මම කාටද බං ඡන්දෙ දෙන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගම්පහ නේද . ප්‍රසන්න රණවීරට.

    ප: ලි ---බලපන් මේකට ගොඩක් උන් හිනාවෙනව . ඒ උනාට ඌ කරේ මහින්දානන්දගෙ කීමට මිරිස්කුඩු ගහපු එක . ඌ මෝඩය වගේ ගැහුව මහින්දානන්ද ඔක්කොම ප්ලෑන් කරල ඌව උසි ගන්නල සුදන වෙලා :cautious: :cautious: :cautious:
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගම්පහ නේද . ප්‍රසන්න රණවීරට.

    ප: ලි ---බලපන් මේකට ගොඩක් උන් හිනාවෙනව . ඒ උනාට ඌ කරේ මහින්දානන්දගෙ කීමට මිරිස්කුඩු ගහපු එක . ඌ මෝඩය වගේ ගැහුව මහින්දානන්ද ඔක්කොම ප්ලෑන් කරල ඌව උසි ගන්නල සුදන වෙලා :cautious: :cautious: :cautious:
    රණවීර කී වෙනියට වගේ එයිද මේ පාර?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ගම්පහ නේද . ප්‍රසන්න රණවීරට.

    ප: ලි ---බලපන් මේකට ගොඩක් උන් හිනාවෙනව . ඒ උනාට ඌ කරේ මහින්දානන්දගෙ කීමට මිරිස්කුඩු ගහපු එක . ඌ මෝඩය වගේ ගැහුව මහින්දානන්ද ඔක්කොම ප්ලෑන් කරල ඌව උසි ගන්නල සුදන වෙලා :cautious: :cautious: :cautious:

    uta chande dena unta internet use karanna tharam iq ekak tyanawada bn :shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    malimawata denewanan 17 ta deepan....new face..not typical jvp

    ow 17 dial eka typical jeppek nemei , vijthaya ekka loku tharahak tiyana ewun karanna puluwan lokuma de siruwata chande dila itiri manapa wena ewunta gahanawa , gampahen jeppanta seat 1k set wela isuruwata elect kohomada :P
     
    • Like
    Reactions: dayt0na

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    කළුතර - පොහොට්ටුව

    අනුප පස්කුවල්.
    සංජිව එදිරිමාන්න.

    සංජිව එදිරිමාන්නට තියන සුදුසුකම ITN එකේ ඉන්නකන් මහින්දට කඩේ ගිය එකද? :rolleyes:
    ලංකාවෙ මිනිස්සුත් අනේ මන්ද ඉතින්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    සිංහලූ...
    කොහොමත් සරත් වීරසේකර කොළඹින් යන එකේ විකල්ප මොනාද තියෙන්නේ නාග ඇරෙන්න? :nerd: :nerd: :nerd: