මම දන්න ගැනු ලමයෙක් ගෙ විවාහ යක් 👩‍🦳 👨‍👨‍👧 🍌

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    a8q6Vzp_460swp.jpg
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔය වගේ මාන්නෙන් හිටපු කෙල්ලෝ වයස යද්දී රැස් බස්සනවා. මාස්ටර් තියෙන, අරක්කු උගුරක් වත් බොන්නේ නැති උන්ව හොයපු කෙල්ලෙක් හිටියා. අන්තිමට වේලි වේලි ඉඳල අඩුම ගානේ ඩිග්රි එකක් වත් නැති හොඳට අරක්කු සිගරට් ගසන එකෙක්ව තමයි බැන්දේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේකේ මේ විස්තර කරන්නෙ කිරියේ ඉන්න අනාත ඩයල් නේද ?

    කර් එකයි
    ලක්ෂ 2 පඩියයි
    ක්ලින් මැරි කරලත් නෑ ( ජිවිතේටම කෙල්ලෙක් ඉදලා නෑ )

    ඒකට කියපන් මේකේ අකවුන්ට් එකක් හදාගෙන එකෙක් හොයාගන්න කියලා .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව්ව මොනවද බන්. අපේ සෙට් එකේ කොල්ලෙක්ට ඒ කාලේ අවුරුදු 25ක විතර කෙල්ලෙක් සෙට් උනා. මූ නෙමෙයි ප්‍රපෝස් කරේ. ඒකි බලෙන්ම වගේ මැසේජ්කර කර එල්ලෙන්න දැගලුවා. යාලුවෝ විදියට අපිටත් මේ ගැන සැකයක් ආවා. මේකි පට්ට ලස්සනයි. සුදුවට ඉන්නවා. හැබැයි පට්ට නපුරු ඉරිසියාකාර, අහංකාර චරිතයක්. මූමේකිගේ විස්තර ටීකක් ගමෙ එකෙක් ලව්වා හොයලා තිබුනා. මේකි ඒලෙවල් කාලේ යාළු උන එකෙක්ව විභාගේ ඉවර වෙලා අවුරුද්දක් යද්දි බැදලා. ඊට පස්සේ මේකි පේරා සිලෙක්ට් වෙලා. එහෙදි කොල්ලො දෙකක් විතර ඉදලා. පළවෙනි සම්බන්දය ගැන ආරංචි වෙද්දිම බැදපු එකා ඩිවෝස් කරලා. අන්තිමට කැම්පස් එකම මේකිට ඇරලා. ඒතරමට ඒකේ කොල්ලො ඉදලා. ට්‍රේනින් කාලෙදි ඒ ඔෆිස් එකේ ඉදපු පොඩි කොල්ලෙක් එක්ක යාළු වෙන්නත් හදලා. ඊට පස්සෙ තමයි අපේ යාළුවගේ කරේ එල්ලෙන්න හ්දලා තියෙන්නෙ. කොහොම හරි මූ අහු උනේ නෑ. සමහර කෙල්ලො ඉන්නවා පොඩ්ඩක් ලස්සනයි කියලා කවුරු හරි කියපු ගමන් මාර ආඩම් බරයකින් ඉන්නේ. ඒවගේම හතර වටේ නාඩගම් නටලා අන්තිමට බදින්න අහිංසකයෙක්ව අල්ලගන්න ට්‍රයි කරනවා. නැතන්ම් කෝටිපතියෙක්ව අල්ලගන්න හදනවා. මේක සිංහල ගෑනුන් ගේ හැටි.
    ලංකාවේ කෙල්ලො loyal නෑ. Genuine නෑ. හරිම අඩුයි මෙහෙම genuine කෙල්ලෝ හොයාගන්න

    ඔය වගේ මාන්නෙන් හිටපු කෙල්ලෝ වයස යද්දී රැස් බස්සනවා. මාස්ටර් තියෙන, අරක්කු උගුරක් වත් බොන්නේ නැති උන්ව හොයපු කෙල්ලෙක් හිටියා. අන්තිමට වේලි වේලි ඉඳල අඩුම ගානේ ඩිග්රි එකක් වත් නැති හොඳට අරක්කු සිගරට් ගසන එකෙක්ව තමයි බැන්දේ.
    අපේ ගෙවල් ළඟ කෙල්ලක්ටත් ඔහොම උනා. හැබැයි ඒකිගේ වරදින් නෙවෙයි. එකී ගෙයින් එළියට වත් වැඩිය යන්නේ නැති ලස්සන සුදු එකක්. Engineer කෙනෙක් තමයි හොය හොය හිටියේ . හම්බ වෙල බැන්දා. ටික දවසක් යනකොට තමයි දන්නේ ඌ රට වෙන ගෑනියෙක් බැඳලා ඉන්නවා කියලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ
    මම හිතුවේ ඩොකියක් කිව්වම ඕන එකෙක් කැමති වෙයි කියලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ
    this is very True.. I know some SLAS officers, and docs who r in their mid 30s... still single.
    No demand when you look ugly :(

