මම ගොඨ ට, මම සජිත් ට මම නාග ට!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    උබ හිතනවද මූ ඇවිල්ල ඕක විතරක් කරලා රට සංවර්ධනේ කරයි කියල :P

    that's not the point..නාගා තියා නාගිනි අවාත් උ තනියෙන් ඇවිල්ලා ඔක කරනවා කියනවනන් එක රට බයිලා.. උ තම උගේ team එක කියන්නත් අදිමදි කරන්වා..එක කියපු දවසට තමා හිතාගන්න පුලුවන් කොච්චර සාර්තකද කියලා.. NPM එකෙත් දැක්ම හොදය්.. එත් තමා කටින් විතරයි උනුත් .. විකල්ප උන් එකතු උනත් උන්ගෙ ඇතුලෙන් පරස්පර අදහස්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න පට්ට theory ඕගොල්ලෝ කඩේ යන්න එපා...ඕගොල්ලෝ වහල්ලු....

    හැබැයි මම කියන්නේ

    කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..

    නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ...උ කියන එක දෙයක් 100% ඇත්ත...දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි

    හැබැයි මම කඩේ යන්නේ නැහැ හොඳේ...

    හුකෑස්...ඩෝන්
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    2015

    2015 දි පුක බිම ඇනගෙන දැන් හොර ගෙඩිය වගේ අපිට උපදෙස් දෙන්න එනවා නේද? :P:P:P

    2015 මන් චන්දෙ දුන්නෙත් නැ ඔය එකෙක්ටවත්.. දෙන්නෙත් නැ. මගේ මතය මං කිව්වේ..වැඩක් ඇති මිනිහෙක් අවොත් චන්දෙ දවසට ලන්කාවට ඇවිල්ලා චන්දෙ දෙනවා..
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මෙන්න පට්ට theory ඕගොල්ලෝ කඩේ යන්න එපා...ඕගොල්ලෝ වහල්ලු....

    හැබැයි මම කියන්නේ

    කොහොම උනත් එකක් කියන්න පුලුවන් සජිත් හො ගොඨ අවොත් බලපන්කො 2025 වෙනකොට එකේ ආතල් එකත් තේරෙයි..

    නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ...උ කියන එක දෙයක් 100% ඇත්ත...දැනට මම දකින විදිහට NPM එකෙ දැක්ම සැහෙන හොදයි

    හැබැයි මම කඩේ යන්නේ නැහැ හොඳේ...

    හුකෑස්...ඩෝන්

    නාගා වගේ එකෙක්ට තාම මුකුත් කියන්න බැ

    උත් අපිට කෙලවන්න එනව්නන් උටත් ඔච්චර තම කියන්නෙ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    වැඩක් ඇති මිනිහෙක් අවොත් චන්දෙ දවසට ලන්කාවට ඇවිල්ලා චන්දෙ දෙනවා..

    :lol::lol::lol:
    ehenam katai pukai wahagena inna ratakata wela idapan
    wihilu kathane uba katha karanne. rate jiwath wenneth ne rata hadanna katha karanawa.
    ara dasgas con karaya wagema thama
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    :lol::lol::lol:
    ehenam katai pukai wahagena inna ratakata wela idapan
    wihilu kathane uba katha karanne. rate jiwath wenneth ne rata hadanna katha karanawa.
    ara dasgas con karaya wagema thama

    අනේ පලයන් බන් යන්න.. උබලත් හොද තැනකට යන්න පාරක් හැදුනොත් එකට යනවම තමා.. යන නොයන එක උබේ වැඩක්..ලොකේ කොහෙ වටේ ගියත් ලන්කාව වගෙ කොහොවත් නැ.. එහෙමයි කියලා එක තැනකට වෙල පිනට දෙනකන් බලන් ඉදල පුරුදු නැ..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබලටත් ඔක අදාලයි...
    අපි අනික් මිනිස්සුන්ට වහල්ලු කිය කියා තමන් හෙන ස්වාධින බුද්ධිමත් එකා වාගේ පෙනී ඉන්නේ නෑ නෙ :yes:

    මනුස්සයෙක් තමන්ගේ දේසපාලන මතය කිවා කියල වහලෙක් වෙන්නේ නෑ තමන්ට තේරෙන විදිහට තමන් කැමති මනුස්සයෙක්ට චන්දෙ දෙන්න සහයෝගේ දෙන්න අයිතිය තියෙනව චන්දයක් ලංවුනාම ඒවා ගැන කතාකරන්න ඕනේ සංවාද කරන්න ඕනේ නැතුව ගල්බමුනා වාගේ උඩ බලන් ඉඳල හොරෙන් කතිරේ ගහල ඇවිත් වැඩක් තියෙනවද.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අනේ පලයන් බන් යන්න..එහෙමයි කියලා එක තැනකට වෙල පිනට දෙනකන් බලන් ඉදල පුරුදු නැ..

