මම මගේම PHP Framework එකක් හදන්න යන්නෙ

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇරිලා තමයි නැත්තම් ඉතින් උත්තර දීපන් පොන්ස් :lol:
    "
    face recognition වලදී මොකාද බං ඔක්කොම faces එක්ක one by one on the fly compare කරන්නේ? උඹ කතා කරන subject එක ගැන උඹ මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ මේවා කියවද්දී හිතෙන්නේ.

    argument tree කියල කිව්වේ decision tree එකකට වෙන්න ඇති කියල හිතනව. congratulations බං උඹ supervised learning algorithm එකක නමක් කිව්වේ. දැන් කියපන් උඹ learning කරන්නේ මොකද production web app එකක් අස්සේ කියල.

    එහෙම නැත්තම් උඹ කියන්නේ මිලියන 10 conditions තියන if statement ලියනවා කියලද?

    උඹේ පලවෙනි argument එක ගත්තත් class වත් ලියන්නේ නෑ slow වෙන නිසා කිව්වම ඕනෙම එකෙක්ට තේරෙනවා උඹ programming language එකක් ඇත්තටම වැඩ කරන හැටි තේරුම් අරන් නෑ කියල.
    "

    amo amo මහාචාරි තුමා ප්‍රශ්ණ අහනවා උත්තර දීපන්කො දැන්. පොලිසියෙන් ප්‍රශ්න කරනව වගේ තමයි ඇටත් ලාච්චු දායි.
    uba wage wakya yak kiyawanna bari ekekta oya wage ewa pahadili karanna magal liyanna mata pissu kiyala hithunada. උබේ ප්‍රශ්න වලට උබ උත්තර හොාා යා ගනින්. මල් පන්ස් :D :D

    බඩුවගෙන් ආතල් ගත්තට ආතල් දෙන්නෑ :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272

    පොන්නයට හොඳටම ඇරියම කියන්නේ "මම උත්තර දන්නවා හැබැයි දෙන්නේ නෑ" :lol:

    නොදකින් පොන්ස් :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පොන්නයට හොඳටම ඇරියම කියන්නේ "මම උත්තර දන්නවා හැබැයි දෙන්නේ නෑ" :lol:

    නොදකින් පොන්ස් :lol:
    මම මහාචාර්ය තුමා තරම් දන්නෙ කෝමද ?

    දැන් ඇරියද ? මට රිදිලද ? අඩන්නද මෙතන ?

    මේ එක වලියක් ඉවර වෙලා තාම හරියට හුස්මක් ගන්න උන් නෑ මෙන් මෙහෙ දෙන්නෙක් ක්ලාස් එකකට ඇරගන්නව.
    වලියක් නෙවෙයි බං. නිදහස් ‌ වෙලාවක පොර කියල හිතන් ඉන්න ඒකෙක් අහු උනා අපි ආතල් ඒකක් ගන්නවා. ඒකෙක් ගහල ගහල ඇති වෙලා මට දුන්න. මම ගහනව ඊට පස්සෙ ඉතින් තව ඒකෙක් ගහයි. :D :D
    ------ Post added on Jul 14, 2022 at 10:56 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    මම මහාචාර්ය තුමා තරම් දන්නෙ කෝමද ?

