මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ ඇයි? / දෙන්නෙ නැත්තේ ඇයි?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    ඔන්න හැමොටම අවස්තාව..... කුනුහරප එපා.... අවන්කව අදහස් දක්වපල්ලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලංකාවට ඩොලර් එවන්න එපා කිව්ව.... ඩොලර් එව්වෙ නැති වුනාම පහර වදින්නේ පොඩි මිනිහාට කියල දන්නවා.... ඩොලර් එව්වා හෝ නෑතා ඉහල ඇවරිය සැප විදිනවා..... උන්ගේ අදහස වුනේ පොඩි මිනිහා තලලා ඒක මත්තෙන් බලය ගන්න...​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට චන්දෙ දෙන්නෙ මේක නිසා..

    පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.

    උන්ට චන්දෙ දෙන්න කැමති නැති එකෙක් ඉන්නව නං ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ පක්ෂෙට හරි දීපල්ලා. ඒක අවුලක් නෑ. මොකද උන් ෆේල් කියලා ඔප්පු කරලා නැති නිසා.

    ඔන්න ඔච්චර සරලයි තවත් සැරයක් සවුබාගේ දැක්මක් ගෙනල්ලා හුkaගන්න ආස නැත්තන් කරන්න ඕන දේ.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අනික් උදවිය අවුරුදු 75 ක් තිස්සේ කළානේ අපි මේ අයටත් එක අවස්ථාවක් දීලා බලමු. තවත් අපිට කෙළවෙන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.

    Vote karanna oka hari hethuwak newey. Vote karanna one kagehari policies walata character ekata.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    දෙන්නේ මුන්ටත් දීල බලන්න වගේ නිසා ඔච්චර ඉල්ලන නිසා.

    පළාත්සභා නම් චන්දෙ දාන්න යන එකක් නෑ . ගියොත් දෙනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් කවුද කියලා අමතක නම් පරණ වීඩියෝ එකක් එහෙම බලලා පොනිල්ව කරේ තියන් ආවෙ කවුද කියලා මතක් කර ගනිල්ලා.අනිත් වෙලාවට පලුයන්න බැන බැන තමන්ට කෙළවෙන්න යනකොට පොනිල්ව කරේ තියන් එන්නෙත් පොනිල්ගෙ ජාතියෙම එකෙක් මිස වෙන එකෙක් නෙවෙයි. තොපිට ඔච්චර පොඩි දෙයක් මෙච්චර කෙළවෙලත් තේරුම් ගන්න බැරි නම් තොපි ආයෙත් සැරයක් කලින්ටත් වඩා හොඳම් එකෙන් හුkoගන්න well deserved. 👌 💪💪💪
     
    • Like
    Reactions: sakuntha1996

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    පොනිල් කවුද කියලා අමතක නම් පරණ වීඩියෝ එකක් එහෙම බලලා පොනිල්ව කරේ තියන් ආවෙ කවුද කියලා මතක් කර ගනිල්ලා.අනිත් වෙලාවට පලුයන්න බැන බැන තමන්ට කෙළවෙන්න යනකොට පොනිල්ව කරේ තියන් එන්නෙත් පොනිල්ගෙ ජාතියෙම එකෙක් මිස වෙන එකෙක් නෙවෙයි. තොපිට ඔච්චර පොඩි දෙයක් මෙච්චර කෙළවෙලත් තේරුම් ගන්න බැරි නම් තොපි ආයෙත් සැරයක් කලින්ටත් වඩා හොඳම් එකෙන් හුකෝගන්න well deserved. 👌 💪💪💪
    Ube anik hema ekama hodai politics nam blind.
    Dan itin kiapan mama baiyek hari ponil ge bettak hari kiala :P
    Ape thaththa 89 jvp sannadda anshe bala kanuwak.. photo eke inne... personal awul na jvp eka ekka.. mama nam katha karanne politics waladi policies..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,907
    113
    උන්ට චන්දෙ දෙන්නෙ මේක නිසා..

    පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.

    උන්ට චන්දෙ දෙන්න කැමති නැති එකෙක් ඉන්නව නං ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ පක්ෂෙට හරි දීපල්ලා. ඒක අවුලක් නෑ. මොකද උන් ෆේල් කියලා ඔප්පු කරලා නැති නිසා.