    අත්සනට විතරක් සීමා වුනා කියන්නේ හුම්කලා නැද්ද
    කවුද බන් අද කාලෙ බදිනකන් බලන් ඉන්නෙ.
    ------ Post added on Aug 15, 2023 at 6:57 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මන් දන්න ගැනු ලමයෙක් , මැරි කරල මාස අටක් ඉදල මේ ලගදි ඩිවොස් උනා .,
    ආයෙත් මැරි කරන්න කෙනෙක් හොයනව . කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .

    1) කලින් මැරි නොකරපු
    2) කාර් එකක් තියන
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න

    කෙනෙක්

    කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව...

    මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...

    මට තියන ප්‍රශ්නෙ ඔය හොයන විදිහෙ... බලාපොරොත්තු වෙන දේවල් ඔක්කම තියන කොල්ලෙක්
    marry කරයි ද බන් ඔය ඩිවෝස් උන එකක්. මන් කිව්ව ඒ කෙල්ලට ඔය ඔක්කම තියන කොල්ලෙක් ඉතින් ...
    හොයා ගන්න අමාරු වෙයි කියල ... සල්ලි තියන මිනිහෙක් marry කරන ගැම්මෙන් ම ඉන්නව .....

    SPA අයිති කරුවෙක් කමක් නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ✔️

    ✔️

    ✔️

    මේ සුදුසුකම් ඔක්කොම @PHBhagya තියෙනව
    මෙන්න චෑන්ස් එක

    ගෑනිට පෙන්සන් එක තියනව
    උබට නාකි උනාම ගෙවල් වයරින් කර කර, ගෙදර වෙල්ඩින් වැඩ පොල , වඩු මඩුවක් දාගෙන ඉන්න පුලුවන්
    නරක නෑ...
    රෙජිස්ටර්ඩ් ලෝ මයිලේජ් සුපිරි වාහන තියෙනව අඩුවට...
    මේකනං ටිකක් ඕවර් ප්‍රයිස් වගේ හැබැයි..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකට අපේ ගෑනු, දැවද්දට කාර් අරං ආවේ. :love:
    එහෙමත් කේස් වෙනවා බන් සමහර තැන්වල. ඊටපස්සෙ ගෑණිට යටවෙලා ඉන්න ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌට වත්තක් හම්බුනා. ඒ උනාට ඌට මොකුත් කරන්න බෑ ඒකෙ. ඌ මොකක් හරි පටන් ගත්තොත් ටික දවසක් ඉඳලා ගෑණි බකට් එක අදිනවා. අන්තිමේදි "මගෙනෙ වත්ත තමුසෙ මොකටද ඕවා කරන්නෙ" වගේ තැනකට ඇවිත් නතරවෙනවා. අරූගෙ කාලෙයි සල්ලියි මහන්සියයි අපරාදෙ. ඉස්සර අපි ඇහුවා මොකද වැඩේ නැවැත්තුවෙ අරක මේක. දැන් ඉතින් උගෙත් හිත රිදෙන හින්දා අහන්නෙ නෑ. ඌ කියන්නෙ පොඩි කේස් වලටලු වැඩේ බකල් වෙන්නෙ. හිතමුකො වත්තෙ වැඩක් දාගෙන ඉද්දි ගෑණිට කොහෙහරි යන්න ඕනෑ උනොත් ඉතින් එදාට වලිලු. ආයෙ වත්ත නිකම් තියෙනවා ආදායමක් නෑ කියලත් කියනවාලු.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg

    තමන්ට මුකුත් නැත්නම් කේස් බං. එතකොට යට වෙලා ඉන්න වෙනවා. ගෑනු කොහොමත් අමුතු ජාතියක්. හොද එකක් හම්බෙන්න පින තියෙන්න ඕනේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකේ මේ විස්තර කරන්නෙ කිරියේ ඉන්න අනාත ඩයල් නේද ?

    කර් එකයි
    ලක්ෂ 2 පඩියයි
    ක්ලින් මැරි කරලත් නෑ ( ජිවිතේටම කෙල්ලෙක් ඉදලා නෑ )

    ඒකට කියපන් මේකේ අකවුන්ට් එකක් හදාගෙන එකෙක් හොයාගන්න කියලා .
    lol. profile of the average EK niggas