මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්නවා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාත් මේ ෆීල්ඩ් එකට බහින්න කියලා තමා අයිඩියා කරන් ඉන්නේ
    ඒත් මචං පොඩි සීන් ටිකක් තියනවා
    මේක එකපාරටම නැගලා ආපු ෆීල්ඩ් එකක්
    ඒ නිසා බයය් එකපාරටම බැහැලා යයි කියලා
    පොඩ්ඩක් හොයලා බලපන් ඇත්තටම මේක ගැන මිනිස්සුන්ට තියන අයිඩියා මොනවගේද කියලා
    මං දන්න එකෙක් තී වීල් එක විකුණලා මේකක් ගෙනවා
    හැබැයි ඌට දැන් කලින් තරම් හයර් සෙට් වෙන්නේ නෑ

    කොළඹ පැත්තට නම් අවුලක් නෑ
    ‍කොළඹින් පිටනම් උඹ මේක කරන්න ඉන්නේ පොඩ්ඩක් හොයලා බලපන් පුතේ

    සල්ලි සෙල්ලම් නෙවෙයි නේ බන්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    man nam macho gihillama nehe kaalekin
    uba mehema karapan sumana dekak vithara test karapan
    thiyena hema nano ekakama palathe thiyena podi hire ekak palayan

    man pop corn machine ekak gaththa hithila hema palathe thibbe hema pop corn vikunana thenakin ara gththa

    eeta passe machine eka gaththe
    hoda labayak gaththa

    denuth aluthin kavuruhari pop corn vikunanava man ethanin gannava
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604

    godak thanks machan upades tikata. :) aniwa hodata hoyala balanna oni.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    man nam macho gihillama nehe kaalekin
    uba mehema karapan sumana dekak vithara test karapan
    thiyena hema nano ekakama palathe thiyena podi hire ekak palayan

    man pop corn machine ekak gaththa hithila hema palathe thibbe hema pop corn vikunana thenakin ara gththa

    eeta passe machine eka gaththe
    hoda labayak gaththa

    denuth aluthin kavuruhari pop corn vikunanava man ethanin gannava

    hoda idea ekak.thanks machan.. :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳින් කරගෙනයන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මම නැනෝ කැබ් සර්විස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා යාලුවනේ.:)

    ********************************************

    2681481.gif

    mcrquddehha.jpg

    එත් මම නැනෝ කැබ් සර්විස් වල රේට් හරියටම දන්නේ නැහැ :(

    මම ගූග්ල් සර්ච් කරල බැලුව. එත් පැහැදිලි අවබෝදයක් ගන්න බැ :no:

    යාලුවනේ මට මේකට උදව් කරන්න :)

    1 Km to 10 Km - per Km Rs............ ( 50/= )

    After 10 Km - Per Km Rs............ ( 30/= )

    Waiting Time - Per Mints Rs........... ( Rs.3/= )

    මම වරහන් ඇතුලේ දාල තියන ගණන් සාදාරණද? :nerd: නැත්නම් මට පාඩු වෙයිද ? :(

    මට කරන උදව්වක් විදියට මේවට ගන්න ඕන මුදල කොමෙන්ට් කරනවද? :)

    oya ganata giyoth ubata tama padu...:oo::oo::oo:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    suba pathum machan... dan umba lease karalada cab tika ganne? lease eka gewala, drivertath gewala, service karala / petrol gahala, laabe keeyak withara ewi kiyala hithanawada? Eg. maaseta 1000km diwwoth?
     
    Quadric

    Member
    Nov 21, 2012
    283
    21
    0
    4th Dimension
    suba pathum machan... dan umba lease karalada cab tika ganne? lease eka gewala, drivertath gewala, service karala / petrol gahala, laabe keeyak withara ewi kiyala hithanawada? Eg. maaseta 1000km diwwoth?

    1k duwala nam laabayak labenne naha machan! anika leaseeka iwara wena kal loku gaanak set wenne naha. Exp eken kiyanne