    ඔන්න ඔච්චර සරලයි තවත් සැරයක් සවුබාගේ දැක්මක් ගෙනල්ලා හුkaගන්න ආස නැත්තන් කරන්න ඕන දේ.
    අනිවා. අවුරුදු 75කට පස්සේ රට ඉන්න තැන බලපුවාම ඒකම ඇති මාලිමාවට චන්දෙ දෙන්න. නිකම බලපංකෝ හරියකට ගමනක් බිමනක් යන්න හොඳ බස් සර්විස් එකක් නෑ ට්‍රේන් සර්විස් එකක් නෑ. හැම මගුලම කරගන්න කොළඹටම එන්න ඕන. හරි හමං අධ්‍යාපන ක්‍රමයක් නෑ. මට නම් හිතා ගන්න බෑ රටේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරලා ජාතිවාදය ඇති කරපු SLFP වගේ පක්ෂ වලට මේකේ එකාලා කඩේ යන්නේ කොහොමද කියලා.
     
    • Like
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපි හැමෝම දන්නවා විදුලිබල මණ්ඩලය කියන්නේ බහිරවයෙක් කියලා.. අනිවා ප්‍රතිව්යූහගත කරන්නම ඕනේ.... ඔය දෙපාරක් කරන්න හැදුවම කකුලෙන් ඇද්දේ මාලිමාවේ සමිති... එක පාරක් පණතත් සම්මත කරා.... හැබැයි මුන් විස්කි මැඩම්ට ලණුව දීලා එකත් කඩාකප්පල් කරා....

    අද අපේ පොකැට්ටුවට විදුලිබිලෙන් කෙලවෙන්න ඕකුනුත් එක හේතුවක්

    • Like
    Reactions: Asmodeus

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දනවාදය නිසා මිනිස්සු නොමග ගිහින් තියෙන්නෙ.

    සමාජ වාදය නිසා වෙන හානියට වඩා, සල්ලි පස්සෙ දුවන සමාජයක වෙන අපරාද වැඩියි.

    ඒ නිසා මම සමජවාදය වෙනුවෙන් පෙනි ඉන්න අයට චන්දෙ දෙනවා.

    හැමොටම සමාන අයිතිවාසිකම් තියන සමාජ පද්දතියක් අපි ගොඩ නගනවා.

    අකමැති අයට ඉතින් .......
    හෙහ් හෙහ් , කියන්න ඕනෙ නෑනෙ

    බොම්බ ගහල බලය ගන්න එකයි පොඩි මිනිහව තලලා බලය ගන්න එකයි අතර වෙනසක් තියෙනවද...​

    බොම්බෙ ගැහුවම පොඩි මිනිහ මැරෙනව
    තැලුවම යන්තම් හරි ජීවත් වෙනව

    ඕක තමා වෙනස :yes: .
    ------ Post added on Mar 14, 2023 at 9:38 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටු හොර හැතිකරේ + පොන්න පොනිල් අවුරුදු 50 ක් තිස්සෙ රට ෆේල් කරපු හැටි ඇස් පනාපිට පේන්න තියෙනවා. එච්චරයි. සරලයි.

    Vote karanna oka hari hethuwak newey. Vote karanna one kagehari policies walata character ekata.

    අනිත් චන්දෙ ඉල්ලන උන්ගෙන්, මෙච්චර කල් ඉල්ලපු උන්ගෙන් policies, characters නැත්තෙ කාටද කියපන්කො. :rofl: හැමෝටම එක එක මාකටින් කැම්පේන් වලින් ලස්සනට පෙන්නන policies, characters තිබුණා/තියෙනවා. ජෙප්පොන්ටත් තියෙනවා. කාටවත් 100% ක් හරියට කියන්න බෑ මුන් ආවොත් මෙහෙමයි අරුන් ආවොත් මෙහෙමයි කියලා. මොකද ඒක එහෙම නෙවෙයි මෙච්චර කල් උනේ. එහෙම උනා නං පොන්නපක්ෂලට, පොනිල්ලට චන්දෙ දෙන්න එපා කියන්න හේතුවක් නෑනෙ.

    හැබැයි බලය තිබුණ අතීතය/වර්තමානය කාටත් පේන්න තියෙනවා. ඒ අතීතයෙ ඕකුන් ෆේල් කියන්නෙ ආයෙත් ට්‍රයි කර කර බලන්න දෙයක් නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියන්නෙ අන්න ඒකට. මොකා කොච්චර බෙට්ටට අයිසින් ගාන්න හැදුවත් ඔන්න ඕක තමා ඇත්ත. ඒ නිසා ෆේල් කියල ඔප්පු නොවුන එකෙක්ට දීල සුරපුරයක් බලන් ඉඳපන්. කෙළවුනත් අවුලක් නෑ. එකක් මීට වඩා කෙළවෙන්න දෙයක් නෑ, අනිත් එක උබ දෙයියො නෙවෙයි කවුරුවත් අනාගතයෙ කරන දේවල් හරියටම කියන්න.