    දැන් ඇරියද ? මට රිදිලද ? අඩන්නද මෙතන ?
    ඇරපුවම තමයි පොන්ස් "දන්නවා උත්තර දෙන්නේ නෑ ඉහි ඉහි" ගාන්නේ :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඇරපුවම තමයි පොන්ස් "දන්නවා උත්තර දෙන්නේ නෑ ඉහි ඉහි" ගාන්නේ :rofl:
    මාචාරි තුමා තරම් දන්නෙ නෑ අපි ඉතින්. ඔබ තුමානෙ සියල්ල දත්. ඇයි විටින් විට ඒලකිලරියන්ට උගන්වන්න ඒන්නෙ ඒකනෙ. කියා දෙන්නකො අපිට කරුනා කරල :D :D
    pees මාචාරි තුමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    වලියක් නෙවෙයි බං. නිදහස් ‌ වෙලාවක පොර කියල හිතන් ඉන්න ඒකෙක් අහු උනා අපි ආතල් ඒකක් ගන්නවා. ඒකෙක් ගහල ගහල ඇති වෙලා මට දුන්න. මම ගහනව ඊට පස්සෙ ඉතින් තව ඒකෙක් ගහයි. :D :D
    ------ Post added on Jul 14, 2022 at 10:56 PM
    ඇකඩමික් දේවල්වලට ඔහොම ඇරගන්න එපා. දන්නෙ නෑ නෙ අපි හැම එකම. අලුත් දෙයක් සෙට් උනාම ඉගෙන ගන්න තියෙන්නෙ ඉතින්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    මාචාරි තුමා තරම් දන්නෙ නෑ අපි ඉතින්. ඔබ තුමානෙ සියල්ල දත්. ඇයි විටින් විට ඒලකිලරියන්ට උගන්වන්න ඒන්නෙ ඒකනෙ. කියා දෙන්නකො අපිට කරුනා කරල :D :D
    pees මාචාරි තුමා
    දන්නේ නැති ඒවා කියවන්න ඇවිත් ඇර ගත්ත ඇතිද පොන්ස්? :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දන්නේ නැති ඒවා කියවන්න ඇවිත් ඇර ගත්ත ඇතිද පොන්ස්? :rofl:
    අන්න අන්න දැන් නම් අරිල නේද ? දැන් අඩන්නද ? :D :D

    නිකන් පලෑන් යකෝ යන්න . :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    මේ එක වලියක් ඉවර වෙලා තාම හරියට හුස්මක් ගන්න උන් නෑ මෙන් මෙහෙ දෙන්නෙක් ක්ලාස් එකකට ඇරගන්නව.
    මට කරන්න දෙයක් නෑ බං අහක යන ත්‍රෙඩ් එකක පුක දෙන්න ඇවිත් ඔය කර ගත්තේ :lol:

    අන්න අන්න දැන් නම් අරිල නේද ? දැන් අඩන්නද ? :D :D

    නිකන් පලෑන් යකෝ යන්න . :D
    දන්නේ නැත්තම් පිලිගනින් පොන්ස් "දන්නවා හැබැයි කියන්නේ නෑ" ගාන්නේ නැතුව :rofl:
    ------ Post added on Jul 14, 2022 at 11:01 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මට කරන්න දෙයක් නෑ බං අහක යන ත්‍රෙඩ් එකක පුක දෙන්න ඇවිත් ඔය කර ගත්තේ :lol:

    දන්නේ නැත්තම් පිලිගනින් පොන්ස් "දන්නවා හැබැයි කියන්නේ නෑ" ගාන්නේ නැතුව :rofl:
    ------ Post added on Jul 14, 2022 at 11:01 PM
    දැනගත්තත් කියල පිරි මහන්ද ? මීහරකට පිසික්ස් වගේ තියේ. අර වාක්‍ය තුන කියවල තේ රුම් කරන්නත් 2020 ඉදන්ද කොාාහෙ අවුරුදු දෙකක් වගේ කියා. කෝමද මේව කියල මැරෙනකන් විස්තර කරන්න ගියාම. ඊට වඩා සුඛයි උබ ඇරියා උබ පොර කියල උබට හිතා ගන්න දෙනවා. :D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    දැනගත්තත් කියල පිරි මහන්ද ? මීහරකට පිසික්ස් වගේ තියේ. අර වාක්‍ය තුන කියවල තේ රුම් කරන්නත් 2020 ඉදන්ද කොාාහෙ අවුරුදු දෙකක් වගේ කියා. කෝමද මේව කියල මැරෙනකන් විස්තර කරන්න ගියාම. ඊට වඩා සුඛයි උබ ඇරියා උබ පොර කියල උබට හිතා ගන්න දෙනවා. :D :D
    අම්නේ මම දම්න්ව හැබැයි කියන්නේ නෑ ඉම්හි ඉම්හි :lol:

