Ada aluth wachanayak igena gathaකසාද මාකට් එකේ

Ada aluth wachanayak igena gathaකසාද මාකට් එකේ

ලංකාවේ කෙල්ලො loyal නෑ. Genuine නෑ. හරිම අඩුයි මෙහෙම genuine කෙල්ලෝ හොයාගන්නඔව්ව මොනවද බන්. අපේ සෙට් එකේ කොල්ලෙක්ට ඒ කාලේ අවුරුදු 25ක විතර කෙල්ලෙක් සෙට් උනා. මූ නෙමෙයි ප්‍රපෝස් කරේ. ඒකි බලෙන්ම වගේ මැසේජ්කර කර එල්ලෙන්න දැගලුවා. යාලුවෝ විදියට අපිටත් මේ ගැන සැකයක් ආවා. මේකි පට්ට ලස්සනයි. සුදුවට ඉන්නවා. හැබැයි පට්ට නපුරු ඉරිසියාකාර, අහංකාර චරිතයක්. මූමේකිගේ විස්තර ටීකක් ගමෙ එකෙක් ලව්වා හොයලා තිබුනා. මේකි ඒලෙවල් කාලේ යාළු උන එකෙක්ව විභාගේ ඉවර වෙලා අවුරුද්දක් යද්දි බැදලා. ඊට පස්සේ මේකි පේරා සිලෙක්ට් වෙලා. එහෙදි කොල්ලො දෙකක් විතර ඉදලා. පළවෙනි සම්බන්දය ගැන ආරංචි වෙද්දිම බැදපු එකා ඩිවෝස් කරලා. අන්තිමට කැම්පස් එකම මේකිට ඇරලා. ඒතරමට ඒකේ කොල්ලො ඉදලා. ට්‍රේනින් කාලෙදි ඒ ඔෆිස් එකේ ඉදපු පොඩි කොල්ලෙක් එක්ක යාළු වෙන්නත් හදලා. ඊට පස්සෙ තමයි අපේ යාළුවගේ කරේ එල්ලෙන්න හ්දලා තියෙන්නෙ. කොහොම හරි මූ අහු උනේ නෑ. සමහර කෙල්ලො ඉන්නවා පොඩ්ඩක් ලස්සනයි කියලා කවුරු හරි කියපු ගමන් මාර ආඩම් බරයකින් ඉන්නේ. ඒවගේම හතර වටේ නාඩගම් නටලා අන්තිමට බදින්න අහිංසකයෙක්ව අල්ලගන්න ට්‍රයි කරනවා. නැතන්ම් කෝටිපතියෙක්ව අල්ලගන්න හදනවා. මේක සිංහල ගෑනුන් ගේ හැටි.
අපේ ගෙවල් ළඟ කෙල්ලක්ටත් ඔහොම උනා. හැබැයි ඒකිගේ වරදින් නෙවෙයි. එකී ගෙයින් එළියට වත් වැඩිය යන්නේ නැති ලස්සන සුදු එකක්. Engineer කෙනෙක් තමයි හොය හොය හිටියේ . හම්බ වෙල බැන්දා. ටික දවසක් යනකොට තමයි දන්නේ ඌ රට වෙන ගෑනියෙක් බැඳලා ඉන්නවා කියලාඔය වගේ මාන්නෙන් හිටපු කෙල්ලෝ වයස යද්දී රැස් බස්සනවා. මාස්ටර් තියෙන, අරක්කු උගුරක් වත් බොන්නේ නැති උන්ව හොයපු කෙල්ලෙක් හිටියා. අන්තිමට වේලි වේලි ඉඳල අඩුම ගානේ ඩිග්රි එකක් වත් නැති හොඳට අරක්කු සිගරට් ගසන එකෙක්ව තමයි බැන්දේ.
මම හිතුවේ ඩොකියක් කිව්වම ඕන එකෙක් කැමති වෙයි කියලාඅනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ
this is very True.. I know some SLAS officers, and docs who r in their mid 30s... still single.අනික කොච්චර උනත් ලස්සන නැති කලු කැත මහත හැබැයි උගත් ගුණ යහපත් චරිතෙ හොද ඩොක්ට කෙල්ලෙක්ට වඩා ඩිවෝස් උනත් ලස්සන පෙනුම තියන මේ වගේ ටීචිං කරන කෙල්ලෙක්ට ඊටවඩා ඉල්ලුමක් තියනවා කසාද මාකට් එකේ

කවුද බන් අද කාලෙ බදිනකන් බලන් ඉන්නෙ.අත්සනට විතරක් සීමා වුනා කියන්නේ හුම්කලා නැද්ද
මන් දන්න ගැනු ලමයෙක් , මැරි කරල මාස අටක් ඉදල මේ ලගදි ඩිවොස් උනා .,
ආයෙත් මැරි කරන්න කෙනෙක් හොයනව . කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .
1) කලින් මැරි නොකරපු
2) කාර් එකක් තියන
3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න
කෙනෙක්
කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව...
මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...
මට තියන ප්‍රශ්නෙ ඔය හොයන විදිහෙ... බලාපොරොත්තු වෙන දේවල් ඔක්කම තියන කොල්ලෙක්
marry කරයි ද බන් ඔය ඩිවෝස් උන එකක්. මන් කිව්ව ඒ කෙල්ලට ඔය ඔක්කම තියන කොල්ලෙක් ඉතින් ...
හොයා ගන්න අමාරු වෙයි කියල ... සල්ලි තියන මිනිහෙක් marry කරන ගැම්මෙන් ම ඉන්නව .....
නරක නෑ...
මේ සුදුසුකම් ඔක්කොම @PHBhagya තියෙනව
මෙන්න චෑන්ස් එක
ගෑනිට පෙන්සන් එක තියනව
උබට නාකි උනාම ගෙවල් වයරින් කර කර, ගෙදර වෙල්ඩින් වැඩ පොල , වඩු මඩුවක් දාගෙන ඉන්න පුලුවන්
එහෙමත් කේස් වෙනවා බන් සමහර තැන්වල. ඊටපස්සෙ ගෑණිට යටවෙලා ඉන්න ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌට වත්තක් හම්බුනා. ඒ උනාට ඌට මොකුත් කරන්න බෑ ඒකෙ. ඌ මොකක් හරි පටන් ගත්තොත් ටික දවසක් ඉඳලා ගෑණි බකට් එක අදිනවා. අන්තිමේදි "මගෙනෙ වත්ත තමුසෙ මොකටද ඕවා කරන්නෙ" වගේ තැනකට ඇවිත් නතරවෙනවා. අරූගෙ කාලෙයි සල්ලියි මහන්සියයි අපරාදෙ. ඉස්සර අපි ඇහුවා මොකද වැඩේ නැවැත්තුවෙ අරක මේක. දැන් ඉතින් උගෙත් හිත රිදෙන හින්දා අහන්නෙ නෑ. ඌ කියන්නෙ පොඩි කේස් වලටලු වැඩේ බකල් වෙන්නෙ. හිතමුකො වත්තෙ වැඩක් දාගෙන ඉද්දි ගෑණිට කොහෙහරි යන්න ඕනෑ උනොත් ඉතින් එදාට වලිලු. ආයෙ වත්ත නිකම් තියෙනවා ආදායමක් නෑ කියලත් කියනවාලු.ඒකට අපේ ගෑනු, දැවද්දට කාර් අරං ආවේ.![]()
තමන්ට මුකුත් නැත්නම් කේස් බං. එතකොට යට වෙලා ඉන්න වෙනවා. ගෑනු කොහොමත් අමුතු ජාතියක්. හොද එකක් හම්බෙන්න පින තියෙන්න ඕනේ.එහෙමත් කේස් වෙනවා බන් සමහර තැන්වල. ඊටපස්සෙ ගෑණිට යටවෙලා ඉන්න ඕනෙ. මගෙ යාලුවෙක් ඉන්නවා ඌට වත්තක් හම්බුනා. ඒ උනාට ඌට මොකුත් කරන්න බෑ ඒකෙ. ඌ මොකක් හරි පටන් ගත්තොත් ටික දවසක් ඉඳලා ගෑණි බකට් එක අදිනවා. අන්තිමේදි "මගෙනෙ වත්ත තමුසෙ මොකටද ඕවා කරන්නෙ" වගේ තැනකට ඇවිත් නතරවෙනවා. අරූගෙ කාලෙයි සල්ලියි මහන්සියයි අපරාදෙ. ඉස්සර අපි ඇහුවා මොකද වැඩේ නැවැත්තුවෙ අරක මේක. දැන් ඉතින් උගෙත් හිත රිදෙන හින්දා අහන්නෙ නෑ. ඌ කියන්නෙ පොඩි කේස් වලටලු වැඩේ බකල් වෙන්නෙ. හිතමුකො වත්තෙ වැඩක් දාගෙන ඉද්දි ගෑණිට කොහෙහරි යන්න ඕනෑ උනොත් ඉතින් එදාට වලිලු. ආයෙ වත්ත නිකම් තියෙනවා ආදායමක් නෑ කියලත් කියනවාලු.
lol. profile of the average EK niggasමේකේ මේ විස්තර කරන්නෙ කිරියේ ඉන්න අනාත ඩයල් නේද ?
කර් එකයි
ලක්ෂ 2 පඩියයි
ක්ලින් මැරි කරලත් නෑ ( ජිවිතේටම කෙල්ලෙක් ඉදලා නෑ )
ඒකට කියපන් මේකේ අකවුන්ට් එකක් හදාගෙන එකෙක් හොයාගන්න කියලා .