මම මේ නිකමට වගේ අහන්නේ..

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇයි බන් මෙච්චර මෙහෙම වෙලත් ලංකාවේ උන්ට ගානක් නැත්තේ ?

    සරළව කිව්වොත් අය-වැයෙන් වැදගත් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථිකය හැසිරවීම සම්බන්ධ සැලසුම් හා යොජනා වනු ඇත.

    වැටකොලු පතෝල කැකිරි වල මිළ තීරණය වන්නේ වෙළදපල ඉල්ලුම හා සැපයුම අනුව බව ආර්ථික විද්‍යාව හෝ ඒ හා සමාන විෂයක් ඉගෙනගෙන නැති වුවත් අේ රේ බහුතර බුද්ධිමත් ජනතාව දන්නා නිසයි.

    එය ොදන්නා සුලු පිරිසත්, වෛරී කුහක ේශපාලනය ේ රේ මැතිවරන 28කින් 18 වසරක් තිස්ේ ප්‍රතික්ේප වූයෙත් ඒ නිසාමය.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    රටක ආර්ථිකය ගැන ‍සාමාන්‍ය පෙළ දැනුමක්වත් නැති බොහෝ දෙනා හිතන් ඉන්නෙ අය-වැය යනු කැකිරි වැටකොලු පතෝල වල මිළ අඩු කරන එකක් ලෙසය. තවත් සමහරුන්ගේ වෛරී දේශපාලන ආකල්ප නිසා ඇත්ත දන්නා නමුත් එළෙස පවසයි.

    සරළව කිව්වොත් අය-වැයෙන් වැදගත් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථිකය හැසිරවීම සම්බන්ධ සැලසුම් හා යොජනා වනු ඇත.

    වැටකොලු පතෝල කැකිරි වල මිළ තීරණය වන්නේ වෙළදපල ඉල්ලුම හා සැපයුම අනුව බව ආර්ථික විද්‍යාව හෝ ඒ හා සමාන විෂයක් ඉගෙනගෙන නැති මගේ හැගීමයි.

    [/CENTER]

    සිරාවට ????? :oo::oo::oo:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ ක්‍රමය වෙනස් කරන්න බැරිද මචන්ලා..
    මධ්‍යම පාන්තික අපි කවද්ද බන් වැස්සට නොතෙමි වැඩට යන්නේ..

    ලැම්බොගිනියේ වැඩට යන්න හිතන් ඉන්න හීනයෙන් අවදීවූදාට...
     
    රටක ආර්ථිකය ගැන ‍සාමාන්‍ය පෙළ දැනුමක්වත් නැති බොහෝ දෙනා හිතන් ඉන්නෙ අය-වැය යනු කැකිරි වැටකොලු පතෝල වල මිළ අඩු කරන එකක් ලෙසය. තවත් සමහරුන්ගේ වෛරී දේශපාලන ආකල්ප නිසා ඇත්ත දන්නා නමුත් එළෙස පවසයි.

    සරළව කිව්වොත් අය-වැයෙන් වැදගත් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථිකය හැසිරවීම සම්බන්ධ සැලසුම් හා යොජනා වනු ඇත.

    වැටකොලු පතෝල කැකිරි වල මිළ තීරණය වන්නේ වෙළදපල ඉල්ලුම හා සැපයුම අනුව බව ආර්ථික විද්‍යාව හෝ ඒ හා සමාන විෂයක් ඉගෙනගෙන නැති මගේ හැගීමයි.

    [/CENTER]

    එළවලු මිල ඉහල යාම කොහෙත්ම අය වැයට සම්බන්ධ නෑ මචන්..
    මම එක නිකන් කිව්වේ.. මොකද වැටකොළු 250 රුපියල් 500.00ක් උනත් කන්න පුළුවන් ආර්ථිකයක් මට තියෙනවා මචන්..
    කොන්ද පන ඇතුව තමන්ගේ නමින් ඇවිත් මේ ටික කිව්වනම් මම ගොඩක් සතුටු වෙනවා මචන්..
     
