මම පන්තියක් පටන් ගන්න යන්නේ

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    නැකතෝ මටත් මේ ගැන ඉගෙන ගන්න ආසයි බන්. ඒත් මම රටින් පිට ඉන්නේ. ලංකාවේ හිටියත් සහභාගී වෙන්න විදියක් නැතිවෙයි මොකද නුවර නිසා. ඉගෙන ගන්න තියෙනවා නම් ඕනම දෙයක් ඉගෙන ගන්න ආසයි.. ජයෙන් ජයම වේවා. ඉගෙන ගන්න අයටත් සුභ පැතුම්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බන් එහෙම ගත්තොත් උඹ කියන අනාවැකිත් වැරදිනේ..
    එතකොට උඹ දක්ෂ ජෝතිර් වේදියෙක් නෙමෙයි නේ.
    එහෙමනං උඹ පන්ති කරන එක වැරදි කියල උඹට හිතෙන්නේ නැද්ද.
    එළකිරියේ උඹේ ප්‍රසිද්ධම අනාවැකිය වෙන ජනාධිපතිපතිවරණේ දිනන්නේ මහින්දද මෛත්රීද කියන නූලේ උඹ කිව්වේ මහින්ද දිනනවා කියල. එතකොට උඹේ අනාවැකිය 100% වැරදි.
    ඊට පස්සේ උඹ එක ශේප් කරන්න එකට පවුලේ අයගේ කෙන්දර බලන්න ඕනේ ඒවත් බලපනාව වගේ කතා ගොඩක් කිව්වා..
    නමුත් අවසාන කතාව උඹේ අනාවැකිය වැරදුනා. එතකොට ඔය උඩ උඹම කියල තියෙන දේ අනුව ගත්තොත් උබ අදක්ෂ ජෝතිර්වේදියෙක්. එහෙව් උබ අනිත් අයට ඔය විෂය උගන්නන්න යන එක කොච්චර සාධාරණද කියල පොඩ්ඩක් හිතල බලහං කියල මම උබට යෝජනා කරනවා?:yes:

    හැමෝම 100% දක්ෂයන් නෙවෙයි.
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    උගන්වන දෙයක් හරියට උගන්වපං.. නැත්තං සුමනදාසට වෙච්චි දේ උඹටත් වෙයි :lol:

    images