    jathyalaya nemei methana prashne. ubata hands on experience eka adui. dan reality eka echchara danenne nehe
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අපි අනික් මිනිස්සුන්ට වහල්ලු කිය කියා තමන් හෙන ස්වාධින බුද්ධිමත් එකා වාගේ පෙනී ඉන්නේ නෑ නෙ :yes:

    මනුස්සයෙක් තමන්ගේ දේසපාලන මතය කිවා කියල වහලෙක් වෙන්නේ නෑ තමන්ට තේරෙන විදිහට තමන් කැමති මනුස්සයෙක්ට චන්දෙ දෙන්න සහයෝගේ දෙන්න අයිතිය තියෙනව චන්දයක් ලංවුනාම ඒවා ගැන කතාකරන්න ඕනේ සංවාද කරන්න ඕනේ නැතුව ගල්බමුනා වාගේ උඩ බලන් ඉඳල හොරෙන් කතිරේ ගහල ඇවිත් වැඩක් තියෙනවද.
    අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )

    Out of the box හිතුවොත් රනිල් ආයිත් අගමැති
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනිවායෙන් එක එහෙම වෙන්න ඔනේ .. එත් ගොඩක් මිනිස්සු තාමත් out of the box හිතන්නේ නැ.. එ නිසා අපි කවදාවත් ගොඩ යන්නේ නැ.. (මේක මගේ මතය )

    රනිල් යනු??
    දනපති පැලන්තියෙ අයෙකි..නමුත් සුපිරි බුද්දිමතෙකි..තවමත් රාත්‍රියට පිජාම එක අදින සරමේ ගැටයවත් ගැසිමට නොදන්නා අයෙකි පුද්ගලෙකි.සම ලින්ගිකත්වයට බර පුද්ගලයෙකි..ගමෙ මිනිසුන් අතරට සමීප විමට නොහැකි පුද්ගලයෙකි.. හරවත් අදහස් වලින් හෙබි වුවත් එවා ක්‍රියත්මක කිරිමට අවස්තවක් තවම නොලද පුද්ගලයෙකි..:(

    සජිත් යනු??
    අතිත නායකයෙකුගෙ පුතෙකි...රනිල්ගේ කෙනෙහිලිකම්වලින් පීඩාවට පත්වන අයෙකි..ගමේ ජනතවගේ සිත් දිනගත් පුද්ගලයෙකි..දැනට අවන්ක සත්‍ය කතා කරන අයෙකි..තවමත් පාලකයෙකු වි නොමති නිසා අනාගතයේ බලපොරුත්තුවක් තබා ගත හැකි අයෙකි...:confused:

    උඹගෙ out of the box හිතිල්ල ගැන හිතාගන්න පුළුවන් මේ ටික දැක්කම. බින්තැන්නේ කුඹුරු කොටන
    මිනිස්සු මීට වඩා බුද්ධිමත්. රනිලයි සජියයි 2015 දි අලුතෙන් දේශපාලනේට ඇවිල්ල චන්දෙ ඉල්ලපු එවුන්
    නෙමෙයි. 2005 ඉඳන් යුද්දෙ ඉවර වෙනකන් කාල සීමාව ඇතුලෙ උන් කරපු ඒව දිහා බැලුවම උන්ට බලේ
    හම්බ උනාම රට දියුණු කරයි කියල උබල හිතුවයි කියන්නෙ එතනින් එහාට උඹගෙ දේශපාලන බුද්ධිය ගැන
    කතා කරල වැඩක් නෑ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Capture.jpg

    :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    අපේ උන්ට කියලා වැඩක් නෑ , අපේ උන් ජන්දේ දෙන්නේ කද බඩ කටහඩ උස මහත බලල මිසක් ප්‍රතිපත්ති, අධ්‍යාපනය , සුදුසුකම්, පලපුරුද්ද අතීත ක්‍රියාකරකම්, දැක්ම මොකවත් බලන්නේ නැ. ජිවිතේටම කරපු එක වැඩක් අල්ලන් පොර තමා ඩයල් එක කියනවා . ප්‍රථමික මිනිස්සු ඉන්න රටක නායකයත් ප්‍රාථමික කෙනෙක් තමා එක තමා මේ 71 වනු ගාන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    out of the box හිතුවොත් රනිල් අගමැති

    නගාට චන්දෙ දෙන එවුනුත් දන්නවා නාගට දිනන බැහැ කියල. එතකොට රනිල්ට වාසි වෙලා රනිල් දිනන්න පුළුවන්. රනිල් වක්‍රාකාරයෙන් අගමැති කීරෙමේ වැයමක් තමයි මේ.

    වහල්ලු වෙන්න එපා කියල බන කිව්වට පුක ඉරාගෙන කඩේ යන්නේ කාටද කියල මේ නුල කියෙවහම තේරෙනවා.

    :rofl::rofl: