මම බදිනව ලබන සතියේ..

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
මම බදිනව ලබන සතියේ..

අමාරුවෙන් කරදර ගොඩකට මුහුන දීලා යන්තම් අපි බදිනවා..
perfect-wedding-couple.jpg

will-you-marry-me-thumb22558358.jpg

225811-Royalty-Free-RF-Clipart-Illustration-Of-A-Black-And-White-Wedding-Couple-3.jpg

ටික දවසකට සෙට් වෙන්න ලැබෙන එකක් නැ. මම ලබන බ්‍රහස්පතින්දා බදිනව.. එළකිරි එකේ ගොඩාක් ත්‍රේඩ් වැදගත් උනා මගෙ වෙඩින් එකේ වැඩ ව්ලට. බොහොම ස්තුතියි සියලු දෙනටම..
Side_Car_Couple_Shot.jpg

ඕන් අපි ගියා..
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළ එළ මචන් ... සියළු වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා :D
    :( paw umba :P
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    වාසනවන්ත අනාගතයකට උණුසුම් සුභ පැතුම් මචෝ....

    හනිමුන් ගොහින් ආයේ එළකිරියට වර ...
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ******************************************

    congratulation macan


    ******************************************
     

    nirwana2007

    Member
    Mar 21, 2011
    49
    6
    0
    උනුසුම් සුබපතුම් දුක සෑප බෙදාගෙන හිටපන්. හොදට කතාකරපන්. හිතට එකගව හිටපන්. යහපත් දරුවො හදාගෙන ලස්සන ජිවිතයක් ලෑබෙන්න කියලා පතමි:eek:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොරලුගොඩ මහතා;13966486 said:
    මම ලිදේ :(
    වෙන මනුස්සයෙක් විවාහ වෙනකොට ඔයා ලිඳේ වැටෙන්නේ මොකද ?
    :confused::confused::confused::confused: