මම බෑන් වෙන්න සූදානම්.. පුලුවන්නම් කරන්න
එලකිරි එකට ආවෙ නිකන් ඉද්දි ෆන් එකට කට්ටියත් එක්ක චැට් එකක් දාන්න, සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න.. ඒත් මේකෙ ඉන්න සමහර මී හරක් දැක්කම සයිට් එකම එපා වෙනව... මට ආගම් ප්රශ්නයක් නැහැ.. මට එක බත් එක බෙදාගෙන කන ක්රිස්තියානි මුස්ලිම් යාලුවො ඉන්නව.. ඒත් සමහර එවුන් මේකෙ කරන දේවල් දැක්කම ලේ රත් වෙනව.. මේක බෞද්ධ රටක් කියන එක උන්ට අමතක වෙලා.. අපෙන් කරදරයක් නැතුව උන්ගෙ බිස්නස් ටිකත් කරගන්න දුන්න කියන එකත් උන්ට අමතක වෙලා..

එකෙක් දැම්ම Islam is not for me කියල වීඩියෝ එකක්.. එයා බෑන් උනා.. Thread එක Delete උනා.. ඊට පස්සෙ වෙන Profiule එකකින් ඇවිල්ල ඒ වීඩියෝ එකම දාල ඇහුව බෑන් වීමට හේතුව.. තප්පර ගානයි Thread එක Delete, Account එකත් Ban.
හරි ආගම් විරෝදී නිසා කරා කියමුකො.. ඒකට එකඟයි
akipaki
Member
දැන් ගොඩක් වෙලා තිස්සෙ මෙහෙම එකෙක් බොරු ප්රචාර ගෙනියනව..
මෙන්න උගෙ thread ටික
දැරියක් සුසාන භූමියකටරැගෙන ගොස් දුෂණය කර
බළපිටියේ මුස්ලිම්වරුන්ට අපගේ ආචාරය
දියණිය කිහිපවතාවක් දුෂණය කල බෞද්ධ තාත්තා
අනියම් බිරිය එක්ව දරුවා ඝාතනය කල බෞද්ධයා
ස්වාමීන් වහන්සේ ට අපචාර චෝදනා (18+)
ලමයෙක් මරපු ගෞරවනීය අති පූජ්යය ***** හිමි හිරවිහාරාධිපති සිවුරෙන් මුහුණ වසාගෙන අධිකර&
පන්ති කාමරයේ අතවර කල හිමි නම අත්අඩංගුවට
කඩයක් කඩා අතටම හසු වූ හොරු දෙන්නෙක් කරාපිŝ
එලකිරි සයිට් එකේ සින්හල thread moderatorslaල නැද්ද.. මුස්ලිම් අයනම් ඉන්නව.. Al-baik කියන එක්කෙනා දාපු screen shot එකක මන් දැක්ක status = moderator කියල තියෙනව..
මේවට බනින්න නිතරම කට්ටිය එන නිස ඔයාලම කරන වැඩක්ද මේ wage threads දාන එක

මිනිහ බෑන් වෙන එකක් නැහැ මාවනම් බෑන් වෙයි.. මේකෙ සින්හල moderatorsල එක්කෙනෙක්වත් නැද්ද?