මම මරා ට චන්දෙ දෙන්න හිතුව බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මම මරා ට චන්දෙ දෙන්න හිතුව බන්

    මචන් අර චෞර රැජින kiyeuuwanam උඹල චන්ද්‍රික ඉන්න පැත්ත වත් බලන එකක් නැහැ
    ඒවා බොරු නම් වික්ටර් අයිවන් ට විරුද්දව නඩු දාන එපයි . නමුත් එහෙම උනෙත් නැහැ
    ඉතින් ඒ වගේ අකාර්යක්ෂම හිටපු ජනපතිනියගෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද ඔය සන්දානෙට .
    අනික හම්බයෝ ඔක්කොම (උඋරෝ) ටික දැන් මයිත්‍රී ගේ පැත්තේ නේ.

    මම නම් හැමදාම ඔය හම්බයන්ට විරුද්දව තමා කැ ගැහුවේ . නමුත් දැන් උන් මයිත්‍රී ගේ පැත්තේ නේ.

    රිෂාඩ් බදුර්දීන් ඉන්නකන් කරේ අර විල්පත්තු වා කපා කපා විනාස කරමින් හම්බයෝ පදිංචි කරපු එක.
    එකට මරා කිසි දෙයක් කරේ නැහැ , එක ඇත්ත , නමුත් දැන් මරා දින්නොත් ඕකට ගේමක් දෙවි

    මට දැන් මරා ට චන්දෙ දෙන්න හිතිලා තියෙන්නේ ඒක නිසා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!

    1530480_10152938978846327_1787848213606044251_n.png
     
    • Like
    Reactions: Tarzon

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තීරණාත්මක ඡන්දය භාවිතා කරන්න නැත්නම් අවුරුදු 8 පසු තැවෙන්න වෙයි අවුරුදු 8 ක මර්දනයකින් පස්සෙ සාධාරණ මැතිවරනයක් බලාපොරොත්තුවෙන මොඩයෙක් වෙන්න එපා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mara Dinnoth aith Hambayo tika E paththata Set wenawa, MR uth gannawa 3/2 ganna Aith.

    Anika Dan mahinda Kawada hari gedara giyama Thawa ekek Mahinda karapu ewa liyai, Ewa dakkata passe Ubatama Mona Hotheida dan na :D
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටකට ඕනෑ අපමන අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්!!!

    1530480_10152938978846327_1787848213606044251_n.png

    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.

    .
     
    • Like
    Reactions: funkyguy89

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "උඋරෝ) ටික දැන් මයිත්‍රී ගේ පැත්තේ නේ."

    සොන්නයෝ තම්බි කොහොමත් දිනන පැත්තේ....තොට පුලුවන්ද දීපු චන්දෙ අයිත ගන්න.....මරා දුනුවොත් උන් රොත්ත පිරිනමා මරගේ පැත්තේ....

    සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියන්නේ ඕකනේ
     
    thanujaka

    Well-known member
  • හැමදෙයක් දිහාම මධ්‍යස්ථව බලන එක හොදයි...
    නමුත් මචං හම්බයෝ තමන්ගේ පැත්තේ ඉන්නකොට උන් මොනවා කරත් නොදැක්ක වගේ ඉදල උන් අනිත් පැත්තට පැන්නම උන්ට දඩුවම් දෙන ජනාධිපති කෙනෙක් ගෙන් ලොවෙත් වැඩක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්...
    ඉන්නකං අනේ උන් ගැරඩියෝනේ කියල යනකන් ඉදල ඕක මහ විෂඝෝර සර්පයයි කියනව මගේ කතාවක් මම නං එතන දකින්නේ..
    කොහොම උනත් ඕක උබේ ස්වාධින ජන්දෙනේ...
    කල්පනා කරලා බලල උබට හරියනවයි කියල හිතෙන තීන්දුවක් ගනිං...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    "උඋරෝ) ටික දැන් මයිත්‍රී ගේ පැත්තේ නේ."

    සොන්නයෝ තම්බි කොහොමත් දිනන පැත්තේ....තොට පුලුවන්ද දීපු චන්දෙ අයිත ගන්න.....මරා දුනුවොත් උන් රොත්ත පිරිනමා මරගේ පැත්තේ....

    සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියන්නේ ඕකනේ

    මම මේ කියන්න කියලා හැදුවේ බන් එත් මුන්ට ඔව කියලා වැඩක් නැති නිසා නිකම් හිටියා.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හැමදෙයක් දිහාම මධ්‍යස්ථව බලන එක හොදයි...
    නමුත් මචං හම්බයෝ තමන්ගේ පැත්තේ ඉන්නකොට උන් මොනවා කරත් නොදැක්ක වගේ ඉදල උන් අනිත් පැත්තට පැන්නම උන්ට දඩුවම් දෙන ජනාධිපති කෙනෙක් ගෙන් ලොවෙත් වැඩක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්...
    ඉන්නකං අනේ උන් ගැරඩියෝනේ කියල යනකන් ඉදල ඕක මහ විෂඝෝර සර්පයයි කියනව මගේ කතාවක් මම නං එතන දකින්නේ..
    කොහොම උනත් ඕක උබේ ස්වාධින ජන්දෙනේ...
    කල්පනා කරලා බලල උබට හරියනවයි කියල හිතෙන තීන්දුවක් ගනිං...

    ඔන්න ලොකු කරා :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් කරුනකරල තෙරුම් ගනින්.උබ එල සින්හලයෙක් ඒත් මහින්ද දින්නොත් ඔය හම්බයො ඔක්කොම ටික අපහු මහින්ද ගාවට යනව.හැබැයි ඒ යන දවසට පාඨලීලා රතන හාමුදුරුවො මහින්ද ලග නෑ.මහින්ද කොහොමත් හම්බයන්ට රෙදි නැතුව කඩේ ගියානෙ. පාඨලීලා රතන හාමුදුරුවො නැති උනාම මහින්ද හම්බයන්ට දෙන එක නවත්තන්න කව්ද එතන ඉන්නෙ මචන්
     
    Jan 5, 2015
    57
    8
    0

    ඇයි යකෝ චම්පික වගේද බොදු බල සේනාවම ඉන්නේ.
    ඉතින් උබ කියන විදිහට හම්බය මහින්ද ගාවට එනවා නම් (අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවක්) නේ චන්දෙ දෙන්න එපා කියන්නේ. දැන් කොහොමත් සිරිසේනගේ පැත්තේ නිසා මහින්දටම දෙන්න.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    "උඋරෝ) ටික දැන් මයිත්‍රී ගේ පැත්තේ නේ."

    සොන්නයෝ තම්බි කොහොමත් දිනන පැත්තේ....තොට පුලුවන්ද දීපු චන්දෙ අයිත ගන්න.....මරා දුනුවොත් උන් රොත්ත පිරිනමා මරගේ පැත්තේ....

    සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියන්නේ ඕකනේ

    පල ජාතික වේසීගේ පුතො යන්න.
    තොපිත් තොපිලාගෙ වෙසීගෙ පුතා විජෙවීර පොන්නයාව අමු අමුවේ මරපු UNP කාරයන්ගේ පුක ලෙවිනවානෙ.
    හම්බයින්ගෙයි, ජාතික වේසීගේ පුතාලගෙයි වෙනස මොකක්ද.

    .
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෛත්‍රි කියන්නේ ඒ හුත්තාගෙ නම විතරයි. ඌට හිතෙ ඇති මෛත්‍රියක් නැහැ. කිව්වොත් ඔකා කියන්නේ වෛර උපදින කාතාවක්මයි.

    .
    සහතික ඇත්ත බන්.