2015
2015 දි පුක බිම ඇනගෙන දැන් හොරා වගේ අපිට උපදෙස් දෙන්න එනවා නේද?

උබ හිතනවද මූ ඇවිල්ල ඕක විතරක් කරලා රට සංවර්ධනේ කරයි කියල![]()
2015
2015 දි පුක බිම ඇනගෙන දැන් හොර ගෙඩිය වගේ අපිට උපදෙස් දෙන්න එනවා නේද?![]()
මෙන්න පට්ට theory ඕගොල්ලෝ කඩේ යන්න එපා...ඕගොල්ලෝ වහල්ලු....
හැබැයි මම කියන්නේ
කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..
නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ...උ කියන එක දෙයක් 100% ඇත්ත...දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි
හැබැයි මම කඩේ යන්නේ නැහැ හොඳේ...
හුකෑස්...ඩෝන්
වැඩක් ඇති මිනිහෙක් අවොත් චන්දෙ දවසට ලන්කාවට ඇවිල්ලා චන්දෙ දෙනවා..



2015 yahapalaneta chande deepau thawa anathayek![]()

ehenam katai pukai wahagena inna ratakata wela idapan
wihilu kathane uba katha karanne. rate jiwath wenneth ne rata hadanna katha karanawa.
ara dasgas con karaya wagema thama
අපි අනික් මිනිස්සුන්ට වහල්ලු කිය කියා තමන් හෙන ස්වාධින බුද්ධිමත් එකා වාගේ පෙනී ඉන්නේ නෑ නෙඋබලටත් ඔක අදාලයි...
අනේ පලයන් බන් යන්න..එහෙමයි කියලා එක තැනකට වෙල පිනට දෙනකන් බලන් ඉදල පුරුදු නැ..
අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )අපි අනික් මිනිස්සුන්ට වහල්ලු කිය කියා තමන් හෙන ස්වාධින බුද්ධිමත් එකා වාගේ පෙනී ඉන්නේ නෑ නෙ![]()
මනුස්සයෙක් තමන්ගේ දේසපාලන මතය කිවා කියල වහලෙක් වෙන්නේ නෑ තමන්ට තේරෙන විදිහට තමන් කැමති මනුස්සයෙක්ට චන්දෙ දෙන්න සහයෝගේ දෙන්න අයිතිය තියෙනව චන්දයක් ලංවුනාම ඒවා ගැන කතාකරන්න ඕනේ සංවාද කරන්න ඕනේ නැතුව ගල්බමුනා වාගේ උඩ බලන් ඉඳල හොරෙන් කතිරේ ගහල ඇවිත් වැඩක් තියෙනවද.
jathyalaya nemei methana prashne. ubata hands on experience eka adui. dan reality eka echchara danenne nehe

අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )
2015
2015 දි පුක බිම ඇනගෙන දැන් හොර ගෙඩිය වගේ අපිට උපදෙස් දෙන්න එනවා නේද?![]()



අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )
රනිල් යනු??
දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..
සජිත් යනු??
අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...

