Ube anik hema ekama hodai politics nam blind.පොනිල් කවුද කියලා අමතක නම් පරණ වීඩියෝ එකක් එහෙම බලලා පොනිල්ව කරේ තියන් ආවෙ කවුද කියලා මතක් කර ගනිල්ලා.අනිත් වෙලාවට පලුයන්න බැන බැන තමන්ට කෙළවෙන්න යනකොට පොනිල්ව කරේ තියන් එන්නෙත් පොනිල්ගෙ ජාතියෙම එකෙක් මිස වෙන එකෙක් නෙවෙයි. තොපිට ඔච්චර පොඩි දෙයක් මෙච්චර කෙළවෙලත් තේරුම් ගන්න බැරි නම් තොපි ආයෙත් සැරයක් කලින්ටත් වඩා හොඳම් එකෙන් හුකෝගන්න well deserved.![]()
![]()

අනිවා. අවුරුදු 75කට පස්සේ රට ඉන්න තැන බලපුවාම ඒකම ඇති මාලිමාවට චන්දෙ දෙන්න. නිකම බලපංකෝ හරියකට ගමනක් බිමනක් යන්න හොඳ බස් සර්විස් එකක් නෑ ට්‍රේන් සර්විස් එකක් නෑ. හැම මගුලම කරගන්න කොළඹටම එන්න ඕන. හරි හමං අධ්‍යාපන ක්‍රමයක් නෑ. මට නම් හිතා ගන්න බෑ රටේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරලා ජාතිවාදය ඇති කරපු SLFP වගේ පක්ෂ වලට මේකේ එකාලා කඩේ යන්නේ කොහොමද කියලා.උන්ට චන්දෙ දෙන්නෙ මේක නිසා..
පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.
උන්ට චන්දෙ දෙන්න කැමති නැති එකෙක් ඉන්නව නං ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ පක්ෂෙට හරි දීපල්ලා. ඒක අවුලක් නෑ. මොකද උන් ෆේල් කියලා ඔප්පු කරලා නැති නිසා.
ඔන්න ඔච්චර සරලයි තවත් සැරයක් සවුබාගේ දැක්මක් ගෙනල්ලා හුkaගන්න ආස නැත්තන් කරන්න ඕන දේ.
උන්ගේ අදහස වුනේ පොඩි මිනිහා තලලා ඒක මත්තෙන් බලය ගන්න...
පක්ෂ නායකයාගේ ගෙදර හදන්න එකතුකරපු සල්ලි වට ඇරියා
bomba gahala balaya gaththu eka amathaka wela wage
බොම්බ ගහල බලය ගන්න එකයි පොඩි මිනිහව තලලා බලය ගන්න එකයි අතර වෙනසක් තියෙනවද...
.පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.
Vote karanna oka hari hethuwak newey. Vote karanna one kagehari policies walata character ekata.
හැමෝටම එක එක මාකටින් කැම්පේන් වලින් ලස්සනට පෙන්නන policies, characters තිබුණා/තියෙනවා. ජෙප්පොන්ටත් තියෙනවා. කාටවත් 100% ක් හරියට කියන්න බෑ මුන් ආවොත් මෙහෙමයි අරුන් ආවොත් මෙහෙමයි කියලා. මොකද ඒක එහෙම නෙවෙයි මෙච්චර කල් උනේ. එහෙම උනා නං පොන්නපක්ෂලට, පොනිල්ලට චන්දෙ දෙන්න එපා කියන්න හේතුවක් නෑනෙ.Ube anik hema ekama hodai politics nam blind.
Dan itin kiapan mama baiyek hari ponil ge bettak hari kiala
Ape thaththa 89 jvp sannadda anshe bala kanuwak.. photo eke inne... personal awul na jvp eka ekka.. mama nam katha karanne politics waladi policies..
Rajapaksalata loweth denne naඅනිත් චන්දෙ ඉල්ලන උන්ගෙන්, මෙච්චර කල් ඉල්ලපු උන්ගෙන් policies, characters නැත්තෙ කාටද කියපන්කො.හැමෝටම එක එක මාකටින් කැම්පේන් වලින් ලස්සනට පෙන්නන policies, characters තිබුණා/තියෙනවා. ජෙප්පොන්ටත් තියෙනවා. කාටවත් 100% ක් හරියට කියන්න බෑ මුන් ආවොත් මෙහෙමයි අරුන් ආවොත් මෙහෙමයි කියලා. මොකද ඒක එහෙම නෙවෙයි මෙච්චර කල් උනේ. එහෙම උනා නං පොන්නපක්ෂලට, පොනිල්ලට චන්දෙ දෙන්න එපා කියන්න හේතුවක් නෑනෙ.
හැබැයි බලය තිබුණ අතීතය/වර්තමානය කාටත් පේන්න තියෙනවා. ඒ අතීතයෙ ඕකුන් ෆේල් කියන්නෙ ආයෙත් ට්‍රයි කර කර බලන්න දෙයක් නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියන්නෙ අන්න ඒකට. මොකා කොච්චර බෙට්ටට අයිසින් ගාන්න හැදුවත් ඔන්න ඕක තමා ඇත්ත. ඒ නිසා ෆේල් කියල ඔප්පු නොවුන එකෙක්ට දීල සුරපුරයක් බලන් ඉඳපන්. කෙළවුනත් අවුලක් නෑ. එකක් මීට වඩා කෙළවෙන්න දෙයක් නෑ, අනිත් එක උබ දෙයියො නෙවෙයි කවුරුවත් අනාගතයෙ කරන දේවල් හරියටම කියන්න.
පරණ රිසල්ට්ස් වලින් අනාගතය ප්‍රෙඩික්ට් කරන එකයි කරන්නෙ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය.
දනවාදය නිසා මිනිස්සු නොමග ගිහින් තියෙන්නෙ.
සමාජ වාදය නිසා වෙන හානියට වඩා, සල්ලි පස්සෙ දුවන සමාජයක වෙන අපරාද වැඩියි.
ඒ නිසා මම සමජවාදය වෙනුවෙන් පෙනි ඉන්න අයට චන්දෙ දෙනවා.
හැමොටම සමාන අයිතිවාසිකම් තියන සමාජ පද්දතියක් අපි ගොඩ නගනවා.
අකමැති අයට ඉතින් .......
හෙහ් හෙහ් , කියන්න ඕනෙ නෑනෙ
බොම්බෙ ගැහුවම පොඩි මිනිහ මැරෙනව
තැලුවම යන්තම් හරි ජීවත් වෙනව
ඕක තමා වෙනස.
------ Post added on Mar 14, 2023 at 9:38 AM