නැකැත් රාල;18542317 said:තව මොනවා මොනවා හරි කියලා අද දවසම මේක බම්ප් කරලා දියන්.. එල මචං

ඉතිං බන් එහෙම ගත්තොත් උඹ කියන අනාවැකිත් වැරදිනේ..
එතකොට උඹ දක්ෂ ජෝතිර් වේදියෙක් නෙමෙයි නේ.
එහෙමනං උඹ පන්ති කරන එක වැරදි කියල උඹට හිතෙන්නේ නැද්ද.
එළකිරියේ උඹේ ප්‍රසිද්ධම අනාවැකිය වෙන ජනාධිපතිපතිවරණේ දිනන්නේ මහින්දද මෛත්රීද කියන නූලේ උඹ කිව්වේ මහින්ද දිනනවා කියල. එතකොට උඹේ අනාවැකිය 100% වැරදි.
ඊට පස්සේ උඹ එක ශේප් කරන්න එකට පවුලේ අයගේ කෙන්දර බලන්න ඕනේ ඒවත් බලපනාව වගේ කතා ගොඩක් කිව්වා..
නමුත් අවසාන කතාව උඹේ අනාවැකිය වැරදුනා. එතකොට ඔය උඩ උඹම කියල තියෙන දේ අනුව ගත්තොත් උබ අදක්ෂ ජෝතිර්වේදියෙක්. එහෙව් උබ අනිත් අයට ඔය විෂය උගන්නන්න යන එක කොච්චර සාධාරණද කියල පොඩ්ඩක් හිතල බලහං කියල මම උබට යෝජනා කරනවා?