මම බදිනව ලබන සතියේ..
අමාරුවෙන් කරදර ගොඩකට මුහුන දීලා යන්තම් අපි බදිනවා..
ටික දවසකට සෙට් වෙන්න ලැබෙන එකක් නැ. මම ලබන බ්රහස්පතින්දා බදිනව.. එළකිරි එකේ ගොඩාක් ත්රේඩ් වැදගත් උනා මගෙ වෙඩින් එකේ වැඩ ව්ලට. බොහොම ස්තුතියි සියලු දෙනටම..
ඕන් අපි ගියා..