Machan විනාකිරි ලුණු ගම්මිරිස් දෙහි අතගාල පිරිසිදු මුට්ටියකදාල හුළං නොයන විදිහට මුට්ටයෙ කට බැදලා දවස් 2කක් විතර තියෙල අරං...තෙලෙන් බැදලා හරි අවන් දාල බේක්කරල හරි ගන්න ....;)