දෙක තුනකට ගියා. මුලින්ම ගියේ සින්හල කඩේකට. සරමක් 200ක් ගන්න ඔනෙ වෙලා තිබ්බෙ. මුලින්ම ගානක් කිව්වා. අපි ඒ කඩේ මිනිහට විස්තර කරල දුන්න. අපි මේ බිස්නස් එකකට නෙමෙයි, පිලිකා රෝහලට බෙදන්න කියලා. මිනිහා කිව්ව අඩු කරන්න බැහැ මේක තමා තොග මිල කියලා.

    අපේ බජට් එකට ආපු නැති නිසා අපි එතනින් ගත්තෙ නැහැ.

    පස්සෙ ගියා මුස්ලිම් කඩේකට. මිනිහට කිව්ව සරම් 200ක් ගන්න ඔනෙ කිය ගානෙ දෙන්න පුලුවන්ද කියලා. ඒ මනුස්සයා ගානක් කිව්වා. අපි ඇහුවා අඩු නැද්ද කියලා. මිනිහා කිව්ව සරමෙන් පොඩි ගානක් තියලා ගාන කිව්වෙ කියල. අපි ඇත්ත විස්තරේ කිව්වා.

    මිනිහා ඒක අහල කිව්වා, මහත්තයා ඔයාල කරන්නෙ හොද වැඩක් නිසා තව පොඩි ගානක් අඩු කරල දෙන්නම් කියලා. ඒක එයාලටත් පිනක් කියලා තව ටිකක් අඩු කරලා දුන්න.

    මට එදා අපේ එවුන් ගැන කලකිරුනා. අන්තිමේදි කියන්න තියෙන්නෙ මුස්ලිම් අය අතරත් ඔය වගේ හොද ගති තියෙන අය ඉන්නවා.
    SIRAWATA MACHAN ONA THARAM INNAWA MAGE YALUWEK INNAWA MACHAN U KAEWADAWATH SINHLA KATTIYA INNA THANAKA MUSLIM EKEK EKKAWATH DEMALEN KATA KARANNA DEMALEN MONA HARI AHUWOT U SINHALEN THAMI UTTHARA DENN
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ලන්කට් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙමි..එහි සිටි හම්බ කොලුවෙක් එන්න සර් කියා මුලු ලන්කට් ගොඩම එලියට ඇද කැමති එකක් තෝරා දෙන්න යැයි කීවේය..මම ලන්කට් 3ක් තෝරා දුන් විට ඌ මගේ ඉන මැන "සර් ෆිටොන් නැහැ" කියා මට කීවේය..ලන්කට් ඇඳ බලා සෑහිමකටම නොවු මා එලියට ආ විට සර් ලන්කට් දෙන්නම් විනාඩි 10ක් ඉන්න කියා කොලුවා පයිය උස මැන ඇඳන් සිටි ලන්කට් එක අරන් ගියේය. ඌ ගිය පසු තව හම්බයෙක් මට වාඩි වෙන්න බංකුවක් ගෙනත් දුන්නේය. විනාඩි 15කින් පමණ මුල් කොලුවා ලන්කට් 3 ගෙනැවිත් ආයෙත් ඇඳලා බලන්න යැයි මට කීවේය. හදිස්සි නිසා කමක් නෑ මල්ලි කියා මම මුදල් ගෙවා හෙළුවෙන්ම පිටත් විමි..

    :P:D:rofl: