මල පයන්නක් බං වෙලා තියෙන්නේ
මයිත්රීට චන්දෙ දුන්න සෙට් එකක් එල මහින්දයා දැන් ඉවරයි මයිත්රීට බුවා යටත් උනා කියනවා තව සෙට් එකක් මූ අපිව පාවා දුන්න කියල බනිනවා
මහින්දගේ එක සෙට් එකක් පට්ට අපි සන්දානේ අල්ලගත්තා කියල හුරේ දානවා තව සෙට් එකක් අයියෝ මහින්ද අහු උනා කියල අඬනවා![]()
patta aathal ne! 

RIP PERCY






