මම බ්‍රසිල් ආවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ඔන්න මම ඔෆිස් වැඩකට හදිසියේ බ්‍රසීලයේ São Paulo එන්න උනා. අද හවස තමා ලෑන්ඩ් කරේ. දැන් ඇහැරුනේ. හොටෙල් එකනම් සුපිරියටම තියනවා. දැන් ඇහැරුන ගමන් එළකිරියේ ඉන්නේ උන්ව මතක් වෙලා වීඩියෝ එකක් දාන්න කියල හිතුවා. පස්සේ දාන්නම් ෆුල් ටුවර් එකම අල්ලලා වීඩියෝ එකක්. ෆුල් ටුවර් කිවුවට ඉතින් ෆන් ට්‍රිප් එකක් නොවෙයි. ඩේටා සෙන්ටර් එකක වැඩකට.

    São Paulo ඇවිල්ලා නිකන් ලංකාවේ පරිසරයක් තියෙන්නේ.

    මම ඉස්සලම Dallas/Fort Worth ඉඳලා ෆිලඩෙල්ෆියා ගියා.

    GOPR0842.jpg

    GOPR0833.jpg

    ඇමරිකන් එයාර් ලයින් සහ අනෙකුත් domestic airlines වල නිකන් දෙන්නේ දොඩම් යුෂ , තක්කාලි යුෂ , කජු වගේ මෙලෝ වැඩකට නැති ඒවා. අනෙක් ඒවා සල්ලි දීලා ගන්න ඕනේ.

    මේ ෆිලඩෙල්ෆියා ඉඳලා බ්‍රසීලයේ São Paulo දක්වා. වීඩියෝ එකනම් ටිකක් අවුල් . @scurvy ස්කර්විය කිවුවා වගේ Go Pro 12 night video සැහෙන අවුල්.

    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    During my last brazil visit i fucked a latino ass but cant compete with local version( sadani)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    wso2 neda wada