මම බෑන් වෙන්න සූදානම්.. පුලුවන්නම් කරන්න

Status
Not open for further replies.
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මම බෑන් වෙන්න සූදානම්.. පුලුවන්නම් කරන්න

එලකිරි එකට ආවෙ නිකන් ඉද්දි ෆන් එකට කට්ටියත් එක්ක චැට් එකක් දාන්න, සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න.. ඒත් මේකෙ ඉන්න සමහර මී හරක් දැක්කම සයිට් එකම එපා වෙනව... මට ආගම් ප්‍රශ්නයක් නැහැ.. මට එක බත් එක බෙදාගෙන කන ක්‍රිස්තියානි මුස්ලිම් යාලුවො ඉන්නව.. ඒත් සමහර එවුන් මේකෙ කරන දේවල් දැක්කම ලේ රත් වෙනව.. මේක බෞද්ධ රටක් කියන එක උන්ට අමතක වෙලා.. අපෙන් කරදරයක් නැතුව උන්ගෙ බිස්නස් ටිකත් කරගන්න දුන්න කියන එකත් උන්ට අමතක වෙලා.. :angry::angry:

එකෙක් දැම්ම Islam is not for me කියල වීඩියෝ එකක්.. එයා බෑන් උනා.. Thread එක Delete උනා.. ඊට පස්සෙ වෙන Profiule එකකින් ඇවිල්ල ඒ වීඩියෝ එකම දාල ඇහුව බෑන් වීමට හේතුව.. තප්පර ගානයි Thread එක Delete, Account එකත් Ban.

හරි ආගම් විරෝදී නිසා කරා කියමුකො.. ඒකට එකඟයි

akipaki
user_online.gif

Member
reputation_neg.gif


දැන් ගොඩක් වෙලා තිස්සෙ මෙහෙම එකෙක් බොරු ප්‍රචාර ගෙනියනව..
මෙන්න උගෙ thread ටික

දැරියක් සුසාන භූමියකටරැගෙන ගොස් දුෂණය කර
බළපිටියේ මුස්ලිම්වරුන්ට අපගේ ආචාරය
දියණිය කිහිපවතාවක් දුෂණය කල බෞද්ධ තාත්තා
අනියම් බිරිය එක්ව දරුවා ඝාතනය කල බෞද්ධයා
ස්වාමීන් වහන්සේ ට අපචාර චෝදනා (18+)
ලමයෙක් මරපු ගෞරවනීය අති පූජ්‍යය ***** හිමි හිරවිහාරාධිපති සිවුරෙන් මුහුණ වසාගෙන අධිකර&
පන්ති කාමරයේ අතවර කල හිමි නම අත්අඩංගුවට
කඩයක් කඩා අතටම හසු වූ හොරු දෙන්නෙක් කරාපිŝ

එලකිරි සයිට් එකේ සින්හල thread moderatorslaල නැද්ද.. මුස්ලිම් අයනම් ඉන්නව.. Al-baik කියන එක්කෙනා දාපු screen shot එකක මන් දැක්ක status = moderator කියල තියෙනව..

මේවට බනින්න නිතරම කට්ටිය එන නිස ඔයාලම කරන වැඩක්ද මේ wage threads දාන එක :eek::eek:
මිනිහ බෑන් වෙන එකක් නැහැ මාවනම් බෑන් වෙයි.. මේකෙ සින්හල moderatorsල එක්කෙනෙක්වත් නැද්ද?
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබ බැන් වෙන්න
    උබ නෙමෙයි නෙ මෙ බොරු නිවුස් දැම්මෙ
    අපි බලාගෙන බන් ඉන්නෙ,කොන්ද පන නැති පනුවො වටෙට කැරකෙනව
    ගනන්ගන්නෙපා
    ටිකක් ඉවසපන්

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බම්ප්..................

    බොරු ප්‍රචාර ගෙනියන උන්ට හෙන ගහන්න ඕන....හැමෝටම කියන්නේ තමන්ගේ ආගමට ගරු කරනවා වගේම අනිත් ආගම්වලටත් ගරු කරන්න පුරුදු වෙයව්....................
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    im with you bro!:angry: e thread tika nam bokenma CHATER..AGAM WADAYA AWSUANA WIDIHATA THEYENE BOKENMA...baudhha apita gahala thyene eken..:angry:..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න අර ගොං බිජ්ජව බෑන් කරල..........උගේ ත්‍රෙඩ් ඔක්කොම ඩිලීට්........
    එළකිරි ස්ටාෆ් එකට මගේ පුණාමය..............
    :)
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    ADOOOOOO AROO BANNED!!!!!pataaaa!!!KALU POOSA umba nam patta!!
    rep ++++++:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mods la robot la newena ban... thread mona hari thiyenawanan report karapan or tintin123 ta pm ekak daapan .. miniha aawama ewa delete karay ;)
     

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    adooo api sinhalayo mehema set wela inwa nam pata bun...mara happy!:)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල
    මට උඹට රෙප් දෙන්න බෑලු
    එත් උඹ කොන්ද පණ තියෙන එල කොල්ලෙක්
    මේකේ රෙප් මත්තේ නෑහෙන සිනියර් පකිර්ලට උඹ හොද ආදර්ශයක්
     
    Status
    Not open for further replies.