    නිකන් පලයන් පොන්ස් යන්න :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අම්නේ මම දම්න්ව හැබැයි කියන්නේ නෑ ඉම්හි ඉම්හි :lol:

    නිකන් පලයන් පොන්ස් යන්න :rofl:
    අම්මෙ සියල්ල දත් මහාචාරි තරම් අපි දන්නෙ නෑ. සර්වර් රිසෝසස් class :D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    අම්මෙ සියල්ල දත් මහාචාරි තරම් අපි දන්නෙ නෑ. සර්වර් රිසෝසස් class :D :D
    උත්තර නෑ නේද පොන්ස්? :lol:

    ඇතිද ඇර ගත්ත? :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උත්තර නෑ නේද පොන්ස්? :lol:

    ඇතිද ඇර ගත්ත? :rofl:
    arala arala'
    dan nam arala.
    :D :D mage pupa. :D :D

    මට කියන්කො කොයි මීහරකටද මම දන්න ප්රෝග්රැමින් උගන්වන්න ඔ්න ?
    අර අවුරුදු ‌දෙකක් වාක්‍යයක් අදුර ගන්න බැරි වෙච්ච ඒකාට ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    arala arala'
    dan nam arala.
    :D :D mage pupa. :D :D

    මට කියන්කො කොයි මීහරකටද මම දන්න ප්රෝග්රැමින් උගන්වන්න ඔ්න ?
    අර අවුරුදු ‌දෙකක් වාක්‍යයක් අදුර ගන්න බැරි වෙච්ච ඒකාට ද?

    පොන්නයට දෙන්න උත්තර නැති උනා නේද අන්තිමට? :lol:

    පිලිගනින් පොන්ස් දැන්වත් :rofl:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පොන්නයට දෙන්න උත්තර නැති උනා නේද අන්තිමට? :lol:

    පිලිගනින් පොන්ස් දැන්වත් :rofl:
    අපේ ගෙදර පොඩි ඒකෙක් ඒනව ඌ කියන හදේ කිරි තියනවලු. මම නෑ කිව්වම ඌ කියනව කිරි තියනවලු. ඔප්පු කරන්නලු නෑ කියල.
    ඌg ඔප්පු කරන්න හදට ගෙනියන්න ඔ්න. ගියත් කියයි. මෙ හද නෙවෙයි කියල. උට උත්තර දීම නවත්තල උගෙන් මම දැන් ආතල් ඒකක් ගන්නව. ඌ වැලපෙනකව උත්තර දෙන්නලු පිලිගන්නලු. :D

    මහාචාර්ය තුමා ;D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,623
    14,272
    113
    අපේ ගෙදර පොඩි ඒකෙක් ඒනව ඌ කියන හදේ කිරි තියනවලු. මම නෑ කිව්වම ඌ කියනව කිරි තියනවලු. ඔප්පු කරන්නලු නෑ කියල.
    ඌg ඔප්පු කරන්න හදට ගෙනියන්න ඔ්න. ගියත් කියයි. මෙ හද නෙවෙයි කියල. උට උත්තර දීම නවත්තල උගෙන් මම දැන් ආතල් ඒකක් ගන්නව. ඌ වැලපෙනකව උත්තර දෙන්නලු පිලිගන්නලු. :D

    මහාචාර්ය තුමා ;D :D

    ඒ පොඩි එකාවත් කියනවද බලපන් දන්නවා හැබැයි කියන්නේ නෑ කියල? :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඒ පොඩි එකාවත් කියනවද බලපන් දන්නවා හැබැයි කියන්නේ නෑ කියල? :lol:
    ඌ කියනවා class වලට රිසෝසස් ලූ.

    ඇරියද බං ?