    ලැම්බොගිනියේ වැඩට යන්න හිතන් ඉන්න හීනයෙන් අවදීවූදාට...
    ආණ්ඩුව මේ තරම් *කේ අරිද්දි කට වහන් ඉන්න මට
    උබේ වචන නිකන් පු* ගාවින් යන පොල් කෙන්දක් වගේ මචන්..
    උබ කියපන් ඇති තරම්..
    :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ඊයේ හවස 7 ට විතර ඉතාලියේ ලම්බෝ කොම්පැනියට කෝල් කලා (ඔව ඔව් මෙහෙ රෑ එහෙ දවල් )

    ලම්බෝර්ග්හිනි අවුට් ඔෆ් ස්ටොක් ලු (අර මාස්මෙලොස් ද මොකක් ද මොඩල් එක)

    ලංකාවෙන් ලු වැඩිම ඔඩර්ස් (10,000+)
    මේ සතියේ සල්ලි ගෙවල ඔර්ඩර් කලොත් ලබන අවුරුද්දේ ජුනි වගේ ගන්න පුළුවන් වෙයි කිව්ව
    මුන්ව කන්න එපයි

    මම බැලුවේ ෆෙරාරියකට හෝ බුගටියකට වගේ යන්න.
    බුගටි වයිරන් නම් පට්ට. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ටිකක් මදි වගේ

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    එළවලු මිල ඉහල යාම කොහෙත්ම අය වැයට සම්බන්ධ නෑ මචන්..
    මම එක නිකන් කිව්වේ.. මොකද වැටකොළු 250 රුපියල් 500.00ක් උනත් කන්න පුළුවන් ආර්ථිකයක් මට තියෙනවා මචන්..
    කොන්ද පන ඇතුව තමන්ගේ නමින් ඇවිත් මේ ටික කිව්වනම් මම ගොඩක් සතුටු වෙනවා මචන්..

    hahahahaha eka nam aththa..... muuta keeyak denawadda danne nae aanduwen nakadii pusinawata
     
    • Like
    Reactions: Randir

    Aselak

    Member
    May 31, 2012
    829
    301
    0
    මම ස්ටාර්ලට් EP71 එකක් වගේ ගන්න බලාගෙන හිටියේ.

    images

    එක්කෝ එක පාර ලැම්බෝගිනියක් ම ගන්නවා.
    lamborghini08.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    rep added
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළවලු මිල ඉහල යාම කොහෙත්ම අය වැයට සම්බන්ධ නෑ මචන්..
    මම එක නිකන් කිව්වේ.. මොකද වැටකොළු 250 රුපියල් 500.00ක් උනත් කන්න පුළුවන් ආර්ථිකයක් මට තියෙනවා මචන්..
    කොන්ද පන ඇතුව තමන්ගේ නමින් ඇවිත් මේ ටික කිව්වනම් මම ගොඩක් සතුටු වෙනවා මචන්..

    මම කිව්ව එක පිළිගැනීම ගැන සතුටුයි. තමන්ගෙ නමින් එන්න කිවිවෙ ඔයා ඇවිත් ඉන්න අයිඩී එක ඔයාගෙ නමද?
     
    • Like
    Reactions: Randir

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ආණ්ඩුව මේ තරම් *කේ අරිද්දි කට වහන් ඉන්න මට
    උබේ වචන නිකන් පු* ගාවින් යන පොල් කෙන්දක් වගේ මචන්..
    උබ කියපන් ඇති තරම්..
    :lol::lol::lol::lol:

    Siraa talk eka macho!:rofl:
     
    මම කිව්ව එක පිළිගැනීම ගැන සතුටුයි. තමන්ගෙ නමින් එන්න කිවිවෙ ඔයා ඇවිත් ඉන්න අයිඩී එක ඔයාගෙ නමද?

    මම එදා ඉදන් ඉන්න ID එක තමයි badcJamiga .. අවුලක් තියෙනවනම් මගේ statistics බලපන්..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම එදා ඉදන් ඉන්න ID එක තමයි badcJamiga .. අවුලක් තියෙනවනම් මගේ statistics බලපන්..

    උඹට මාස 9කට පස්සෙ මම ජොයින් වුන එකද ප්‍රශ්ණෙ?
    නැතිනම් රතු කොටුවද ප්‍රශ්ණෙ?