ඇයි බන් මෙච්චර මෙහෙම වෙලත් ලංකාවේ උන්ට ගානක් නැත්තේ ?
සරළව කිව්වොත් අය-වැයෙන් වැදගත් වන්නේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථිකය හැසිරවීම සම්බන්ධ සැලසුම් හා යොජනා වනු ඇත.
වැටකොලු පතෝල කැකිරි වල මිළ තීරණය වන්නේ වෙළදපල ඉල්ලුම හා සැපයුම අනුව බව ආර්ථික විද්‍යාව හෝ ඒ හා සමාන විෂයක් ඉගෙනගෙන නැති වුවත් අපේ රටේ බහුතර බුද්ධිමත් ජනතාව දන්නා නිසයි.
එය නොදන්නා සුලු පිරිසත්, වෛරී කුහක දේශපාලනය මේ රටේ මැතිවරන 28කින් 18 වසරක් තිස්සේ ප්‍රතික්ෂේප වූයෙත් ඒ නිසාමය.