    පරණ රිසල්ට්ස් වලින් අනාගතය ප්‍රෙඩික්ට් කරන එකයි කරන්නෙ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය.

    Ube anik hema ekama hodai politics nam blind.
    Dan itin kiapan mama baiyek hari ponil ge bettak hari kiala :P
    Ape thaththa 89 jvp sannadda anshe bala kanuwak.. photo eke inne... personal awul na jvp eka ekka.. mama nam katha karanne politics waladi policies..

    උත්තරේ දුන්නා. 👆
    ------ Post added on Mar 14, 2023 at 9:41 AM
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අනිත් චන්දෙ ඉල්ලන උන්ගෙන්, මෙච්චර කල් ඉල්ලපු උන්ගෙන් policies, characters නැත්තෙ කාටද කියපන්කො. :rofl: හැමෝටම එක එක මාකටින් කැම්පේන් වලින් ලස්සනට පෙන්නන policies, characters තිබුණා/තියෙනවා. ජෙප්පොන්ටත් තියෙනවා. කාටවත් 100% ක් හරියට කියන්න බෑ මුන් ආවොත් මෙහෙමයි අරුන් ආවොත් මෙහෙමයි කියලා. මොකද ඒක එහෙම නෙවෙයි මෙච්චර කල් උනේ. එහෙම උනා නං පොන්නපක්ෂලට, පොනිල්ලට චන්දෙ දෙන්න එපා කියන්න හේතුවක් නෑනෙ.

    හැබැයි බලය තිබුණ අතීතය/වර්තමානය කාටත් පේන්න තියෙනවා. ඒ අතීතයෙ ඕකුන් ෆේල් කියන්නෙ ආයෙත් ට්‍රයි කර කර බලන්න දෙයක් නෑ. රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා කියන්නෙ අන්න ඒකට. මොකා කොච්චර බෙට්ටට අයිසින් ගාන්න හැදුවත් ඔන්න ඕක තමා ඇත්ත. ඒ නිසා ෆේල් කියල ඔප්පු නොවුන එකෙක්ට දීල සුරපුරයක් බලන් ඉඳපන්. කෙළවුනත් අවුලක් නෑ. එකක් මීට වඩා කෙළවෙන්න දෙයක් නෑ, අනිත් එක උබ දෙයියො නෙවෙයි කවුරුවත් අනාගතයෙ කරන දේවල් හරියටම කියන්න.

    පරණ රිසල්ට්ස් වලින් අනාගතය ප්‍රෙඩික්ට් කරන එකයි කරන්නෙ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය.
    Rajapaksalata loweth denne na
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දනවාදය නිසා මිනිස්සු නොමග ගිහින් තියෙන්නෙ.

    සමාජ වාදය නිසා වෙන හානියට වඩා, සල්ලි පස්සෙ දුවන සමාජයක වෙන අපරාද වැඩියි.

    ඒ නිසා මම සමජවාදය වෙනුවෙන් පෙනි ඉන්න අයට චන්දෙ දෙනවා.

    හැමොටම සමාන අයිතිවාසිකම් තියන සමාජ පද්දතියක් අපි ගොඩ නගනවා.

    අකමැති අයට ඉතින් .......
    හෙහ් හෙහ් , කියන්න ඕනෙ නෑනෙ

    බොම්බෙ ගැහුවම පොඩි මිනිහ මැරෙනව
    තැලුවම යන්තම් හරි ජීවත් වෙනව

    ඕක තමා වෙනස :yes: .
    ------ Post added on Mar 14, 2023 at 9:38 AM

    බෝම්බ ගැහුවම හානිය හා සමානයි තලන එක... එකත් වක්‍රාකාරව තලන එක.... එලියට හොඳ මූන පෙන්නලා ඇතුලෙන් වැඩේ කබාසිනියා කිරිම.​

    ලංකාවට බැංකු පද්ධතියෙන් ඩොලර් එවන්න එපා කිව්වා... එතකොට යවන්න වෙන්නේ උන්ඩියල් වලින්.... උන්ඩියල් කරන උන්ගෙන් වැඩි කොටහක් බේරුවල කුඩු ව්‍යාපාරයට සම්බන්ධයි. එකෙන් වෙන හානිය බෝම්බයකට වඩා වැඩියි...​